Category: News

කුසල් මෙන්ඩිස්ගෙන් ද්විත්ව ශතකයක්

[vc_row][vc_column][vc_column_text] කුසල් අද දිනයේදී සිය පළමු පෙළ පළමු ද්විත්ව ශතකයට හිමිකම් කීවේ නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මාවත විවර කර දෙමිනි. පන්දු 300 කින් සමන්විත වුණු මෙන්ඩිස්ගේ ලකුණු 200 සඳහා ඔහු හයේ පහරක් සහ හතරේ පහර 24 ක් එල්ල කළේය. ලසිත් ඇඹුල්දෙණියට එරෙහිව එල්ල කරන ලද එම හයේ පහරත් සමඟ සිය පළමු […]

ක්‍රීඩා ඇමති නාමල් ක්‍රීඩක නේවාසිකාගාරවල තත්වයන් පිලිබඳ සොයා බැලීමට හදිස් නිරීක්ෂණයක

[vc_row][vc_column][vc_column_text]ක්‍රීඩා අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කොළඹ,ටොරිංටන්හී පිහිටි ක්‍රීඩක නේවාසිකාගාර වල පවතින අඩුපාඩු හා ගැටළු සොයා බැලීමට  21 උදෑසන හදිසියේම ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පැමිණියා. ක්‍රීඩක නේවාසිකාගාරයේ අඩුපාඩු රැසක් දුටු ඇමතිවරයා කඩිනමින් මෙම අඩුපාඩු සකස් කරන ලෙස ක්‍රීඩා අමාත්‍යංශ නිලධාරින්ට දැනුම් දුන්නා. ක්‍රීඩකයින් පුහුණුවීම කර, මහන්සි වී පැමිණ නිදාගැනීමට භාවිත කරන ඇදන් දැඩි අබලන් තත්ත්වය පැවති අනෙකුත් […]

ළහිරු උදාරගෙන් තවත් ශතකයක් !

[vc_row][vc_column][vc_column_text]අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 8 අතර තරග වටයේ තෙවැනි සතියේ පළමු දිනට තරග නිමා කරන විට කණ්ඩායම් 3 ක් ලකුණු 300 සීමාව ඉක්මවා ලකුණු රැස් කර ගැනීමට සමත්වූහ. එන්. සී. සී., බී. ආර්. සී. සහ කෝල්ට්ස් කණ්ඩායම් ලකුණු 300 සීමාව ඉක්මවා ගිය කණ්ඩායම් වූ අතර රාගම කණ්ඩායම ලකුණු 300 සීමාව […]

මහේලට ජාතික ක්‍රීඩා සභාවේ සුක්කානම !

[vc_row][vc_column][vc_column_text]ජාතික ක්‍රීඩා සභාව සදහා අලුතින් පත් කරන ලද සාමාජිකයින් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව ශක්තිමත් කිරීම සඳහා එක් වෙයි.ගරු අමාත්‍යතුමාගේ ආරාධනයෙන් ජාතික ක්‍රීඩා සභාවේ අභිනව සාමාජිකයින් අද සවස එහි සමාරම්භක රැස්වීමට එක්ව සිටියහ. නව ක්‍රීඩා සභාව  බහුවිධ අංශවල පළපුරුදු වෘත්තිකයන්ගෙන් සමන්විත වන අතර, ඔවුන් සිය වෘත්තිය පුරා ශ්‍රී ලංකාවේ හා ජාත්‍යන්තරව ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතිය නැවත ගොඩනැංවීම හා […]

පහසුකම් අඩු ක්‍රීඩාංගණ 6ක් සංවර්ධනයට ශ්‍රී ලංකා ක්‍රිකට් අත හිත

[vc_row][vc_column][vc_column_text]පිට පළාත් තුළ ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීම සහ ගුණාත්මක භාවය ඉහළ දැමීමේ අරමුණ ඇතිව ජාතික මට්ටමේ සියළුම පහසුකම්වලින් සමන්විත ක්‍රිකට් ක්‍රීඩාංගණ 6 ක් වසරක් තුළ සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. රත්නපුර (මොනරවිල), බදුල්ල නගර සභා ක්‍රීඩාංගණය, යාපනය මල්ලාකම් පිටිය, පොලොන්නරුව ජාතික ක්‍රීඩාංගණය, අම්බලන්ගොඩ නගර සභා ක්‍රීඩාංගණය සහ හෙට්ටිපොළ ක්‍රීඩා පිටිය මෙලෙස […]

IPL gets a new Title Sponsor

[vc_row][vc_column][vc_column_text]The 13th edition of the Indian Premier League (IPL 2020) has got a new title sponsor. The Board of Control for Cricket in India (BCCI) has awarded the title sponsorship rights for IPL 2020 to fantasy cricket league platform Dream11. Already a partner of the BCCI, Dream11 outbid favourites Tata Sons, a behemoth with varied business interests and a supporter of Olympic […]

කුසල් මෙන්ඩිස්ගේ සුපිරි ඉනිමක්

[vc_row][vc_column][vc_column_text]දේශීය ක්‍රිකට් පිටියට නැවතත් ක්‍රිකට් වසන්තය කැඳවමින් අද (10 දා) කොළඹ සහ තදාසන්න ක්‍රීඩාංගණ වලදී ආරම්භ වුණු අන්තර් පළාත් ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 8 අතර තරග වටයේදී පිතිකරණයෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට සී. සී. සී. කණ්ඩායමේ අංක 3 පිතිකරු කුසල් මෙන්ඩිස් සමත්විය. රාගම ක්‍රීඩා සමාජයට එරෙහිව කටුනායක හලාවත මේරියන්ස් ක්‍රීඩා පිටියේ පැවැත්වෙන මෙම තරගයේදී […]

ශ්‍රී ලංකා කාන්තා අතුරු ප්‍රධාන පුහුණුකරු ලෙස ලංකා ද සිල්වා නම් කරේ!

[vc_row][vc_column][vc_column_text]හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් කඩුලු රකින්නා වන ලංකා ද සිල්වා, හර්ෂ ද සිල්වා වෙනුවට ශ්‍රී ලංකා කාන්තා කාන්තා ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර තිබේ. ඔහු වසර අවසානය දක්වා භාරව සිටින අතර ශ්‍රී ලංකා ක්‍රිකට් දිගුකාලීන විකල්පයක් සොයයි. “මෙම භූමිකාව සඳහා ඉල්ලුම් කිරීමට ලංකා ද සිල්වාට ද නිදහස තිබේ” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක […]

පළමු පෙළ ක්‍රිකට් අගෝස්තු 10 දා සිට…

[vc_row][vc_column][vc_column_text]අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ 2019-20 තරගාවලියේ ව්‍යුහය තුළ වෙනස්කම් දෙකක් සිදුකිරීම සඳහා 28 වෙනිදා රැස් වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සාමාජිකයින්ගේ අති විශේෂ සභා රැස්වීමේදී ඒකමතිකව තීරණය වී තිබේ. අදාළ සංශෝධිතයන් අතර සිව් දින වශයෙන් පැවැත්වීමට නියමිතව තිබූ සුපිරි 8 වටයේ තරග සියල්ල දින 3 තරග වශයෙන් පැවැත්වීම මෙන්ම මෙවර තරගාවලියේ ප්‍රසාද ලකුණු […]

ලංකා ප්‍රිමියර් ලීග් අගෝස්තු 28 වැනිදා සිට!

[vc_row][vc_column][vc_column_text]දේශීය තරග පිටියේ ප්‍රධානම ක්‍රිකට් තරගාවලිය ලෙස ලංකා ප්‍රිමියර් ලීග් වි-20 ක්‍රිකට් තරගාවලිය ලබන මාසයේදී පැවැත්වීමට 27 වැනිදා රැස්වූ ශ්‍රී ලංකා ආයතනන විධායක සභාවේ අනුමැතිය හිමිවී තිබේ. ඒ අනුව එළැඹෙන අගෝස්තු 28 වැනිදා සිට සැප්තැම්බර් 20 වැනිදා දක්වා ක්‍රීඩාංගණ හතරකදී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වීමට නියමිතය. සමස්ථ තරග 23 කින් යුතු තරගාවලියේ සියළු තරග කොළඹ […]

ක්‍රිකට් විනිසුරුවන්ට උසස්වීම් ප්‍රධානය කෙරෙයි!

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ සිටින ක්‍රිකට් විනිසුරුවන් වෙනුවෙන් පවත්වන ලද උසස්වීම් විභාගය සමත් ක්‍රිකට් විනිසුරුවන් 133 දෙනෙකුට උසස්වීම් ලිපි ප්‍රදානය කාණ්ඩ 2 ක් යටතේ ඉකුත්දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ සහ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණ පරිශ්‍රයේ පිහිටුවා ඇති බස්නාහිර පළාත් ක්‍රිකට් සංගම් ශ්‍රවණාගාරයේදී සිදුකෙරිණ. පළමු ශ්‍රේණියේ සිට තෙවැනි ශ්‍රේණිය දක්වා වූ උසස්වීම් ලිපි 2020 […]

Back To Top