Category: Sinhala

ස්තුතී පකිස්ථාන්

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරය ඊයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදී ජයග්‍රාහීව අවසන් විය.. තරගාවලිය නිමාවට පත්වූයේ වූයේ පාකිස්ථානු කණ්ඩායමක් 20-20 තරගාවලියක් සම්පූර්ණයෙන්ම පාකිස්ථානයේදී 3-0ක් ලෙසට පරාජයට පත් කළ ප්‍රථම කණ්ඩායම බවට ශ්‍රී ලංකාව පත්කරමිනි.. මෙම තරගාවලි ජයග්‍රහණයත් සමඟින් පාකිස්ථානයේදී එක්දින , ටෙස්ට් හා විස්සයි විස්ස යන අංශ තුනේදීම තරඟාවලි ජයග්‍රහණය ලැබූ ප්‍රථම කණ්ඩායම බවට […]

ඉන්දීය කණ්ඩායම පළමු දිනයේ ඉදිරියෙන්

[vc_row][vc_column][vc_gallery interval=”3″ images=”31777,31778,31779,31780,31781″][vc_column_text]සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර ලෝක ටෙස්ට් ශූරතාවය වෙනුවෙන් පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අද පූනේ හීදී ශ්‍රී ලංකාවේ වේලාවින් උදෑසන 9.30ට ආරම්භ වීමට නියමිතය. ඊයේ සවස අයහපත් ආලෝක තත්වය හේතුවෙන් පන්දුවාර 85.1 දී තරගය නතර කිරීමට විනිසුරුවරුන් තීරණය කරන විට සිය ප්‍රථම ඉනීම ක්‍රීඩා කරමින් සිටින […]

ඉතිහාසය වෙනස් වූ පකිස්ථාන තරගාවලිය

[vc_row][vc_column][vc_column_text]- චානක මධුසාගර ශ්‍රී ලංකා 20-20 ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානය කණ්ඩායම හමුවේ පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් ඉතිහාසයේ ප්‍රථමවතාවට ලබා ගැනීමට ඊයේ දින ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදී සමත්විය.. සුන්දර මතකයන් රැසකට හිමිකම් කියන ගඩාෆි ක්‍රීඩාංගණයේදී ඊයේ ලද ජයග්‍රහණය 2014 ලෝක කුසලාන විස්සයි විස්ස ජයග්‍රණයෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම ලද විශිෂ්ඨතම තරගාවලි ජයග්‍රහණය ලෙසට ඉතිහාසයට එක්වනු ඇත.. මක්නිසාද ලොව […]

ලොව අංක එකේ කණ්ඩායම 3-0ක් ලෙස පරාජයට පත් කරයි!

[vc_row][vc_column][vc_gallery interval=”3″ images=”31630,31631,31632,31633,31634″][vc_column_text]ශ්‍රී ලංකා – පකිස්ථාන විස්සයි විස්ස තරගාවලියේ තෙවන සහ අවසාන තරගයෙන් ලකුණු 14ක ජයක් ලබාගත් ශ්‍රී ලංකා පිල තරගාවලිය 3-0ක් ලෙස ජය ගැනීමට සමත් විය. ලොව අංක එකේ කණ්ඩායම ඔවුන්ගේම මව් රටේදී ප්‍රධාන ක්‍රීඩකයන් පවා නොමැතිව එසේ පරාජය කිරීම සෑම දෙනාගේම පැසසුමට ලක්විය. පකිස්ථානයට එරෙහිව විස්සයි විස්ස තරගාවලියක් ජයග්‍රහණය කල පලමු අවස්ථාව මෙය […]

තරුණ ශ්‍රී ලංකා කණ්ඩායම ලොව අංක එකේ විස්සයි විස්ස කණ්ඩායම පරදවයි!

[vc_row][vc_column][vc_column_text]වසර දහයකින් පසු පකිස්ථානයේ සංචාරය කරන ශ්‍රී ලංකා කණ්ඩායම 2-0ක් ලෙස එක්දින තරඟාවලිය පරාජයට පත් වීමෙන් අනතුරුවඊයේ දින ආරම්භ වුනු තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 64ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට සමත්විය. මෙය 2013න් පසු පකිස්ථානය එරෙහිව ලබා ගත් ප්‍රථම ජයග්‍රහණයයි. [/vc_column_text][vc_column_text]ශ්‍රේණිගත කිරිම් වල ප්‍රථම ස්ථානයේ රැදී සිටින සිය අවසාන සීමිත පන්දුවාර තරග 8ම නොකඩවා ජයග්‍රහණය කර ඇති පකිස්ථානයකණ්ඩායම තරුණ අත්දැකීම් අඩු ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ පරාජයට පත් වීම සියල්ලගේ අවධානයට ලක් විය. පකිස්ථාන කණ්ඩායම් නායක සෆ්‍රාස් අහමඩ් කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණයක කල අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් මුල්වරට දසුන් ශානක කණ්ඩායමට නායකත්වය ලබා දුන්නේය. භානුක රාජපක්ෂ සහ මිනෝද් භානුක ජාත්‍යන්තර විස්සයි විස්ස වරම් ඊයේ දින ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා ගනිද්දී පකිස්ථාන කණ්ඩායමටකලකට පසු උමාර් අක්මාල් සහ අහමඩ් ශෙසාඩ් එක් වීම විශේශත්වයක් විය. ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පැමිණි ධනුශ්ක ගුණතිලක සහ අවිශ්ක ප්‍රනාන්දු අතරින් තෙවන තරගයේදීද ශතකයක් රැස් කලධනුශ්ක ගුණතිලක ඉතා සාර්ථක ආරම්භයක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන්නේ පවර් ප්ලේ අවස්ථාවෙන් උපරිම ඵල නෙලාගනිමිනි. මුල් පන්දුවාර 6 අවසානයේ අනුකම්පා විරහිත ප්‍රහාරයක් එල්ල කල ශ්‍රී ලංකා පිල ලකුණු 64ක් ලබා ගැනීමට සමත් වූ අතර ඊට වැඩිදායකත්වයක් සැපයූ ධනුශ්ක ගුණතිලක පන්දු 26කදී ලකුණු 43ක් ලබා සිටියේය. ඉනිමේ මුල් කඩුල්ල ලෙස සාර්ථක ඉනිමක් දියත් කල ධනුශ්ක ගුණතිලක ලකුණු 57කට දැවී ගියේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙනි. පන්දු 38ක් පමණක් වැය කල එම ඉනිමට හතරේ පහරවල් අටක් සහ එක් හයේ පහරක් එක් විය. මුලු ලකුණු ප්‍රමාණය 84 සිට 120 දක්වා දෙවන කඩුල්ලට සබඳතාවය ගොඩ නැගූ අවිශ්ක ගුණතිලක සහ  භානුක රාජපක්ෂ අතරින්අවිශ්ක ප්‍රනාන්දු ඉනිමේ දෙවන කඩුල්ල ලෙස ලකුණු 30කට දැවී ගියේය. සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සාර්ථක ආරම්භයක් ලබාගත් භානුක රාජපක්ෂ ලකුණු 32ක් රැස් කලේ පන්දු 22ක් වැය කරමිනි. එම ඉනිමටදර්ශනීය හතරේ පහරවල් දෙකක් සහ හයේ පහරවල් දෙකක් අන්තර්ගත විය. ඉනිමේ ආරම්භක භාගයේදී ශ්‍රී ලංකා පිලට ලකුණු 180ක් පමණ ලබාගැනීමේ පෙරනිමිති පෙන්නුම් කලද අවසාන පන්දුවාර 5 ශ්‍රී ලංකා පිලටවාසිදායක නොවන ලෙස තබා ගැනීමට පකිස්ථාන පන්දු යවනන්න් සමත් වූ අතර අවසාන භාගයේ සාර්ථක වූ එකම පිතිකරුවා වූයේ පන්දු10කදී යෝධ හයේ පහරවල් දෙකක් සමගින් ලකුණු 17ක් ලබාගත් දසුන් ශානක පමණි. පහලස්වන පන්දුවාරයේ අවසාන පන්දුවෙන් සහ අට වන පන්දුවාරයේ මුල් පන්දු දෙකෙන් පිලිවෙලින් භානුක රාජපක්ෂ, දසුන් ශානක සහශෙහාන් ජයසූරිය දවාගත් මොහමඩ් හස්නයින් කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීමට සමත් විය. ඊට අමතරව ශඩාබ් කාන් එක් කඩුල්ලක් දවාගත්තේය. ලකුණු 166ක ජයග්‍රාහි ඉලක්කය හඹායෑමට පැමිණි පකිස්ථාන පිතිකරුවන් හට ආරම්භයේ සිටම දැඩි පීඩනය එල්ල කිරීමට ශ්‍රී ලංකා පන්දුයවනනනන් සහ පන්දු රකින්නන් සමත් වූ අතර දෙවන පන්දුවාරයේම පකිස්ථාන ප්‍රධානතම පිතිකරු බාබර් අසාම් සහ උමාර් අක්මාල් දවාගැනීමට නුවන් ප්‍රදීප් සමත් වෙමින් ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේය. පස්වන පන්දුවාරයේ ඉසුරු උදානගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදි අහමඩ් ශෙසාඩ් දැවී ගිය අතර පකිස්ථාන ලකුණු පුවරුව 26/3ක්ලෙස දිස් විය. පකිස්ථාන ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ය යම් තරමක බලාපොරොත්තුවක් එක් කරමින් පිටියේ එක් වූ නායල සෆ්‍රාස් අහම්ඩ් සහ ඉෆ්තිකාර් අහමඩ්ලකුණු 42ක් සබඳතාවයක් ගොඩනගිමින් පකිස්ථාන ඉනිම යලි ගොඩ නැගුවද ඉෆ්තිකාර් අහමඩ් ගේ දැවී යාමත් සමහ නැවත අසීරුඅවස්ථාවකට පකිස්ථානය මුහුණ දුන්නේය. ඉන් පසු පැමිණි කිසිදු පිතිකරුවෙක්ට ලකුණු රැස් කිරීමට සහ පිටියේ රැදී සිටීමට කිසිදු ඉඩකඩක් ලබා නොදුන් පන්දු යවනන්න් දිගින්දිගටම පීඩනය එල්ල කර කඩුලු දවාගත්තේය. ලකුණු 101කට පකිස්ථාන ඉනිම නිමා කිරිමට සිදු වූ අතර සෆ්‍රාස් සහ ඉෆ්තිකාර් අහම්ඩ් හැරෙන්න කිසිදු පිතිකරුවෙක්ට ලකුණු 20 සීමවපසු කිරිමට අපොහොසත් විය. දසුන් ශානකගේ නිවැරැදි හා දක්ෂ මග පෙන්වීම යටතේ නිසි කලමනාකාරයකින් පන්දු යවන්නන් භාවිත කල නිසා ලකුණු 101කට ඉනිමසීමා කිරිමට ශ්‍රී ලංකා පිල සමය්හ් විය. නුවන් ප්‍රදීප් සහ ඉසුරු උදාන කඩුලු 3 බැගින් දවාගනිද්දී වනිදු හසරංග කඩුලු දෙකක්  සහ කසුන් රාජිත එක් කඩුල්ලක් දවා ගත්තේය. තරගයේ වීරයා සම්මානය විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කල ධනුශ්ක ගුණතිලකට හිමි වූ අතර දෙවන විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයඔක්තෝබර් 7 ලාහෝර්හිදී පැවත්වීමට නියමිතය.[/vc_column_text][/vc_column][/vc_row]

දෙවන තරගයත් ජයග්‍රහණය කරමින් තරගාවලියේ ජය ශ්‍රී ලංකා පිලට!

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාවේ පකිස්ථාන සංචාරයේ දෙවන විස්සයි තරගයේ ලකුණු 35ක විශිෂ්ට ජයක් ලබාගත් ශ්‍රී ලංකා පිල 2-0ක් ලෙස තවත් තරග එකක්ඉතිරිව තිබියදී තරගාවලියේ ජය තහවුරු කරගත්තේයග පකිස්ථානයේ විස්සයි විස්ස තරගාවලි ජයක් ලබාගත් එකම රට බවට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වියග තම දෙවන ජාත්‍යන්තර තරගයෙන්ම විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කල භානුක රාජපක්ෂගේ ලකුණු 77 සහ වනිදු හසරංග හා […]

බංග්ලාදේශ ඒ ශ්‍රී ලංකා සංචාරය!

[vc_row][vc_column][vc_gallery interval=”3″ images=”29068,29069″][vc_column_text]ශ්‍රී ලංකා ඒ සහා බංග්ලාදේශ ඒ කණ්ඩායම අතර සිව්දින ටෙස්ට් තරගාවලිය සහ එක්දින තරගාවලිය පිළිබද මාධ්‍ය හමුව 20වැනිදින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැත්වුහ. මසක කාලයක් ශ්‍රී ලංකාවේ රැදී සිටින බංග්ලාදේශ ඒ කණ්ඩායම ප්‍රථමයෙන්ම සිව් දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවනු ඇත. ඒ අනුව පළමු තරගය ලබන 23 වැනිදා කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වනු ඇත. […]

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ තරගාවලියකට

[vc_row][vc_column][vc_gallery type=”flexslider_slide” interval=”3″ images=”29065,29063,29064″][vc_column_text]ලබන වසරේ පෙබරවාරි මස ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන 20-20 තරගාවලියට පෙර පුහුණුවක් ලබා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් මේ මස 20වැනිදා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගිහිය. මේ සංචාරයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමග එක්දින තරග තුනකටත් 20-20 තරග තුනකටත් සහභාගිවීමට නියමිතය. 20-20 තරග තුන සිඩ්නි නගරයේත් […]

අකිල ධනංජයට වසරක් ක්‍රිකට් තහනම්!

[vc_row][vc_column][vc_column_text]දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීතිවීරෝධි බව පරීක්ෂණ වලින් අනතුරුව දෙවන වරටත් තහවුරු වූ නිසා සිය ඉරියව්ව නැවත නිවරදි කරගන්නා තුරු මාස 12ක කාලයක් අන්තර්ජාතික තරග සඳහා සහභාගී වීමට තහනමක් පනවා තිබේ. අගෝස්තු මස 14-18 දිනයන්හිදී නවසීලන්තය සමග ගාල්ල ටෙස්ට් ක්‍රීඩාංගණයේ පැවති පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව යලිත් වරක් අකිලගේ ඉරියව්ව පිළිබඳ […]

වොලිබෝල් කිරුළ බස්නාහිරට සහ වයඹට

[vc_row][vc_column][vc_column_text]45 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ වොලිබෝල් තරගවලිය නිමාවට පත් වූ අතර, එහි පිරිමි අංශයේ ශූරතාව බස්නාහිර පළාත දිනා ගනිද්දී, එහි අනුශුරතාව සබරගමුව පළාත. කාන්තා අංශයේ ශූරතාව වයඹ පළාත් කණ්ඩායමට දිනා ගත් අතර එහි අනුශුරතාව බස්නාහිර පළාත. සබරගමු පළාත් කණ්ඩායමට එරෙහිව පිරිමි අංශයේ පැවති අවසන් තරගයෙන් තරග වට 3-1 කින් ජය ගැනීමට බස්නාහිර පළාත් කන්ඩායම […]

45 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ කරාතේ ශූරයන් හෙට්ටිඅරාචි සහා තිසේරා

[vc_row][vc_column][vc_column_text]45 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ කරාතේ තරග පුරා දින දෙකක් මුළුල්ලේ පොලොන්නරුව අධ්‍යාපන විද්‍යා පීඨ ශ්‍රවනාගාර පරිශ්‍රයේදී පැවැත්වින. මේ සදහා ශ්‍රිලංකාවේ පළාත් නවයම නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභගී වූ අතර අද දින (2019.09.16) එහි අවසන් තරග නිමාවට පත්විය. මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකය හා ක්‍රීඩිකාව යන සම්මාන දෙකෙහිම හිමිකාරීත්වය වයඹ පළාතට හිමි වීම විශේෂ කොට […]

මාලිගේ වික්‍රමයන් මැද තෙවන තරගයේදී ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්!

[vc_row][vc_column][vc_column_text]නවසීලන්ත – ශ්‍රී ලංකා විස්සයි විස්ස තරගාවලියේ තෙවන තරගයෙන් ලකුණු 37ක විශිෂ්ඨ ජයක් වාර්තා කලේය. පන්දුවෙන් අති විශිෂ්ඨ දස්කම් දැක් වූ ලසිත් මාලිංග කඩුලු ත්‍රිත්වයක් සමගින් පන්දු 4ක දී කඩුලු 4ක් දවාගෙන වාර්තා පිට වාර්තා තබමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ අමරණීය දවසක් සනිටුහන් කිරීමට සමත් විය. තරගාවලියේ පිට පිටම 3 වන වතාවටවත් කාසියේ වාසිය දිනූ […]

Back To Top