Category: Sinhala

ජෝන් කීල්ස් , LB ෆයිනෑන්ස් , MAS හෝල්ඩින්ස් ජය වාර්තා කරයි

[vc_row][vc_column][vc_column_text]27 වන වෙළද සේවා සීමිත පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලිය අද දින ආරම්භ වූ අතර ප්‍රභලක්‍රීඩකයන් රැසකින් සමන්විත කණ්ඩායම් 7ක් මෙම තරගාවලිය සඳහා තරග වදී. වෙලඳ සේවාකණ්ඩායම් 6ට අමතරව ඉදිරියේ පැවත්වීමට නියමිත 19න් පහ ලොක කුසලානය ට පෙරහුරුවක්ලෙස 19න් පහල ජාතික කණ්ඩායමද මෙම තරගාවලියේ ක්‍රීඩා කිරීම විශේෂත්වයකි. ඉන් කණ්ඩායම් 6ක් අද දින තරග වැදුනු අතර එම […]

ක්‍රිකට් නැවතත් දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට

[vc_row][vc_column][vc_column_text]13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල දෙසැම්බර් මස 1 දා සිට 10 වන දා දක්වා නේපාලයේ කත්මන්ඩු නුවර හා පොක්හාරා කේන්ද්‍ර කොට ගනිමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට ඇත. 1984 දී නේපාලයේදී ප්‍රථම වරට ආරම්භ වූ දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නැතහොත් සාග් (SAG) 1999 වසරේ දීද නේපාලය කේන්ද්‍රකොට ගෙන පැවති අතර මේ අනුව වසර විස්සකට […]

ඉන්දියාව තරගාවලිය ජයග්‍රහණය කරයි

[vc_row][vc_column][vc_column_text]සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම හා ඉන්දියාව අතර ගාන්ධි -මැන්ඩෙලා කුසලානය වෙනුවෙන් පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය දිනයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.. ඉනීමක පරාජයක් බේරීම සදහා ළකුණු 326ක් පිටුපසින් සිට දෙවන ඉනීම ආරම්භ කළ ද. අප්‍රිකානු කණ්ඩායම සිය දෙවන ඉනීම වෙනුවෙන් සියල්ලම දැවී ළකුණු 189ක් පමණක් වාර්තා කරන ලදි. ද.අප්‍රිකාව වෙනුවෙන් වැඩිම […]

ශ්‍රී ලංකාව බංග්ලාදේශය ඉදිරියේ තරගාවලි පරාජයකට පත් වෙයි.

[vc_row][vc_column][vc_column_text]සංචාරක බංගලාදේශ A කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර තෙවන හා අවසන් එක්දින තරගය ඊයේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි..ඊයෙ තරගයට පෙර තරගාවලිය 1-1ලෙස සම තත්වයේ තිබූ බැවිනි ඊයේ තරගය ජයගන්නා කණ්ඩායමට තරගාවලියේ ජයග්‍රාහකයන් වන්නට අවස්ථාව උදා වී තිබුණි.. මේ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංගලාදේශ කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලකුණු […]

බාර්බඩෝස් ට්‍රයිඩෙන්ට්ස් කණ්ඩායම කැරිබියන් ප්‍රිමියර් ලීග් ශූරතාවය දිනා ගනී.

[vc_row][vc_column][vc_column_text]ප්‍රභල ගයානා ඇමසන් වෝරියස් කණ්ඩායම ළකුණු 27කින් පරාජයට පත්කොට කැරීබියන් ප්‍රිමියර් ලීග් ශූරතාවය දිනා ගැනීමට ජේසන් හෝල්ඩර් ප්‍රමුඛ බාර්බඩෝස් ට්‍රයිඩෙන්ට්ස් කණ්ඩායම අද සමත්විය.කාසියේ වාසිය දිනාගත් ට්‍රයිඩෙන්ට්ස් නායක හෝල්ඩර් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය  පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 6ක් බිදවැටී ළකුණු 171ක් ලබාගැනීමට සමත්විය..වරෙක කඩුලු 6ක් ලකුණු 108ක් තුළ බිඳ වැටී තිබූ […]

ඉන්දියාව දෙවන ටෙස්ට් තරගයේ පාලනය ලබා ගනී

[vc_row][vc_column][vc_column_text]සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම හා ඉන්දියාව අතර ගාන්ධි -මැන්ඩෙලා කුසලානය වෙනුවෙන් පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ  දෙවන ටෙස්ට් තරගයේ තෙවන දිනය අවසන් වන විට ප්‍රථම ඉනීම ක්‍රීඩා කළ ද.අප්‍රිකාව සියලු දෙනා දැවී  ලකුණු 275 ක් ලබා ගැනීමට සමත්විය.මේ අනුව ඉන්දීය කණ්ඩායම ප්‍රථම ඉනීමට ලබාගත් ළකුණු 601 වඩා ළකුණු 326ක් ද.අප්‍රිකාව පසුපසින් සිටින අතර බොහෝවිට පිට පිට දෙවන […]

බංග්ලාදේශය පරදා තරගාවලිය ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වේවිද?

[vc_row][vc_column][vc_column_text]සංචාරක බංග්ලාදේශ A කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර තීරණාත්මක එක්දින ජාත්‍යන්තර තරගය අද දිවා තරගයක් ලෙස කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. ප්‍රථම තරගයේ පහසු ජයග්‍රහණයක් ලද ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන තරගයේදී බංග්ලාදේශය හමුවේ තියුණු තරගයක් ලබා දෙමින් පරාජයට පත්විය. මේ අනුව තරග 3 කින් සමන්විත තරාගාවලිය මේ වනවිට 1-1ක් ලෙස සම තත්වයේ […]

විරාත් කෝලි ප්‍රමුඛ ඉන්දීය පිතිකරුවන් ඉන්දියාව ඔසවා තබයි

[vc_row][vc_column][vc_column_text]සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම හා ඉන්දියාව අතර ගාන්ධි -මැන්ඩෙලා කුසලානය වෙනුවෙන් පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අවසන් වන විට ප්‍රථම ඉනීම ක්‍රීඩා කරන ද.අප්‍රිකාව කඩුලු තුනක් බිදවැටී ලකුණු 36ක් ලබා අසීරු තත්වයක පසුවේ..ද.අප්‍රිකානු ආරම්භය සුනු විසිණු කර දැමූ උමේෂ් යාදෙව් කඩුලු 2ක් හා මොහොමඩ් ශම්මි එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් විය. දිනය […]

සීකුගේ ප්‍රසන්නගේ හුදෙකලා ඉනීම පරාජයකින් අවසන් වෙයි

[vc_row][vc_column][vc_column_text]කැරීබියන් ප්‍රිමියර් ලීග් (CPL) තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ලෙස ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම හා බාර්බඩෝස් ට්‍රයිඩෙන්ට්ස් කණ්ඩායම අතර පැවැති තරගයේදී ශ්‍රී ලංකාවේ තුන් ඉරියව් ක්‍රීඩක සීකුගේ ප්‍රසන්න විසින් ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් වේගවත් සටන්කාමී අර්ධ ශතක රැස් කරගැනීමට සමත් විය..ඔහුගේ අර්ධ ශතකය පන්දු විසි දෙකක් තුළ දී වාර්තා වූ අතර ඒ සඳහා හතරේ […]

ස්තුතී පකිස්ථාන්

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරය ඊයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදී ජයග්‍රාහීව අවසන් විය.. තරගාවලිය නිමාවට පත්වූයේ වූයේ පාකිස්ථානු කණ්ඩායමක් 20-20 තරගාවලියක් සම්පූර්ණයෙන්ම පාකිස්ථානයේදී 3-0ක් ලෙසට පරාජයට පත් කළ ප්‍රථම කණ්ඩායම බවට ශ්‍රී ලංකාව පත්කරමිනි.. මෙම තරගාවලි ජයග්‍රහණයත් සමඟින් පාකිස්ථානයේදී එක්දින , ටෙස්ට් හා විස්සයි විස්ස යන අංශ තුනේදීම තරඟාවලි ජයග්‍රහණය ලැබූ ප්‍රථම කණ්ඩායම බවට […]

ඉන්දීය කණ්ඩායම පළමු දිනයේ ඉදිරියෙන්

[vc_row][vc_column][vc_gallery interval=”3″ images=”31777,31778,31779,31780,31781″][vc_column_text]සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර ලෝක ටෙස්ට් ශූරතාවය වෙනුවෙන් පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අද පූනේ හීදී ශ්‍රී ලංකාවේ වේලාවින් උදෑසන 9.30ට ආරම්භ වීමට නියමිතය. ඊයේ සවස අයහපත් ආලෝක තත්වය හේතුවෙන් පන්දුවාර 85.1 දී තරගය නතර කිරීමට විනිසුරුවරුන් තීරණය කරන විට සිය ප්‍රථම ඉනීම ක්‍රීඩා කරමින් සිටින […]

ඉතිහාසය වෙනස් වූ පකිස්ථාන තරගාවලිය

[vc_row][vc_column][vc_column_text]- චානක මධුසාගර ශ්‍රී ලංකා 20-20 ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානය කණ්ඩායම හමුවේ පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් ඉතිහාසයේ ප්‍රථමවතාවට ලබා ගැනීමට ඊයේ දින ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදී සමත්විය.. සුන්දර මතකයන් රැසකට හිමිකම් කියන ගඩාෆි ක්‍රීඩාංගණයේදී ඊයේ ලද ජයග්‍රහණය 2014 ලෝක කුසලාන විස්සයි විස්ස ජයග්‍රණයෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම ලද විශිෂ්ඨතම තරගාවලි ජයග්‍රහණය ලෙසට ඉතිහාසයට එක්වනු ඇත.. මක්නිසාද ලොව […]

Back To Top