Blog

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අවසන් රන් සටනට සැරසේ.

[vc_row][vc_column][vc_column_text]දකුණු ආසියානු ක්‍රීඩා උළෙල යටතේ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට අද ශ්‍රී ලංකා කාන්තා වයස අවුරුදු 23න් පහළ කණ්ඩායම සමත්විය. ඒ සත්කාරක නේපාල කාන්තා කණ්ඩායම ලකුණු 41කින් පරාජයට පත්කරමිනි. තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර පෙරදා තරගයේදී මෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට රිසිසේ පන්දුවට පහරදීමට […]

ශ්‍රී ලංකා යෞවනයන් සමගින් බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට කමිල් මිශාර එක්වේ.

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාව බටහිර ඉන්දීය කොදෙව් දූපත් හා එංගලන්තය වයස අවුරුදු 19 පහළ ක්‍රිකට් කණ්ඩායම් සහභාගී වන තුන්කොන් ක්‍රිකට් තරගාවලියක් වෙනුවෙන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අද රාත්‍රියේදී දිවයිනේන් පිටත්වීමට නියමිතය. තරඟාවලිය දෙසැම්බර් මස 6 වන දා සිට 21 වනදා දක්වා ඇන්ටිගුවාහීදී පැවැත්වීමට නියමිතය. තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය 29 වනදා දිවයිනෙන් […]

නව දකුණු ආසියානු වාර්තාවක් සමගින් සහය දිවීමේ ඉසව්වේ ආධිපත්‍ය ශ්‍රී ලංකාවට. නිලානි දෙවන රන් පදක්කමත් ලබා ගනී

[vc_row][vc_column][vc_column_text]දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ වේගවත්ම පිරිමි කණ්ඩායම බවට පත්වීමට ශ්‍රී ලංකා මීටර් 100 × 4 සහය දිවීමේ කණ්ඩායම අද සමත් විය. ඔවුන් නව දකුණු ආසියානු වාර්තාවක් පිහිටුවමින් තත්පර 39.14 කින් මෙම ඉසව්ව නිම කිරීමට සමත්විය. ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායමට හිමාෂ ඒෂාන් , චමෝද් මිහංස , විනෝජ් සුරන්ජය හා යුපුන් ප්‍රියදර්ශන ඇතුලත්වූ අතර හිමාශ ඒෂාන් […]

නව පුහුණුකරු මිකී ආතර් ඇතුලු පුහුණු මඩුල්ල වැඩ ඇල්ලීමට සූදානම්!

[vc_row][vc_column] ඉදිරි වසර දෙකක් සඳහා ගිවිසුමක් යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයේ වැඩ බාරගත් පකිස්ථාන හිටපු ප්‍රධානපුහුණුකරු දකුණු අප්‍රිකානු ජාතික 51 හැවිරිදි මිකී ආතර් ඊයේ දින තම වගකීම සහ ඉදිරි වැඩකටයුතු පිලිබඳ අදහස් දක්වමින් මාධ්‍යහමුවක් සංවිධානය කල අතර එයට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ඈශ්ලිද සිල්වා ලේකම් මොහාන් ද සිල්වා සහ නිලධාරීන් පිරිසක්ද සහභාගීවිය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ දක්ශතාවයෙහි අඩුවක් නොමැති බවත් අවශ්‍ය වන්නේ දක්ශතාවය නිසි ලෙස භාවිතා කිරීම බවප්‍රධාන වශයෙන් අවධාරණය කල මිකී ආතර් මේ ගතවන්නේ ලෝක ටෙස්ට් ශූරතාවය තිබෙන කාල වකවානුවක් සහ ලෝක විස්සයි විස්සශූරතාවය ආසන්න කාල සීමාවක් බැවින් සිය වගකීම අකුරටම ඉටු කිරීමට ඔහු සූදානම් බව මාධ්‍ය හමුවේ පවසා සිටියේය. “මම අද උදේ ක්‍රීඩකයින් සමඟ පුහුණු සැසියකට සහභාගි වුණා. ඇත්තටම එය ඉතා හොඳ සැසියක් වුණා. එතැනදි මම දැක්ක දෙයක්තමයි දක්ෂතා තියෙන ක්‍රීඩකයින් එතැන ඉන්න බව. එතැනදි කළ යුත්තේ ඔවුන්ගේ දක්ෂතාවයන් කොහොමද හරියට භාවිතා කරන්නේකියන එක ගැන අවධානය යොමු කරන එකයි. ඒ වගේම ඒ දක්ෂතා කොහොමද පාවිච්චි කරන්න ඕන කියන එක ගැන එයාලව දැනුවත්කරන්න අවශ්‍යයි” ලෙස මාධ්‍යයට තවදුරටත් අදහස් දැක්වීය. මීට ප්‍රථම පකිස්ථානය සමඟ වසර තුනක් එක්ව කටයුතු කල නිසා ආසියානු තණතීරු පිලිබඳ මනා අවබෝධයක් ඇති බව අවධාරණයකරයි. මිකී ආතර් යටතේ 2017 දී පකිස්ථානය ශූරයන්ගේ කුසලානය දිනාගත් අතර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් වලද වසරකට වැඩි කලක්පෙරමුණේ රැඳී සිටීමට පකිස්ථානය සමත් විය. ඊට අමතරව මීකී ආතර් 2005 සිට 2010 දක්වා දකුණු අප්‍රිකානු පුහුණුකරු ලෙසද 2011-13 දක්වා ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පුහුණුකරුලෙසද කටයුතු කර තම කාර්යය ගැන හසල දැනුමක් සහ අත්දැකීම් ඇති පුහුණුකරුවෙක් බව විචාරකයන්ගේ මතයයි! ප්‍රධාන පුහුණුකරු තනතුරට අමතරව පන්දුයැවීමේ පුහුණුකරු ලෙස ඩේවිඩ් සේකර්ද සහ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ඕස්ට්‍රේලියානුජාතික ෂේන් මැක්ඩොමට් ද ඊයේ දින වැඩ භාරගත් අතර මෙම පුහුණුකරු මඩුල්ලේම පළමු රාජකාරිය මෙමස 11වන දින ආරම්භ වනපකිස්ථාන – ශ්‍රී ලංකා ටෙස්ට් තරඟාවලිය වනු ඇත. [/vc_column][/vc_row]

ඉන්දියා – බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියේ නිපන්දු නිරීක්ෂණය තෙවන විනිසුරු යටතට

[vc_row][vc_column][vc_column_text]අදින් ආරම්භ වන ඉන්දියාව හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර තරගාවලියේ නිපන්දු නිරීක්ෂණය තරගයේ තෙවන විනිසුරු යටතට පත්කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය තීරණය කොට ඇත. නව තාක්ෂණය ක්‍රිකට් ක්‍රිඩාවට හදුන්වාදීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය ලබාගත් පියවරක පරීක්ෂණ අවස්ථාවක් ලෙස ඉන්දියාව හා බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පැවැත්වෙන ඉදිරි තරග 6 තුළදී තෙවන විනිසුරු විසින් නිපන්දු පරීක්ෂා කොට පිටිය […]

කමිදුගෙන් විශිෂ්ඨ ශතකයත් සමගින් ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට

[vc_row][vc_column][vc_column_text]දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරග තෙවන දිනටත් අද කත්මණ්ඩු නුවරට ආසන්නයේ පිහිටා ඇති ත්‍රිබූවින් විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි. මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන තරම් වේ ලෙස මාලදිවයින කණ්ඩායම සමගින් අද පස්වරුවේ තරග වැදුණි. මෙහිදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා වයස අවුරුදු 23 න් පහළ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට පහර දීමට තීරණය කරන ලදී. ශ්‍රී […]

නැගී එන කණ්ඩායම සහ හේලිස් කණ්ඩායම ජයග්‍රහණ වාර්තා කරති!

[vc_row][vc_column][vc_column_text]වෙළඳ සේවා විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ දෙවන දිනය වූ ඊයේ දින (4) තව්ව්ත් තරඟ තුනක්පැවති අතර ඉන් LB ෆයිනෑන්ස් සහ හේලිස් අතර තරඟය වර්ශාව නිසා ක්‍රීඩා නොකරම අතහැරදැමීමට සිදු විය. ඊට අමතරව ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ MAS හෝල්ඩින්ස් කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය. ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ සම්පත් බැංකු කණ්ඩායම තරඟාවලියේ පළමු තරඟයට සහභාගී වන ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ දෙවන තරඟයට සහභාගී වන සම්පත් බැංකු කණ්ඩායමඅතර තරඟයේ කාසියේ වාසිය දිනූ සම්පත් බැංකු නායක මුලින් පන්දු රැකීමට තීරණය කල අතර එම ආරාධනය අනුව පන්දුවට පහර දුන් ශ්‍රීලංකා නැගී එන කණ්ඩායම ලකුණු 139ක් රැස් කලේය. සංගීත් කුරේ සහ ජනිත් ලියනගේ පිලිවෙලින් ලකුණු 31ක් සහ 29ක් රැස් කර තම දායකත්වය ලබා දුන්නේය. ලකුණු 140ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය සම්පත් බැංකු කණ්ඩායමට නොසිතූ දැඩි පීඩනයකට ලක් වෙමින් ඉලක්කය අසලකට හෝඒමට ශ්‍රී ලංකා නැගී එන පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නෙ නැත. තරඟාවලියේ ක්‍රීඩා කල දෙවන තරඟයේද පරාජය සනිටුවහන් වෙමින් සම්පත් බැංකු ඉනිම ලකුණු 59කට සිමා කිරීමට නිමන්ත සුභසිංහඇතුලු නැගී එන කණ්ඩායම් ක්‍රීඩකයන් සමන්විත විය. ලකුණු සටහන නැගී එන කණ්ඩායම : 139/9 (20) සංගීත් කුරේ 31 , කුසල් ජනිත් 29 දසුන් ශානක 3/34 , මාලින්ද පුශ්පකුමාර 3/19 සම්පත් බැංකු : 59/10 දසුන් ශානක 27 නිමන්ත සුභසිංහ 4/14 , ධනංජය ලක්ශාන් 2/0 MAS යුනිචෙලා සහ ජෝන් කීල්ස් ජෝන් කීල්ස් කණ්ඩායම පරදවා මාස් යුනිචෙලා කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් න්‍යයා අනුව තරඟාවලියේ ප්‍රථම ජයග්‍රහණය වාර්තා කිරීමටසමත් විය. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ පැවති මෙම තරඟයෙන් ජෝන් කීල්ස් කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් හේලිස්කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ ලකුණු 169ක් රැස් කරමින් ඉතා හොඳ ඉලක්කයක් ලබා දීමට සමත් විය. වනිදු හසරංග පන්දු 16කදී වේගවත් ලකුණු 49ක් ද මහේල උඩවත්ත ලකුණු 45ක්ද රැස් කිරීමට සමත් විය. ලකුණු 170ක දැවැන්ත ඉලක්කය හඹා ගිය ජෝන් කීල්ස් කණ්ඩායම පන්දුවාර 16කදී කඩුලු 6කට ලකුණු 106ක් රැස් කරගෙන සිටියදීඅයහපත් කාලගුණය තරඟයට බාධා එල්ල කරන්නට විය. ඩක්වර්ත් ලුවිස් න්‍යය අනුව ලකුණු 132ක් එම අවසථාවේ රැස් කරගෙන සිටිය යුතු නිසා ලකුණු 26ක ජයග්‍රහණයක් හේලිස් කණ්ඩායමටහිමි විය. රොශේන් ප්‍රනාන්දු ලකුණු 45ක් රැස් කල අතර භානුක රාජපක්ෂ ලකුණු හතරේ පහර දෙකක් සහ හයේ පගර තුනක් සමගින් වේගවත්ලකුණු 33ක් රැස් කලේය. ලකුණු සටහන හේලිස් : 169/7 (20) වනිදු හසරංග 49, මහේල උඩවත්ත 45, චාමර සිල්වා 30 ඉශාන් ජයරත්න 3/30 ජෝන් කීල්ස් 108/6 ( 16) රොශේන් සිල්වා 45*, භානුක රාජපක්ෂ 33 ලහිරු මධුසංඛ 2/20. අද දිනද තරඟ තුනක් පැවත්වීමට නියමිතය.[/vc_column_text][/vc_column][/vc_row]

හර්ෂිතාගෙන් ශතකයක් පැතුම්ගෙන් අර්ධ ශතකයක්.ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ළකුණු 249ක ජයක්. පිරිමි කණ්ඩායම ළකුණු 173කින් ජයගනී

[vc_row][vc_column][vc_column_text]දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරග අද දිනත් නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැත්වුණි. මගේ ශ්‍රී ලංකා කාන්තා වයස අවුරුදු 23 න් පහළ කණ්ඩායම හා මාලදිවයින කාන්තා කණ්ඩායම් අතර පැවැති තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මාලදිවයින් ක්‍රීඩිකාවන්ට දරුණු ප්‍රහාරයක් එල්ල කරමින් සිය පන්දුවාර 20 දී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 279ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට සමත් වූහ. […]

Back To Top