Category: Cricket

රයිනා නම් කළ ලෝක කුසලාන අවසන් පූර්ව වටයේ කණ්ඩායම් අතරට ශ්‍රී ලංකාවත්

[vc_row][vc_column][vc_column_text] ඉන්දියාවෙදී පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් මස දී පැවැත්වෙයි. තරගාවලියේ මූලික වටය ලීග් ක්‍රමයට පැවැත්වෙන අතර එහිදී සෑම කණ්ඩායමක්ම තරග 9කට ක්‍රීඩා කිරීමට නියමිතය. ප්‍රසාද ලකුණු පුවරුව අනුව වැඩිම ලකුණු හිමිකරගන්නා කණ්ඩායම් 4 අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇත. ලොව පුරා ක්‍රීඩා විචාරකයන් හා හිටපු ක්‍රීඩකයන් ලෝක කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන […]

ඉන්දියාවටත් තුන් ඉරියව් ප්‍රභලයෙකු අහිමි වෙයි

[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය හෙට ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙයි. මෙම තරගයෙන් ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක අක්ෂාර් පටෙල්.ඉවත් කොට ඇත. ඒ සුපිරි කණ්ඩායම් හතර වටයේ බංග්ලාදේශය සමග පැවති තරගයේ දී ආබාධයට ලක් වූ නිසාවෙන්. ඔහු එම තරගයේදී පන්දු 34කදී අගනා සටන්කාමී ලකුණු 42ක් රැස්කිරීමට ද සමත් විය ඔහු වෙනුවට ඉන්දීය සංචිතයට තුන් […]

පාකිස්තාන ප්‍රබලයෙකුට ලෝක කුසලානය මගහැරෙන ලකුණු

[vc_row][vc_column][vc_column_text] පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක නසීම් ශාහ්ට එළඹෙන ලෝක කුසලාන තරගාවලිය අහිමි වීමේ ඉඩකඩක් ඇති බව වාර්තා වෙයි. වම් උරහිසෙහි ආබාධයකට ලක් වීමෙන් අනතුරුව ඔහුව ආසියානු කුසලාන තරගාවලියෙන් ද ඉවත් කොට ඇත. අනතුරුව සිදු කළ ස්කෑන් පරීක්ෂණයක දී තහවුරු වූයේ මුලින් අනුමාන කළ ප්‍රමාණයට වඩා ඔහුගේ තත්ත්වය දරුණු බවයි. ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දීය කණ්ඩායමට […]

මා කෙරේ විශ්වාසය තැබුවාට තේරීම් කමිටුවට ස්තුතියි – දසුන් ශානක

[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන අවසන් මහා තරගය හෙට දිනයේ දී පැවැත්වීමට නියමිතයි. තරඟයට පෙරාතුව ශ්‍රී ලංකා නායක දසුන් ශානක තමාගේ පිතිකරණ දුර්වලතා පිළිබඳව අදහස් දක්වා ඇත. ආසියානු කුසලාන තරඟාවලියේ අඩු ලකුණු රැස්කොට සිටියදී තමා කෙරේ විශ්වාසය තැබීම පිළිබඳව තේරීම් කමිටුව සිය කෘතඥතාවය පළකිරීමට දසුන් කටයුතු කොට ඇත. ඔහු තරගාවලියේ මෙතෙක් පැවති තරඟ හය තුළ දීම රැස්කළේ ලකුණු […]

අර්ජුන ICCයට හා ACCයට දෙහි කපයි

[vc_row][vc_column][vc_column_text] හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය සහ ආසියානු ක්‍රිකට් කවුන්සලයේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් චෝදනා එල්ල කොට ඇත. ඒ මෙවර ආසියානු කුසලාන තරගාවලියේ කාලසටහන් සම්බන්ධයෙනුයි. ආසියානු කුසලාන තරගාවලිය ආරම්භයට පෙරාතුව නිකුත් කළ කාලසටහන අනුව අවසන් මහා තරගයට අදාළව පමණක් අතිරේක දිනයක් වෙන්කොට තිබුණි. නමුත් තරගාවලියට වර්ෂාවෙන් බාධා එල්ල වීම හමුවේ ඉන්දු පාකිස්තාන […]

ශ්‍රී ලංකාවට සුපිරි කණ්ඩායම් හතරට පිවිසීමට අභියෝග කරන්න පුලුවන් – කුමාර් සංගක්කාර

[vc_row][vc_column][vc_column_text]එළැඹෙන මස ඉන්දියාවේ දී ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රහණය කිරීමට වැඩි ඉඩක් ඇති කණ්ඩායම් පිළිබඳව ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර අදහස් දක්වා ඇත. ඒ අනුව කුමාර් සංගක්කාර අනාවැකි පළ කරන්නේ මෙවර ලෝක කුසලානයේ දිනා ගැනීමට වැඩි ඉඩක් ඇත්තේ එංගලන්තයට හා ඉන්දියාවට බවයි. ශ්‍රී ලංකාව මේ දිනවල ආසියානු කුසලාන තරගාවලියේ දී දක්වන […]

මහීෂ්ට ආසියානු කුසලාන අවසන් මහා තරගය අහිමි වෙයි.

[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන එක්දින තරගාවලියේ අවසන් මහා තරගය හෙට දිනයේ දී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන මෙම තරඟයෙන් ප්‍රබල ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නෙකු ඉවත් කොට ඇත. පසුගියදා පාකිස්තානය සමගින් පැවති සුපිරි කණ්ඩායම් හතර වටයේ තරඟයේ දී ආබාධයට ලක්වූ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ මෙලෙසින් ආසියානු කුසලාන අවසන් මහා තරගයෙන් […]

ප්‍රමෝද් මධුෂාන්, අශ්වින්ගේ පැසසුමට

[vc_row][vc_column][vc_column_text] හසුරු කුසලාන එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර ඊයේ දිනයේ පැවති තරගයෙන් කඩුලු 2ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. පිට ඉන්නට පිටතින් පන්දුවාරයේ සිවුවන පන්දුව යොමු කරන්නට සමන් ඛාන් සමත් වද්දී පිත්තෙන් නො දැවටුණු එම පන්දුව කඩුලු රකින ක්‍රීඩක මොහොමඩ් රිස්වාන් අතට පත්විය. ක්ෂණයෙන් ක්‍රියාත්මක වූ චරිත […]

ශ්‍රී ලංකාවට එක්දින ශ්‍රේණිගතකිරීම්හි උසස්වීමක්

[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන එක්දින තරගාවලියේ පාකිස්තාන කණ්ඩායම සමග පැවති තරඟයෙන් තියුණු ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනයේ දී සමත් වුණා. මෙම ජයග්‍රහණයත් සමඟින් ජාත්‍යන්තර එක්දින ශ්‍රේණිගතකිරීම් වල එක් පියවරකින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබෙනවා. ඒ ප්‍රසාද ලකුණු 93 හිමිකර ගනිමින්. ඒ අනුව මින් පෙර හත් වන ස්ථානයේ රැඳී සිටි බංග්ලාදේශය 8 වන […]

ආසියානු කුසලානයේ වැඩිම ලකුණු කුසල්ගේ පිත්තෙන්

[vc_row][vc_column][vc_column_text] ආසියානු කුසලාන තරගාවලියේ මේ වන විට වැඩිම ලකුණු ලාභියා බවට පත් වන්නට ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුසල් මෙන්ඩිස් සමත් වී තිබෙනවා. ඒ තරග පහක් තුළ දී ලකුණු දෙසිය පනස් තුනක් රැස්කරමින්. ඊට අර්ධ ශතක තුනක් ඇතුළත්. තරගාවලියේ දෙවන වැඩිම ලකුණුලාභියා බවට ශ්‍රී ලංකා ක්‍රීඩක සදීර සමරවික්‍රම පත් වී ඇත්තේ තරග 5 ක් තුළදී ලකුණු […]

ශ්‍රී ලංකාව අපිට වඩා හොඳට ක්‍රීඩා කළා – බාබර් අසාම්

[vc_row][vc_column][vc_column_text] ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර වටයේ තීරණාත්මක තවත් එක් තරඟයක් ඊයේ නිමාවට පත්වූයේ පත්වූයේ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගයට ප්‍රවිශ්ට කරමින්. පාකිස්ථානයට එරෙහිව පැවති මෙම තරගයෙන් අවසන් පන්දුවේදී විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හැකි වුණා. තරගයෙන් අනතුරුව අදහස් දක්වමින් පාකිස්තාන නායක බාබර් අසාම් ප්‍රකාශ කොට සිටියේ ශ්‍රී ලංකාව ඔවුන්ට වඩා […]

සිංහ පුතුන් ආසියානු කුසලාන අවසන් මහා තරගයට

[vc_row][vc_column][vc_column_text] ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර වටයේ තීරණාත්මක තරගයක් මීට සුලු මොහොතකට පෙර නිමාවට පත් වුණා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතරයි. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයට ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් තරගය පන්දුවාර 45කට සීමා කිරීමට තීරණය වුවද තරගය අතරතුර ඇදහැලුනු වර්ෂාව හේතුවෙන් පන්දුවාර 42ක තරගයක් ලෙසින් මෙය ක්‍රියාත්මක වුණා. තරගයේ කාසිය වාසිය […]

Back To Top