Category: Sinhala

විස්සයි විස්ස පළමු ගැටුමේ ජය නවසීලන්තයට

[vc_row][vc_column][vc_column_text]නවසීලන්තතේ ශ්‍රී ලංකා සංචාරයේ විස්ස විස්ස තරගාවලිය ආරම්භ කරමින් පළමු විස්සයි විස්ස අන්තර්ජාතික තරගය ඊයේ දින නුවර පල්ලේකැලේ ක්‍රිඩාංගනයේ පැවති අතර තරගයෙන් කඩුලු 5ක ජයක් ලබා ගැනීමට ටිම් සවුතී ප්‍රමුඛ නවසීලන්ත කණ්ඩායම සමත් වූයේ කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ඨ ඉනිම ඵල රහිත ඉනිමක් බවට පත් වෙමිනි. ටෙස්ට් තරගාවලිය 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර තරග […]

ආසියානු කුසලාන අවූ 19න් නායකත්වය නිපුන් ධනංජය

[vc_row][vc_column][vc_column_text]8 වන වරට පැවැත්වෙන ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා සංචිතය අද ප්‍රකාශයට පත්වුහ. එහි නායකත්වය වෙන්නපුව ශාන්ත. ජෝසප් වාස් විදුහලේ නිපුන් ධනංජය ලබා දීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ඔහුගේ උපනායකත්වය කොළබ රජිකිය විදුහලේ කම්ල් මිෂාර හට ලැබී ඇත. ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් මස 5 […]

ශ්‍රී ලංකාවට තවත් පරාජයක් අත් කර දෙමින් නවසීලන්ත තරගාවලිය සම කරයි

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා- නවසීලන්ත ටෙස්ට් තරගාවලියෙ දෙවන ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 65ක ජයග්‍රහණයක් අත් කර ගැනීමට කේන් විලියම්සන් ඇතුලු නවසීලන්ත පිල සමත් විය. තරගාවලිය 1-1ක් ලෙස සමකරගත් නවසීලන්ත පිලද ප්‍රසාද ලකුණු 60ක් ටෙස්ට් ශූරතාවයේ තම නම ඉදිරියෙන් සටහන් කරගත්තේය. පිට පිටම 26වන තරගයත් ප්‍රථිපලයකින් යුතුව අවසන් වීම ලෝක වාර්තාවක් වූ අතර 2010 සිට අවසන් වරට […]

ලැතම්, වොට්ලින් සහ ග්‍රැන්ඩ්හොම් ශ්‍රී ලංකා පන්දු යවන්නන් අසරණ කරති.

[vc_row][vc_column][vc_column_text]නවසීලන්ත – ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනය අද වූ අතර උදෑසන දැඩි වර්ශාවෙන් පසු ප්‍රමාද වී ආරම්භ වූ අද දිනය සම්පූර්ණයෙන්ම පාහේ නවසීලන්ත පිතිකරුවන්ගේ ආධිපත්‍යයට නතු කර ගැනීමට සමත් වූ අතර දිනය අවසානයේ කඩුලු 5කට ලකුණු 382ක් රැස් කර ගැනීමට සමත් විය. අද උදෑසන වරුවේ පී සරා ඕවල් ක්‍රීඩාංගණය අවට ප්‍රදේශයට දැඩි වර්ෂාවක් […]

ශ්‍රී ලංකා විස්සයි විස්සේ නායක ලසිත්

[vc_row][vc_column][vc_column_text]නවසීලන්තය සමග පැවැත්වෙන විස්සයි විස්ස තරඟාවලියේ දී ශ්‍රී ලංකා පිලේ නායකත්වයට ලසිත් මාලිංග පත් කර තිබෙනවා. තරග තුනකින් සමන්විත මෙම විස්සයි විස්ස තරගාවලිය ආරම්භ වන්නේ සැප්තැම්බර් 01 වෙනිදායි. ඒ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී. නවසීලන්තය සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සඳහා නම් කර ඇති ක්‍රීඩකයින් 15 දෙනෙකු ගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය පහතින් දැක්වේ : ලසිත් මාලිංග […]

ශ්‍රී ලංකාව පාකිස්තාන තරග සංචාරයක

[vc_row][vc_column][vc_column_text]ලබන ඔක්තොබර් මාසයේදී ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායි රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය කල්දමා ඒ වෙනුවට එක්දින තරග 3 කින් සහ විස්සයි20 තරග 3 කින් සමන්විත තරගාවලියක් පාකිස්තානයේදී පැවැත්වීමට නියමිත බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය අද නිවේදනය කරයි. ඒ අනුව ටෙස්ට් ලෝක ශූරතාවලිය යටතේ තිබූ ටෙස්ට් තරග 2 ලබන දෙසැම්බර් […]

දෙවන දිනයටද වර්ෂාව හරස් වෙයි.

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනයට වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ල වුනේ ක්‍රිකට් ප්‍රේක්ශකයන්ගේ බලාපොරොත්තු සුන් කරමිනි. දිවා විවේකයෙන් පසු දිගින් දිගටම පතිත වූ දැඩි වර්ෂාව නිසා තරගය නවත්වන විට ශ්‍රී ලංකා කණ්ඩායම 144/6ක් ලෙස අසීරු අඩියක සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටියේය. දිගින් දිගටම වර්ෂාව පතිත වූ නිසා පස්වරු 3.32ට පමණ දිනය […]

දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනයට වර්ෂාවෙන් බාධා.

[vc_row][vc_column][vc_column_text]නවසීලන්ත – ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගය අද කොලඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේ ආරම්භ වූ අතර අයහපත් කාලගුණය අද දින තරගය සුපුරුදු පරිදි පැවත්වීමට තිබූ ඉඩ කඩ අඩු කර දැම්මේය. උදෑසන වර්ෂාව පතිතයේ පතිත වූ වර්ෂාව නිසා තරගය ආරම්භ වීම ප්‍රමාද වූ අතර තරගය ආරම්භ වූයේ පැය 3ක පමණ ප්‍රමාදයකින් පසුවය. කාසිය වාසිය දිනා ගැනීමට […]

ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ශූරතාවලිය ජයග්‍රහණකින් අරඹයි!

[vc_row][vc_column width=”2/3″][vc_column_text]ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණ රිද්මය දිගටම පවත්වා ගනිමින් නවසීලන්ත – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයකඩුලු 6කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් වුනේ ලෝක ටෙස්ට් ශූරතාවයේ තම කණ්ඩායම ඉදිරියෙන් ලකුණු 60ක් එකකරගනිමිනි. වාර්තාගත හඹායෑමක් වූ මෙම හඹායෑම ගාල්ල ක්‍රීඩාංගණයේ දැවැන්තම හඹා යෑම වන අතර මීට ප්‍රථම ගාල්ලක්‍රීඩාංගණයේ සාර්ථකම හඹායෑම වූයේ 2014දී පාකිස්තානයය එරෙහිව […]

ෂෙහාන් අඹේපිටිය මලල ක්‍රීඩාවෙන් සමුගනියි

[vc_row][vc_column][vc_column_text]Shehan Ambepitiya 2008 වර්ෂයේ දී ඉන්දියාවේ පූනේ හි ශ්‍රී ශිව් චත්‍රපතී ක්‍රීඩා සංකීර්ණය තම අනසකට පත් කරගත්තේය. ඒ එම වර්ෂයේ පැවති තුන්වන පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙලේ දැක් වූ අසමසම දක්ෂතාවය නිසාය. එම තරගාවලියේ ඔහු දිනා ගත්තේ එක් රන් පදක්කමක් නොව සමස්ත ශ්‍රී ලංකා කණ්ඩායම දිනා ගත් රන් පදක්කම් ත්‍රිත්වයම ෂෙහාන් දිනා ගත් පදක්කම්ය. එවකට […]

ඓතිහාසික හඹායෑමට නායක දිමුත්- තිරිමාන්න මුල පුරති!

[vc_row][vc_column width=”2/3″][vc_column_text]නවසීලන්ත- ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගාවලිතේ තෙවනි දිනය අයහපත් අලෝක තත්වය යටතේ නවත්වනවිට ලකුණු 268කවාර්තාගත ඉල්ලක්කයත් හඹා යන ශ්‍රී ලංකා පිල කිසි කඩුල්ලක් නොදැවී ලකුණු 133ක් ලබාගත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ශකයන්ටජයග්‍රහණයක බලාපොරොත්තු දල්වමිනි. දිනය අවසානයේ නායක දිමුත් කරුණාරත්න සිය නායකත්වයේ වගකීම අකුරටම ඉටු කරමින් නොදැවී ලකුණු 71ක් ලබා සිටි අතටඅනෙක් අන්තයේ සිට ඔහුට කදිම සහයක් ලබා දුනු ලහිරු තිරිමාන්න නොදැවී ලකුණු 55ක් ලබාගෙන කඩුල්ලේ නොදැවී සිටියේය. අද දිනයේ නවසීලන්ත ඉනිම ආරම්භ කලේ තුන්වන දිනය වන විට සාර්ථක සබඳතාවයකට මුල පිරූ බී. ජේ වොට්ලින් සහ විලියම්සමර්විල් ය. දිනයේ ප්‍රථම කඩුල්ල ලෙස අගනා අර්ධ ශතකයක් ලබා සිටි වොට්ලින්ව දවාගැනීමට දිනයේ සිය මුල්ම පන්දුවාරය දියත්කල ලහිරු කුමාර සමත් විය. දැවී යන විට වොට්ලින් ලකුණු  77ක් රැස් කරගෙන සිටියේය. පසුපෙල කඩුලු ලබාගැනීම බලාපොරොත්තු වූවාට වඩා අසීරු කටයුත්තක් බවට පත් කරමින් විලියම් සමර්විල් සහ ට්‍රෙන්ට් බෝල්ට්9 වන කඩුල්ලට ලකුණු 36ක් එක් කලේ පන්දු යවන්නන් පීඩනයට පත් කරමිනි. ලහිරු කුමරාගේ පන්දුවක් හමුවේ තර්ඩ් මෑන් කලාපයට උඩ පන්දුවක් ලබා දුන් ට්‍රෙන්ට් බෝල්ට් දැවී යද්දී නවසීලන්ත අවසානකඩුල්ල ලෙස අජාස් පටෙල් දැදී ගියේ ධනංජය ද සිල්වා හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වීමෙනි. නවසීලන්තය සිය දෙවනි ඉනිමට ලකුණු 285ක් රැස් කලේ ශ්‍රී ලංකාවට ලකුණු 268ක ඉලක්කයක් ලබා දෙමින්ය. පසුපෙල පිතිකරුවක් ලෙස පන්දු යවන්නන්ට මහත් හිසරදයක් වූ විලියම් සමර්විල් නොදැවී ලකුණු 40ක් රැස් කලේය. කඩුලු ලබා ගැනීමේදි ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 4ක්ද ධනංජය ද සිල්වා කඩුලු 3ක්ද ලහිරු කුමාර සහ අකිල ධනංජය පිලිවෙලින්කඩුලු 2ක් සහ කඩුල්ලක් ලබාගත්තේය. දිවා විවේකයෙන් පසු ඉලක්කය හඹා යෑම ආරම්භ කල ශ්‍රී ලංකා ආරම්භ පිතිකරුවන් යුවල වන දිමුත් කරුණාරත්න සහ ලහිරුතිරිමාන්න ඉතා පරීක්ෂාකාරීව පන්දු තෝරා බේරාගෙන පහර දෙමින් අති සාර්ථක ආරම්භයක් ලබා දීමට සමත් විය. සිය 23වන අර්ධ ශතකය ලබාගත් දිමුත් කරුණාරත්න ලකුණු 71ක්ද සිය හයවන ටෙස්ට් අර්ධ ශතකය ලබාගත් ලහිරු තිරිමාන්නලකුණු 53ක්ද ලබාගෙන සිටියේය. හෙට තරගයේ පස් වන සහ අවසාන දිනය වන අතර ජයග්‍රහණයට තවත් ලකුණු 135ක් අවශ්‍ය අතර කඩුලු දහයක් අතැතිව සිටී.[/vc_column_text][/vc_column][vc_column width=”1/3″][vc_widget_sidebar sidebar_id=”td-default”][/vc_column][/vc_row]

තෙවන දිනය අවසානයේ නවසීලන්තයට වැඩි වාසි

[vc_row][vc_column width=”2/3″][vc_column_text]ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනය නිමාවන විට සිය දෙවෙනි ඉනිම ක්‍රීඩා කරන නවසීලන්තය ලකුණු 197/7 ලබා සිටියේ ශ්‍රී ලංකාවට වඩා ලකුණු 177ක් තම නම ඉදිරියෙන් සටහන් කරමින්ය. ලකුණු 177ක් ඉදිරියෙන් සිටීම සාමාන්‍ය දෙයක් වුවත් ගාලු ක්‍රීඩාංගණයේ සිව්වන ඉනිම ක්‍රීඩා කර ඒ හා සමාන ලකුණු ප්‍රමාණයක් හඹා යාම ඉතා අසීරු කටයුත්තක් […]

Back To Top