Category: News

සාෆ් කුසලාන පළමු තරඟයෙන්ම බංගලාදේශය හමුවේ ශ්‍රී ලංකාව පරාජයට!

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාව 2021 සාෆ් කුසලාන පාපන්දු තරඟාවලියේ ආරම්භ වූ පළමු තරඟයේදීම බංග්ලාදේශය හමුවේ ගෝල 1-0 ක් ලෙසින් පරාජයට පත් විය. මාලදිවයිනේදී පැවැත්වෙන මෙවර සාෆ් කුසලාන තරඟාවලියේ සමාරම්භක තරඟය ලෙසින්ද මෙය සටහන් වී තිබුණි. තරඟය ආරම්භයේ සිටම කණ්ඩායම් ද්විත්වයම ආරක්ෂාකාරී ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ ආකාරය දක්නට ලැබුණු අතරම පළමු භාගය පුරාවටම කණ්ඩායම් ද්විත්වයටම ගෝල රැස් කිරීම […]

ජ්‍යව බුබුල එපා වෙලා ප්‍රබලයෙක් IPL අතහරි

[vc_row][vc_column][vc_column_text]කොදෙව් සුපිරි ප්‍රහාරාත්මක පිතිකරු ක්‍රිස් ගේල් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන අදියරෙන් ඉවත් වීමට තීරණය කොට ඇත. පංජාබ් කිංග්ස් කණ්ඩායම මේ බව නිළවශයෙන් ප්‍රකාශයට පත් කොට ඇති අතර ජෛව බුබුලෙහි විඩාකාරී බව හේතුවෙන් ගේල් මෙම තීරණයට එළඹ ඇති බව සදහන්ය. කැරීබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ජෛව බුබුලෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ජෛව බුබුලට එක් වූ […]

චෙන්නායි කණ්ඩායම අවසන් හතරට

[vc_row][vc_column][vc_column_text]ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් එක් තරගයක් ඊයේ රාත්‍රියේදී පැවැත්වූයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණෙහි පසුවන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම හා අවසන් ස්ථානයේ රැදීසිටින සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතරයි. තරගයේ කාසිය වාසිය හිමිකරගත් චෙන්නායි සුපර් කිංග්ස් නායක මහේන්ද්‍ර සිං දෝනි පළමුව පන්දු යැවීමට තීරණය කළේය. ඊයේ දිනයේදී චෙන්නායි සුපිර් කිංග්ස් කණ්ඩායම නැවතත් ඩ්වේන් බ්‍රාවෝ කණ්ඩායමට කැදවා තිබුණි. […]

දිමුත්, සුරංග , A කණ්ඩායමට

[vc_row][vc_column][vc_column_text]පාකිස්තාන A කණ්ඩායම සමඟ පැවැත්වෙන තරඟ සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයින් කිහිපදෙනෙකු කැඳවීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා. කොදෙව් ටෙස්ට් තරඟාවලියට පෙර තරඟ පුහුණුව ලබාදීමක් ලෙස ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න , වේග පන්දු ‍යවන ක්‍රීඩක සුරංග ලක්මාල් හා වමත් දඟ පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය පාකිස්තාන A කණ්ඩායම සමඟ […]

හර්ෂිතා මාධවීට නායකත්වය !

[vc_row][vc_column][vc_column_text]එක්දින තරඟ 3 ක් සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ සංචාරයක නිරතවීමට නියමිතයි.ලබන මස පැවැත්වීමට නියමිතව ඇති මෙම එක්දින තරඟ තුන සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් සිදුවීමට නියමිතව තිබෙනවා. ඒ අනුව හර්ෂිතා මාධවී මෙම පාකිස්තාන සංචාරය සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායකත්වයට පත්කිරීමට නියමිතයි. මෙලෙස නායකත්වය වෙනස් කිරීමට හේතු වී ඇත්තේ බිග් […]

යොවුන් ක්‍රීඩකයන් යෝග්‍යතා පරීක්ෂණයෙන් ගොඩ !

[vc_row][vc_column][vc_column_text]එළඹෙන බංග්ලාදේශ තරගාවලිය වෙනුවෙන් පුහුණුවීම් සිදුකරන යොවුන් සංචිතයේ ක්‍රීඩකයන් සියලු දෙනා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ සමත් වී ඇත. ශ්‍රී ලංකා යොවුන් සංචිතයට ඇතුළත් ක්‍රීඩකයන් 26දෙනාම මෙලෙසින් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත් වී ඇති බවට යොවුන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන මහතා සදහන් කොට ඇත. මෙම මස බංග්ලාදේශය සමගින් පැවැත්වීමට නියමිත තරගාවලියට පෙර පුහුණු කදවුරේදී කණ්ඩායම ලද ප්‍රගතිය […]

දකුණු අප්‍රිකානු සුදු ක්‍රීඩකයන් ක්‍රිකට් හැර යති !!

[vc_row][vc_column][vc_column_text]දකුණු අප්‍රිකාව යනු කලක් වර්ණභේදවාදය නිසාවෙන් පීඩා විඳි රටකි. ඔවුන්ගේ වර්ණභේදවාදී සහ ජාතිවාදී කටයුතු නිසාවෙන්ම දකුණු අප්‍රිකානුවන්ව ලෝකයෙන්ම කොන්කර තැබීමට කලක් කටයුතු කර තිබුණි. ක්‍රිකට් ක්‍රීඩාවෙන්ද ඔවුන්ව දශක දෙකක පමණ කාලයක් ඉවත් කර තිබුණේ මෙකී වර්ණභේදවාදී ගැටලු නිසාවෙනි. කෙසේ වෙතත් එම ගැටලු අවසන් වීමෙන් අනතුරුව දකුණු අප්‍රිකාව තුළ කලු ජාතික ජනාධිපතිවරයෙක් ලෙසින් නෙල්සන් මැන්ඩෙලා පත් […]

U19 players recognized by Sri Lanka Cricket

[vc_row][vc_column][vc_column_text]Sri Lanka Cricket rewarded and recognized 26 players of the U19 squad, currently undergoing training focusing on the upcoming Inbound Tours, U19 Asia Cup, and the U19 World Cup. The players were given financial assistance of LKR 100,000 each for the commitment shown for the game by the youngsters since identifying them through an Island-wide Talent […]

මැක්ස්වෙල් නිසා බැංගලෝරයට ජයක් !!

[vc_row][vc_column][vc_column_text]ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් එක් තරගයක් ඊයේ රාතියේදී පැවැත්වූයේ ප්‍රබල රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතරයි. තරගයේ කාසිය වාසිය හිමිකරගත් බැංගලෝර් නායක විරාට් කෝලි පළමුව පන්දු රැකීමට තීරණය කළේය. සිය ඉනීම වෙනුවෙන් පිටියට පිවිසි රාජස්ථාන් ආරම්භක පිතිකරු යුගලය සාර්ථක සබදතාවක් ගොඩනගන්නට සමත් විය. ආරම්භක කඩුල්ලට යශස්වි ජයිසිවාල් හා ඊවන් ලෙවිස් අතරෙහි […]

පාකිස්තාන මූලික සංචිතයේ වෙනස්කමක්?

[vc_row][vc_column][vc_column_text]එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් නම් කෙරුනු පාකිස්තාන මූලික සංචිතයේ වෙනස්කමක් සිදුකිරීමට සූදානම් වන බවට එරට මාධ්‍ය වාර්තා කොට ඇත. ලෝක කුසලාන තරගාවලියට නම් කෙරුණු පාකිස්තාන සංචිතය සම්බන්ධයෙන් පුහුණුකරුවන්, ක්‍රීඩකයන් අතරද යම් යම් ගැටලු පැන නැගිනි. සංචිතය ප්‍රකාශයට පත් කොට පැය 2කට පසුව ප්‍රධාන පුහුණුකරු මිස්බා උල් හක් සිය ධූරයෙන් ඉල්ලා අස්වීම ඊට […]

ශෙහාන්ගේ පිළ Pacific Conference කාණ්ඩයේ අවසන් මහා තරගයට

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ශෙහාන් ජයසූරිය නියෝජනය කරන Silicon Valley Stickers කණ්ඩායම Pacific Conference කාණ්ඩයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ඇත. ඒ Pecific Conference කාණ්ඩයේ අවසන් පූර්ව වටයේදී Austin Athletics කණ්ඩායම පරාජයට පත් කරමිනි. මෙම තරගාවලියේ එක් එක් කාණ්ඩයේදී අවසන් පූර්ව තරග 3ක් පැවැත්වෙන අතර Austin Athletics කණ්ඩායම සමගින් පැවති තරග 3න් 2ක් […]

Back To Top