නිපුන්ගේ නායකත්වයේ ඉනීම හා තුන් ඉරියව් දස්කම් නිසා ශ්‍රී ලංකාව පරාජයකින් ගැලවෙයි
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම හා බංගලාදේශ වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන යොවුන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද ජය පැරදුමකින් තොරව අවසන් විය.. තරගයෙ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 184ක් පමණි.එයට පිළිතුරු ලෙස […]
ස්ටීව් ස්මිත්ගේ විශිෂ්ඨ පිතිකරණය ඕස්ට්‍රේලියාවට ජය ගෙනෙයි
[vc_row][vc_column][vc_column_text]සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ඔස්ට්‍රේලියාව අතර පැවති ඔස්ට්‍රේලියාව අතර මනුකා ඕවල් ක්‍රීඩාංගනයේ පැවති දෙවන විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය කඩුලු 7කින් ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය.. මෙම තරගය මනුකා ඕවල් ක්‍රීඩාංගණයේ පැවති ප්‍රථම 20-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගය වේ. කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේදි කඩුලු 6ක් දැවී ලකුණු150 ක් ලබා […]
IPL සදහා නැවුම් මුහුණුවරක්
IPL තරගාවලිය නැතහොත් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියට අලුත් ආකාරයක සංකල්පයක් එක් කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) තීරණය කරලා තියනවා. ඒ තමයි Game-changer ‘Power Player’ ලෙසට කඩුල්ලක් දැවී යාමෙන් පසුව හෝ පන්දුවාරයක් අවසානයේදී එක් සුවිශේෂී ක්‍රීඩකයෙකු හට ක්‍රීඩා කිරීමට ඉඩ අවස්ථාව ලබාදීමයි. මේකෙදි වෙන්නේ මෙහෙමයි.. කණ්ඩායමක් ලෙසට නම් කරන්නේ 11 දෙනෙක් නෙමෙයි..11 දෙනෙකු වෙනුවට 15 […]
ඇන්ජලෝ මැතිව්ස් සමගින් මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 13ක් අබුඩාබි T10 තරගාවලියට
[vc_row][vc_column][vc_column_text]එළඹෙන 14 වනදා සිට 24 වනදා තෙක් ආරම්භ වීමට නියමිත අබුඩාබි T10 තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ගණන මේ වනවිට 13ක් දක්වා ඉහළ ගොස් ඇත.. මූලික වෙන්දේසියේදී ක්‍රීඩකයන් සිව්දෙනෙකු පමණක් අළෙවි වු නමුත් ඉන් අනතුරුව පාකිස්තාන ක්‍රිකට් පාළක මණ්ඩලය එරට ක්‍රීඩකයන් හට මෙම තරගාවලියට සහභාගි වීම වැළක්වීම නිසා මෙලෙස වැඩි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් […]
Fan Album – Sri Lanka vs Australia 3rd T20 Melbourne
නුපුරුදු විස්සයි විස්ස ප්‍රතිඵලයක් පෙන්වූ ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ සුපුරුදු ප්‍රතිචාරය
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමක් ඕස්ට්‍රේලියාවේ කළ අසාර්ථකම තරග සංචාරය නිමා කරමින් අද අළුයම් කාලයේ දිවයිනට ලගා විය..ක්‍රීඩකයන්ගේ දක්ශතාවයන් පිළිබඳව මතකයේ තබා ගත යුතු කිසිවක් එම සංචාරයේදී නොතිබුණද සුපුරුදු පරිදි එක් මතකයක් පමණක් නැවතත් අලුත්විය. ඒ ඕස්ට්‍රේලියාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුණු දිරි ගැන්වීමය. ඇඩිලේඩ් හීදී පැවති ප්‍රථම තරගයෙන් ලද දරුණු පරාජයෙන් පසුව දෙවන තරගය පැවති […]
දකුණු ආසියානු ක්‍රීඩා උළෙල වෙනුවෙන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංචිතය නම් කරයි
[vc_row][vc_column][vc_column_text]නේපාලයේ කත්මණ්ඩු නුවරදී ලබන මස පළවන පළවනදා ආරම්භ වීම්ට නියමිත 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මලළ ක්‍රීඩා සංචිතය අනුමත කර ගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යවා ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරයි. සංචිතයට ක්‍රීඩික ක්‍රීඩිකාවන් 55 දෙනෙකු ඇතුළත් අතර මෙහි පිරිමි කණ්ඩායම ක්‍රීඩකයන් 32කු හා කාන්තා කණ්ඩායම ක්‍රීඩිකාවන් 23 දෙනෙකු ඇතුළත් වන පරිදි නම් […]
20 – 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකාවේ තරග කාලසටහන නිකුත් වේ
[vc_row][vc_column][vc_column_text]2020 වසරේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබාගැනීමේ වටයේ ජයග්‍රහණය ලබාදීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත්විය.ඒ අවසන් මහා තරගයේ දී පැපුවා නිව්ගිනියා කණ්ඩායම පරාජයට පත්කරමිනි. මෙහිදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පැපුවා නිව්ගිනියා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදි කඩුලු 8ක් දැවී ලකුණු 128ක් ලබා ගැනීමට සමත් වූ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්ත කණ්ඩායම සිය ඉලක්කය පන්දුවාර […]
Australia secure clean sweep
[vc_row][vc_column][vc_column_text]Warner Half century and another disappointing performance with the bat ensured a 3-0 sweep by the hands of Australia in the 3rd and Final T20 at the MCG. Finch won the toss and elected to field first. The opening pair of Niroshan Dickwella and Kusal Mendis didn’t last long as Dickwella fell in the very […]
දරුණු 20-20 තරගාවලිය පරාජයකින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරය අවසන් වෙයි
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර තෙවන හා අවසන් 20 -20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගය අද මෙල්බර්න් නුවරදී පැවැත්වුණි. මෙහිදී කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියානු නායක ඒරෝන් ෆින්ච් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථා ශ්‍රී ලංකා කණ්ඩායමට පිරිනමන ලදි. තෙවන හා අවසන් 20-20 තරගය වෙනුවෙන් ශ්‍රී ලංකාව වෙනස්කම් හතරක් සිදු කොට තිබූ අතරදෙවන තරගයෙන් ඉවත් කොට […]
KJP half century steers to SL to 142
[vc_row][vc_column][vc_column_text]Half century from Kusal Janith Perera and cameos from Bhanuka Rajapaksha and Avishka Fernando helped Sri Lanka post 141 in their 20 overs in the 3rd and Final T20 at the MCG. Finch won the toss and elected to field first. The opening pair of Niroshan Dickwella and Kusal Mendis didn’t last long as Dickwella […]
Sri Lanka vs Australia 3rd T20I | Sri Lanka tour of Australia 2019
[vc_row][vc_column][vc_column_text]Sri Lanka vs Australia 3rd T20 – Photos [/vc_column_text][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]

