[vc_row][vc_column][vc_column_text] පූර්ණ තරගාවලි පරාජයක් ලැබීමේ අවධානමකට ලක්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් සහ නායක දසුන් ශානක ලකුණු අතරට පැමිණීමට සමත්වීමත් පන්දු යවන්නෝ සිය වගකීම් නිසියාකාරව ඉටු කිරීමට සමත්වීමත් හේතුවෙන් මෙල්බර්න් නුවරදී අද (20 වැනිදා) පැවැති පස්වැනි සහ අවසන් විස්සයි-20 තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ගෞරවාන්විත තරගාවලි පරාජයක් ලැබීම සඳහා […]
Police SC Vs Havelock SC – Rugby League 2022
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
අභිනව නැෂනල් සුපර් ලීග් එක්දින කිරුළේ අයිතියත් ‘කණ්ඩම්බිගේ ජැෆ්නා’ පිලට
[vc_row][vc_column][vc_column_text]දින 27 ක් මුලුල්ලේ කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පැවැති අභිනව නැෂනල් සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරයින් තේරීම වෙනුවෙන් පැවැති අවසන් මහ තරගයේදී කමිඳු මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු කැන්ඩි කණ්ඩායමට එරෙහිව ලකුණු 37 ක ජයක් වාර්තා කළ සදීර සමරවික්‍රමගේ නායකත්වයෙන් යුතු ජැෆ්නා ක්‍රීඩකයෝ අභිනව නැෂනල් සුපර් ලීග් ශූරයින් ලෙසින් අද (19 දා) කිරුළු පැළඳූහ. මෙරට පවත්වනු ලබන ප්‍රධානතම […]
ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් සටනෙන් පුජාරා – රහනේ ඉවතට
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාව සමඟ මාර්තු මසදී පැවැත්වෙන ටෙස්ට් තරග 2 සඳහා නම් කරන ලද ඉන්දීය කණ්ඩායමෙන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් දෙපළක් වන චෙටේෂ්වර් පුජාරා සහ අජින්ක්‍යා රහනේව ඉවත් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. අවසන් ටෙස්ට් තරග වලදී ලකුණු අතර නොසිටීම ඔවුන් දෙපළට කණ්ඩායමේ ස්ථාන අහිමිවීමට හේතුවී තිබේ. රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුතුව නම් කරන ලද ඉන්දීය කණ්ඩායමේ උප නායකයා ලෙස ජස්ප්‍රිට් බුම්රා […]
NSL අවසන් සටනට කැන්ඩි සහ ජැෆ්නා සීරුවෙන්
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් දින 27 ක් තිස්සේ පැවැති නැෂනල් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටයේ ශූරයින් තෝරනු ලබන අවසන් මහ තරගය හෙට (19 වැනිදා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ප.ව. 2.30 ට ආරම්භ වේ. මෙරට පවත්වනු ලබන ප්‍රධානතම දේශීය තරගාවලියේ එක්දින තරග අංශයේ ශූරතාව වෙනුවෙන් කැන්ඩි සහ ජැෆ්නා කණ්ඩායම් උරෙනනුර ගැටෙති. ලීග් ක්‍රමයට පැවැති මූළික වටයේදී මුහුණ දීමට නියමිත වුණු […]
සිව්වැනි තරගයත් ඔස්ට්‍රේලියාව ජය ගනියි
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් යළි යළිත් අසාර්ථක වීම හේතුවෙන් මෙල්බර්න් නුවරදී අද (18 වැනිදා) පැවැති සිව්වැනි විස්සයි-20 තරගයෙන්ද කඩුලු 6 කින් ජයගත් ඔස්ට්‍රේලියානුවෝ පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් සඳහා වැඩි ඉඩ කඩක් වෙන් කර ගත්තේය. දෙරට අතර ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් තරගයෙන්ද ඔස්ට්‍රේලියානු පිලට අභීයෝගයක් ලබා දෙමින් තරගය ජය ගැනීමට දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම අසමත් වුවහොත් […]
දික්වැල්ල සහ උදාර කැන්ඩි පිලට පහසු ජයක් ගෙනති
[vc_row][vc_column][vc_column_text]නැෂනල් සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ තරග පැවැති අවසන් දිනයේදී වැඩිම ලකුණු වාර්තා කරන ලද කණ්ඩායම බවට පත්වෙමින් ගාල්ලට එරෙහි තරගය ලකුණු 66 කින් ජය ගනු ලැබීය. පල්ලකැලේ ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ප්‍රසාද ලකුණද සමඟ තරගය ජය ගත්තේ නම් අවසන් මහ තරග අවස්ථාවට සුදුසුකම් ලබා ගැනීම සදහා ගාල්ල කණ්ඩායමට සියුම් අවස්ථාවක් […]
ශ්‍රී ලාංකේය ටෙස්ට් වංශ කතාවට අදට වසර 40 ක් සපිරෙයි
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලාංකේය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව අවධානය යොමු කිරීමේදී අදට යෙදී තිබෙන පෙබරවාරි 17 වැනිදා දිනය මෙරට ක්‍රිකට් ඉතිහාසයේ සදා නොමැකෙන දිනයකි. ටෙස්ට් වරම් දිනාගත් ලොව 8 වැනි රට බවට පත්වූ ශ්‍රී ලංකාවට අද දිනට හරියටම වසර 40 ක් සපිරෙන බැවිනි. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණමය අවස්ථාවක් ලෙසින් සැලකෙන පළමු ටෙස්ට් තරගය පවත්වා ඇත්තේ හරියටම අද වසර 40 කට පෙර […]
නැගී එන කණ්ඩායම් අතර තරගාවලිය හෙට ඇරඹෙයි
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ නැගී එන කණ්ඩායම් අතර තෙදින ක්‍රිකට් තරගාවලිය පෙබරවාරි මස 18 වැනිදා ආරම්භ වේ. ක්‍රීඩා සමාජ 26 ක් තරග වදින මෙම තරගාවලිය කාණ්ඩ 4 ක් යටතේ තරග වදිති. මූලික වටය යටතේ තරග 72 ක් පැවැත්වෙන මෙම තරගාවලියේ සෑම කාණ්ඩයකම පෙරමුණ ගනු ලබන කණ්ඩායම් 4 අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබනු ඇත. […]
Police SC Vs Air Force SC – Rugby League 2022
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
ශ්‍රී ලංකා පිලට දඩයක්
[vc_row][vc_column][vc_column_text]ඔස්ට්‍රේලියවට එරෙහිව සිඩ්නිහිදී ඉරිදා (13 දා) පැවැති දෙවැනි විස්සයි-20 තරගයේදී නියමිත කාලය තුළ නියමිත පන්දුවාර සංඛ්‍යාව යැවීමට අපොහොසත්වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින්ට තරග ගාස්තුවෙන් 20% ක මුදලක් දඩ වශයෙන් ගෙවීමට නියම කර තිබේ. නියමිත පන්දුවාර 20 යවා අවසන් වීමට නියමිත කාලයට වඩා පන්දුවාරයක කාලයක් ඒ සදහා ගත කිරීම මත දසුන් ශානක ඇතුළු පිරිවරට එරෙහිව […]
ශ්‍රී ලංකාවේ අපරාජිත බලාපොරොත්තුව බිඳ වැටෙයි
[vc_row][vc_column][vc_column_text]තරගාවලියේ තවදුරටත් අපරාජිතව රැඳී සිටීමේ බලාපොරොත්තු රඳවා ගැනීමට නම් ජයග්‍රහණය අත්‍යවශ්‍ය වූ තෙවැනි විස්සයි-20 තරගයේදීද ඉදිරි පෙළ පිතිකරුවන් දුර්වල වීම නිසා කිසිදු අපහසුවකින් තොරව කඩුලු 6 ක පහසු ජයක් කරා ගිය ඔස්ට්‍රේලියානුවෝ තවත් තරග 2 ක් ඉතිරිව තිබියදීම 3-0 ක් ලෙස තරගාවලිය ජය ගැනීමට අද (15 දා) සමත්වූහ. ලකුණු 122 කට සංචාරක පිල සීමා කළ ඔස්ට්‍රේලියානුවෝ […]

