[vc_row][vc_column][vc_column_text] මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් මස 5 වැනිදා ආරම්භ වීමට නියමිතය. තරගාවලිය වෙනුවෙන් මෙවර නෙදර්ලන්තය සුදුසුකම් ලැබූවේ සිම්බාබ්වේහිදී පැවති සුදුසුකම් ලැබීමේ වටයේ අනුශූරයන් බවට පත් වෙමිනි. නෙදර්ලන්ත කණ්ඩායම මේ වන විට ඉන්දියාවට පැමිණ ඇති අතර ඔවුන් සිය පුහුණුවීම් කටයුතු වල නිරත වෙයි. දස දහසකට අධික අයදුම්පත්‍ර සලකා බැලීමෙන් අනතුරුව නෙදර්ලන්ත කණ්ඩායමට දැල් තුළ […]
වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු අවසන් ක්‍රීඩකයන් 17 අතරට
[vc_row][vc_column][vc_column_text]එළඹෙන ලෝක කුසලාන තරගාවලිය සදහා වන සංචිතයේ අවසන් ක්‍රීඩකයන් 17 දෙනා අතරට තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ඇතුළත් කොට ඇතැයි Ceylon Sports වෙත වාර්තා වෙයි. ඒ අනුව තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න අවසන් ක්‍රීඩකයන් 17 දෙනාගේ ලැයිස්තුවට ඇතුළත් කොට ඇතැයි වාර්තා වෙයි චාමික කරුණාරත්න සංචිතයට එක් කොට ඇත්තේ අතිරේක ක්‍රීඩකයෙකු ලෙසින් බවයි වාර්තා වන්නේ. ලෝක කුසලාන තරගාවලිය […]
ශ්‍රී ලංකාව බිහිකළ හොදම පිතිකරුවා අරවින්දයි – හිටපු නායක අර්ජුන
[vc_row][vc_column][vc_column_text] වසර 1996 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේදී ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජයට පත් කරමින් ලෝක ශූරයන් ලෙසින් කිරුලු දරන්නට එදා ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේ ලාහෝරයේ ගඩාෆි ක්‍රීඩාංගණය උණුසුම් කරමින්. එවක ශ්‍රී ලංකා නායකයා වූ අර්ජුන රණතුංග මහතා අද ක්‍රිකට් තත්වය හා එදා ඔහුගේ කණ්ඩායම පිළිබඳව මෙලෙසින් අදහස් දක්වා ඇත. ” අපිට ඒ වෙනුවෙන් […]
දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් දෙදෙනකුට ලෝක කුසලානය අහිමි වෙයි
[vc_row][vc_column][vc_column_text] ලෝක කුසලාන තරගාවලිය අභියසදී දකුණු අප්‍රිකානු කණ්ඩායමට තවත් ගැටලුවක් පැන නැගී ඇත. ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම සතු ප්‍රභලතම වේගපන්දු යවන්නෙකු වන ඇන්රිච් නෝකියාට එළඹෙන ලෝක කුසලාන තරගාවලිය අහිමි වී ඇත. එමෙන්ම තුන් ඉරියව් ක්‍රීඩක සිසන්දා මංගලාට ද ආබාධයක් හේතුවෙන් ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කොට ඇත. එම ක්‍රීඩකයන් දෙදෙනා වෙනුවට ලිසාඩ් විලියම්ස් හා ඇන්ඩිල් […]
ශ්‍රී ලංකා සංචිතයට පිතිකරුවෙක් හා තුන් ඉරියව් ක්‍රීඩකයෙක් කැඳවයි.
[vc_row][vc_column][vc_column_text] එළඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය සදහා එක්වන ශ්‍රී ලංකා සංචිතය මේ වන විට නම් කොට ඇත. එම සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ නිර්දේශය වෙනුවෙන් යවා ඇත. ලෝක කුසලාන සංචිතයට ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු හා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජිලෝ මැතිව්ස් කැඳවා ඇති බවට තොරතුරු වාර්තා වෙයි. ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් කොට ඇති බවයි […]
නායකත්වයේ වෙනසක් නොවන ලකුණු ?
[vc_row][vc_column][vc_column_text] එළඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් පැරණි නායකත්වය යටතේම ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කොට ඇත. ඒ අනුව එළඹෙන ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමෙහි නායකත්වය තවදුරටත් දසුන් ශානක වෙතම ලබාදීමට තේරීම් කමිටුව තීරණය කොට ඇතැයි Ceylon Sports වෙත තොරතුරු වාර්තා වෙයි. දසුන් ශානක වෙනුවට කුසල් මෙන්ඩිස් නායකත්වයට පත් […]
පරාජය ගැන නායකයාට හෝ ක්‍රීඩකයන්ට දොස් පවරන්න එපා – අර්ජුන රණතුංග
[vc_row][vc_column][vc_column_text] ආසියානු කුසලාන තරගාවලිය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ලෝක ශූර ශ්‍රී ලංකා කණ්ඩායම් නායක අර්ජුන රණතුංග අදහස් දක්වා ඇත. ඊයේ ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති ප්‍රවීණ මාධ්‍යවේදී සරත් ජයසිංහගේ ‘විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ විශිෂ්ට ඉනිම’ ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් ඔහු මෙලෙසින් අදහස් දක්වා ඇත. පසුගියදා අවසන් වූ ආසියානු කුසලානය ගැන මට ප්‍රශ්න කිහිපයක් තියෙනව, නමුත් පරාජය […]
රන් පදක්කම් අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් චීනය බලා යයි.
[vc_row][vc_column][vc_column_text] චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලිය සදහා එක්වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ දිවයිනෙන් පිටත්ව ගියා. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පසුගිය සෙනසුරාදා දිනයේදී මෙරටට පැමිණියේ එංගලන්තයට එරෙහි සාර්ථක තරගාවලියක් අවසන් කරමින්. මෙවර ආසියානු ක්‍රීඩා තරගාවලිය සදහා එක්වන ශ්‍රි ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තු විසින් දරනු ඇත. තරගාවලිය හා කණ්ඩායම පිළිබඳව ශ්‍රී ලංකා කාන්තා […]
දේශීය ක්‍රිකට් පිටිය සිකුරාදා සිට යළි සක්‍රීය වෙයි
[vc_row][vc_column][vc_column_text] වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වන සියලුම ක්‍රිකට් තරග නැවැත්වීමට ක්‍රීඩා ඇමතිවරයා නියෝග කොට තිබුණා. එලෙසින් නවතා දැමුනු දේශීය තරගාවලි සියල්ල එළඹෙන සිකුරාදා දිනයේ පටන් යළි සක්‍රීය වීමට නියමිතයි. අන්තර් සමාජ තුන්දින තරගාවලියේ ව්‍යුහයේ සිදුකළ වෙනස්කම් වලට අදාළව ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය නොලැබුණු බවට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ශ්‍රී ලංකා […]
ඇන්ජලෝ මැතිව්ස් ලෝක කුසලානයට ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා නොකරන්නේ ඇයි? විස්ඩන් සගරාවෙන් පැහැදිලි කිරීමක්.
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයට හිටපු තුන් ඉරියව් නායක සහ ප්‍රවීණ මැදපෙළ පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් ඇතුළත් නොවන්නේ ඇයි. විස්ඩන් වෙබ් අඩවිය කළ පැහැදිලි කිරීම මෙන්න. මැතිව්ස් ජුනි මාසයේදී පැවති ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා එක්දින සංචිතයෙන් ඉවත් කරන ලදී. ශ්‍රී ලංකාව තරගාවලිය ජය ගනිමින් ලෝක කුසලාන තරගාවලියේ තම ස්ථානය තහවුරු කර ගැනීමට […]
මගෙ හිත කියන්නෙ ශ්‍රී ලංකාව Semi Final එයි කියලා – අර්ජුන රණතුංග
[vc_row][vc_column][vc_column_text]මගෙ හිත කියන්නෙ ශ්‍රී ලංකාව Semi Final එයි කියලා – අර්ජුන රණතුංග ලෝක කුසලාන තරගාවලිය ආරම්භයට ඇත්තේ තවත් මසකට අඩු කාලයකි. තරගාවලිය සම්බන්ධයෙන් හා ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව හිටපු නායක අර්ජුන රණතුංග ඉන්දීය වෙබ් අඩවියක් වෙත අදහස් දක්වා ඇත. ” මගේ හදවත කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම Semi Final ඒවි කියලා. මේ කණ්ඩායමේ තියෙන දක්ෂතා එක්ක […]
ප්‍රභල ක්‍රීඩකයෙකුට ලෝක කුසලාන තරගාවලිය මගහැරෙන ලකුණු ?
[vc_row][vc_column][vc_column_text] එක්දින ලෝක කුසලාන තරගාවලිය එළඹෙන මසදී ආරම්භ වීමට නියමිතය. තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම නුදුරේදීම නම් කිරීමට නියමිතය. ආබාධ තත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකා ප්‍රබලයෙකුට ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇතැයි Ceylon Sports අප වෙත තොරතුරු වාර්තා වී ඇත. ඒ අනුව ශ්‍රී ලංකා සුපිරි දගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගගේ […]

