Author: Sameera Peiris

කඩුලු 4 ක ජයකින් පාකිස්තානය ටෙස්ට් තරගාවලියේ පෙරමුණට

[vc_row][vc_column][vc_column_text]අබ්දුල්ලා ශෆීක් ප්‍රමුඛ පාකිස්තානු පිතිකරුවන්ට අභියෝගයක් ලබා දීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අසමත්වීම නිසා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (20 දා) නිමාවට පත් පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු 4 ක පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකාවට සිදුවිය. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී සිව්වැනි ඉනිමේ වැඩිම හඹා යෑමේ වාර්තාව බවට පත් වුණු මෙම ලකුණු 342 ක ඉලක්කය පාකිස්තානු පිල සපුරා ගන්නා ලද්දේ […]

මුල් ඉනිමේදී අපට මිට වඩා ලකුණු ලබාගත යුතුව තිබුණා – ධනංජය ද සිල්වා

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ගාල්ල මහජන ක්‍රීඩාංගණයේ පැවැති ප්‍රථම පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ධනංජය ද සිල්වා මාධ්‍ය හමුවේදී පළකළ අදහස් පහත දැක්වේ. ප්‍රශ්ණය – ප්‍රථම ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අපේක්ෂා නොකළ පරාජයකට මුහුණදීමට සිදුවූවා. ලංකා කණ්ඩායමේ පරාජයට හේතු කුමක් ද ? වැරැදුනේ කොතැනකද? උත්තරය – පළමු ඉනිමේදී අප ලබාගත් ලකුණු ප්‍රමාණය […]

Franchise owners for the South African T20 League confirmed

[vc_row][vc_column][vc_column_text] The six franchise owners for South Africa’s T20 League have been confirmed following a rigorous process over the past few months.The open bid process, managed by Deloitte Corporate Finance, attracted over 29 entities who expressed interest in owning a franchise worldwide. Over 10 venues were made available for interested bidders to own a franchise […]

ශෆීක්ගේ ශතකයෙන් පාකිස්තානු බලාපොරොත්තු ඉහළ යයි

[vc_row][vc_column][vc_column_text]ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනට තරගය නතර කරන විට ජයග්‍රහණය පේන මාණයට පැමිණීමට පාකිස්තානුවෝ සමත්ව සිටියහ. ලකුණු 342 ක ඉලක්කයක් හඹා යන පාකිස්තානු පිල අද (19 දා) තරගය නිමා කරන විට කඩුලු 3 ට ලකුණු 222 ක් ලබා සිටියේ ජයග්‍රහණය සඳහා තවත් කඩුලු 7 කදී ලකුණු 120 ක් පමණක් ඈතින් සිටිමිනි. […]

පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල නම් කරයි

[vc_row][vc_column][vc_column_text]එංගලන්තයේ බර්මිංහැම්හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නම් කර තිබෙන අතර චමරි අතපත්තුගේ නායකත්වය යටතේ ක්‍රීඩිකාවන් 15 දෙනෙකු එම තරගාවලිය සඳහා සහභාගිවනු ඇත. ජූලි මස 28 වැනිදා ආරම්භ වන මෙම තරගාවලිය අගෝස්තු 08 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත. ශ්‍රී ලංකා කාන්කා පිල ‘බී’ කාණ්ඩය යටතේ සිය පළමු තරගයට සත්කාරක […]

පැතුම්ව ටෙස්ට් සංචිතයෙන් නිදහස් කරයි

[vc_row][vc_column][vc_column_text]ඔස්ට්‍රේලියාවට එරෙහි ටෙස්ට් තරගාවලිය අතරතුරදී කොවිඩ් වෛරසය ආසාධනය වුණු ආර්මභක පිතිකරු පැතුම් නිස්සංකව ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයෙන් නිදහස් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. දෙවැනි ටෙස්ට් තරගය අතරතුරදී පැතුම් කොවිඩි වෛරසයට ගොදුරු වූ බැවින් ඔහු වෙනුවට පන්දුවට ඕෂධ ප්‍රනාන්දු ආදේශකයා ලෙසින් ක්‍රීඩා කළේය. වැඩි දුරටත් විවේකය සහ පූර්ණ සුවය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් […]

දෙවැනි ටෙස්ට් තරගයත් ගාල්ලට යයි

[vc_row][vc_column][vc_column_text]කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ පාකිස්තානයට එරෙහි දෙවැනි ‌දෙවැනි ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන තිබේ. රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය සමග සාකච්ඡා කොට ‌ඉහත තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් ගෙන තිබේ. දෙරට අතර දෙවැනි ටෙස්ට් තරගය ලබන 24 වැනිදා සිට 28 වැනිදා […]

Back To Top