Author: Sameera Peiris

එස්. එස්. සී. පිලට එරෙහිව වරාය අධිකාරිය ජය ලබයි

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකිට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් 20-20 තරගාවලියේ අද (28)  දිනයේදී ශ්‍රී ලංකා වරාය අධිකාරිය (එස් කැපිටල්) විශාල පෙරළියක් සිදුකරමින් ප්‍රබල එස්.එස්.සී. පිල ලකුණු නවයකින් පරාජයට පත්කළේය. මීට අමතරව ගුවන් හමුදාව, මූවර්ස්, බ්ලූම්ෆීල්ඩ්, කුරුණෑගල යූත් සහ සරසන්ස් කණ්ඩායම්ද ජයග්‍රහණ අත්කර ගත්හ. වරාය අධිකාරිය සහ එස්.එස්.සී. තරගයේදී වරාය කණ්ඩායමේ තානුක දාබරේ (53) සහ ෂෙහාන් […]

ශ්‍රී ලංකා නැගී එන පිල ලකුණු 66 ක පරාජයක් ලබයි

[vc_row][vc_column][vc_column_text]එංගලන්තයේ තරග සංචාරයකට සහභාගිව සිටින ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සමර්සෙට් ප්‍රාන්ත පිලට එරෙහිව පැවැති විස්සයි-20 තරගයද ලකුණු 66 කින් පරාජයට පත් වූවේය. ටෝන්ටන්හි පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් සමර්සෙට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 4 කට ලකුණු 194 ක් ලබා ගත්තද ශ්‍රී ලංකා නැගීඑන පිලට රැස් කරගත හැකි වූයේ පන්දුවාර 17 කුත් පන්දු […]

ශ්‍රී ලංකාවට කඩුලු 10 ක විශිෂ්ඨ ජයක්

[vc_row][vc_column][vc_column_text]අවසන් පන්දුවාර 8 ඇතුළත ලකුණු 13 ක් පමණක් ලබා දී අවසන් කඩුලු 5ම දවා ගැනීමට අසිත ප්‍රනාන්දු ප්‍රමුඛ පන්දු යවන්නන් සමත්වීම නිසා සත්කාරක බංග්ලාදේශ පිලට එරෙහිව කඩුලු 10 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට  ශ්‍රී ලංකා කණ්ඩායම අද (27 දා) සමත්වූවේය. ඒ සමඟම දෙරට අතර වසර 22 ක තරම් ඈතට විහිද ගිය ටෙස්ට් වංශ කතාවේ තවදුරත් අපරාජිත […]

ශ්‍රී ලංකාව ජයග්‍රහණය අභියස

[vc_row][vc_column][vc_column_text]ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 145 ක් සහ දිනේෂ් චන්දිමාල්  ලකුණු 124 ක් වශයෙන් පවත්වන ලද අඛණ්ඩ ශතක සම්බන්ධතාව හේතුවෙන් මීර්පූර්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී සත්කාරක බංග්ලාදේශයට වඩා පළමු ඉනිමෙන් ලකුණු 141 ක වාසියක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (26 දා) හැකියාව ලැබිණ.  සිව්වැනි දිනය අවසානයේදී අයහපත් කාලගුණ තත්ත්වය මත තරගය නතර කරන විට යළි දෙවැනි […]

පාකිස්තානු ක්‍රීඩිකාවෝ විස්සයි-20 තරගාවලිය ජය ගනිති

[vc_row][vc_column][vc_column_text]ද්වී පාර්ශ්වික තරගාවලියක් සඳහා පාකිස්තානයට ගොස් සිටින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පාකිස්තානයට එරෙහිව ක්‍රීඩා කරන ලද දෙවැනි විස්සයි-20 තරගයෙන් කඩුලු 7 ක පරාජයක් ලැබීම නිසා තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකාවට එරෙහිව 2-0 ක් ලෙස තරගාවලි ජයක් වාර්තා කිරීමට පාකිස්තානු කාන්තා කණ්ඩායම සමත්විය. කරච්චියේදී පැවැත් මෙම තරගයේදී කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට […]

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් සෞඛ්‍ය අංශයට ඩොලර් මිලියන 2 ක පරිත්‍යාගයක්

[vc_row][vc_column][vc_column_text]රටේ සෞඛ්‍ය පද්ධතියට සහායවීම සඳහා ඩොලර් මිලියන 2 ක් හෙවත් ශ්‍රී ලංකා  මුදලින් රුපියල් මිලියන 718 ක මුදලක් සෞඛ්‍ය අංශ වෙත පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. මැයි 24 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී රැස් වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක සභාව විසින් මෙම මුදල් පරිත්‍යාගය සඳහා අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව ළමා රෝග ‌සඳහා […]

ඔස්ට්‍රේලියාවට එරෙහි සටනට සූදානම්වන්න තාවකාලික සංචිත 3ක්

[vc_row][vc_column][vc_column_text]ලබන මසට යෙදී ඇති ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට සූදානම් වීම සඳහා ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 තරග අංශ සඳහා වෙන⁣ වෙනම තාවකාලික පුහුණු සංචිත 3 ක් නම්කර තිබේ. දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ටෙස්ට් සංචිතයට ක්‍රීඩකයින් 24 දෙනෙකු නම්කර තිබෙන අතර  දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් එක්දින සහ විස්සයි-20 තරග අංශය සඳහා ක්‍රීඩකයින් 26 දෙනෙකු බැගින් […]

ICC යේ සහාය ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු අධ්‍යාපන අංශය භාෂා දෙකකින් පාඨමාලාවක් එළිදක්වයි

[vc_row][vc_column][vc_column_text]අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් සිදුකරනු ලබන ගෝලීය පුහුණු සහ අධ්‍යාපන වැඩසටහන් මාලාවේ තවත් එක් පියවරක් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පුහුණුකරුවන් වෙනුවෙන් පසුගියදා දියත් කෙරිණ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ සම්බන්ධ වෙමින් සිදුකරන ලද මෙම පුහුණු සහ අධ්‍යාපන වැඩසටහන, පුහුණුකරුවකුවීමේ අපේක්ෂාවෙන් පසුවන්නන්ට  අවශ්‍ය මූලික දැනුම කැටිකොට සකස් කරන ලද්දකි. ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු අධ්‍යාපන අංශ හරහා සිදුකරන ලද මෙම […]

කලම්බු – ජැෆ්නා සහ කැන්ඩි – ගෝල් අවසන් පූර්ව වටයේ ගැටෙති

[vc_row][vc_column][vc_column_text]නැෂනල් සුපර් ලීග් 2022 සිව්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ හෙවත් අර්ධ අවසන් තරග වටයේ තරග එළැඹෙන මාර්තු 31 වැනිදා සිට අප්‍රේල් 03 වැනිදා දක්වා හම්බන්තොට මහින්ද රාජපක්ෂ සහ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණවල පැවැත්වේ. ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන කලම්බු කණ්ඩායම එම සටහනේ සිව්වැනි ස්ථානයේ පසුවන ජැෆ්නා අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදීද දෙවැනි ස්ථානයේ පසුවන කැන්ඩි සහ තෙවැනි […]

පළමු ඉනිමේ ජයත් සමඟින් ජැෆ්නා අවසන් 4ට

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් කණ්ඩායම් 4 ට සුදුසුකම් ලැබීමට තීරණාත්මක තරගයේදී දඹුල්ල පිලට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කළ ජැෆ්නා කණ්ඩායම අවසන් කණ්ඩායම් 4 හෙවත් අර්ධ අවසන් තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට අද (27 දා) සමත්වූවේය. දඹුල්ල මුල් ඉනිමේ ලබාගත් ලකුණු 283ට පිළිතුරු ලෙසින් ජැෆ්නා සිය මුල් ඉනිම ලකුණු 379ක් […]

කෝල්ට්ස්ට අපරාජිතව අවසන් පූර්ව වටයට

[vc_row][vc_column][vc_column_text]සති අන්තයේ පැවති මේජර් එමර්ජින් තුන්දින තරගාවලියේ තරග අතුරින් අද ( 27) දිනයේදි මුවර්ස්,ගාල්ල,ගුවන් හමුදාව සහ කොල්ට්ස් කණ්ඩායම් ජයග්‍රහණය අත් කර ගත්හ. කෝල්ට්ස් කණ්ඩායම අද දිනයේ වාර්තා කර ගන්නා ලද්දේ පිට පිටම පස්වැනි තරග ජයග්‍රහණය වන අතර එම ජයග්‍රණයත් සමඟ ඔවුන් අවසන් කණ්ඩායම් 4 අතර තරග වටය වන අවසන් පූර්ව තරග වටය සඳහා අපරාජිතව සුදුසුකම් […]

Back To Top