Blog

ශවේන්ද්‍ර සිල්වා ක්‍රීඩා තේරීම් කමිටු මුලසුනට

[vc_row][vc_column][vc_column_text]ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති ලෙස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් පත්කරයි. අභියාචනා උපදේශක කමිටුව පත් කිරීම ගරු තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේ දී පසුගිය 02 දා සිදුවුනා. ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම්, ශ්‍රී […]

කාන්තා විස්සයි 20 අභියෝගය සඳහා බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවන්

[vc_row][vc_column][vc_column_text]නොවැම්බර් 4 සිට 9 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත කාන්තා විස්සයි 20 තරගාවලියට බංග්ලාදේශයේ ක්‍රීඩිකාවන් දෙදෙනෙකු සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩිකාවන් දෙදෙනෙකු බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු සහභාගී වීමට නියමිතයි. අගෝස්තු මාසයේදී බී.සී.සී.අයි විසින් ප්‍රකාශයට පත් කරන ලද මෙම තරඟාවලිය දැනට ක්‍රියාත්මක ඉන්දියානු ප්‍රිමියර් ලීග් (පිරිමි තරඟ) ක්‍රීඩා පිටියේ සතිය තුළදී පැවැත්වෙන අතර […]

චලන කුසළතා වැඩසටහන

[vc_row][vc_column][vc_column_text]සෞභාග්‍යයේ දැක්ම තුළින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලාපොරොත්තු වන , මෙරට සෑම දෙමව්පියෙකුගේම බලාපොරොත්තුව වන නිරෝගීමත් දරුවකු බිහි කිරීමට නම් කුඩා දරුවන් හා තරුණ පරපුර ක්‍රීඩාව සඳහා යොමු කල යුතුයැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා 30වෙනිදින කොළඹදී පැවසීය. ජන ක්‍රීඩාව අපේ සංස්කෘතියේ කොටසක් බව සඳහන් කළ අමාත්‍යවරයා දරුවන්ට තවදුරටත් ක්‍රීඩාව සමීප කරවීම කළ […]

Back To Top