Category: Sinhala

කුරුණෑගල ශුද්ධවූ පවුලේ කන්‍යාරාමය දැල් පන්දුවේ ආදිපත්‍ය යළිත් තහවුරු කරයි

[vc_row][vc_column][vc_images_carousel images=”34143,34144,34145,34146,34147,34148,34149,34150,34151,34152,34153,34154,34155″][vc_column_text]දැල් පන්දු ක්‍රීඩාවේ ආදිපත්‍ය යළිත් තහවුරු කරමින් ජාතික කණිෂ්ඨ දැල් තරගාවලියේ ශුරතාව දිනා ගැනීමට කුරුණෑගල ශුද්ධවූ පවුලේ කන්‍යාරාමය සමත් වුණා. ඒ අවසන් මහා තරගයේදී මහනුවර දිස්ත්‍රික් ඒ කණ්ඩායම පරාජයට පත් කරමින්. ශ්‍රී ලංකා දැල් පන්දු සංගමය දෙවැනි වරට සංවිධානය තරගාවලිය දින 3 ක් පැවැත්වුණේ කොළඹ ටොරින්ටන් ක්‍රීඩාංගණයේදී. මූලික වටයේ තරග සදහා කණ්ඩායම් 36 ක් […]

අයහපත් කාළගුණය පහව යයි. 20 – 20 තරගාවලියේ තරග කාලසටහන නිකුත් කරයි

[vc_row][vc_column][vc_column_text]සිංගර් සමාගමේ අනුග්‍රහය සහිතව වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන සිංගර් – වෙළෙඳ සේවා ක්‍රිකට් තරගාවලියේ A කොටසට අදාලව පැවැත්වීමට නියමිතව තිබූ 20-20 ක්‍රිකට් තරගාවලිය නැවතත් හෙට දිනයේ සිට ආරම්භ කිරීනට තරග සංවිධායකයන් තීරණය කොට ඇත. පෙර සැලසුම් කළ පරිදි තරඟාවලිය ආරම්භ වීමට නියමිතව තිබුණේ පසුගිය 28 වනදා වන අතර දිවයිනට බලපා තිබූ […]

ලාරාගේ බලාපොරොත්තු සුන්කළ ඕස්ට්‍රේලියානු තීරණය.

[vc_row][vc_column][vc_column_text]අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩකයෙකු ඉනිමකදී වාර්තා කළ ඉහළම පෞද්ගලික ලකුණු සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කියනුයේ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි සුපිරි පිතිකරු බ්‍රයන් ලාරාවේ. මෙම වාර්තාව අලුත් කරමින් නව වාර්තාවක් ඩේවිඩ් වෝනර් විසින් පිහිටුවනු ඇතැයි පසුගිදා අප සැවොම බලාපොරොත්තුවෙන් පසුවීමු. නමුත් ඕස්ට්‍රේලියානු නායකත්වය හා කළමණාකාරිත්වය වෝනර් ලකුණු 335ක් ලබා සිටියදී ඕස්ට්‍රේලියානු ඉනිම අත්හිටුවීමට ගත් තීරණය හේතුවෙන් […]

යුවරාජ් , හෆීස් ඇතුළුව කටාරය T10 තරගාවලියට සැරසේ

[vc_row][vc_column][vc_column_text]කටාර් ක්‍රිකට් සංගමය පූර්ණ අනුදැනුම හා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය යටතේ කටාර්හි පැවැත්වෙන පළමු ලීග් ක්‍රිකට් තරගාවලිය දෙසැම්බර් මස 06 වනදා සිට 16 වනදා දක්වා කටාර්හි ආසියානු නගර ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී (Asian Town International Cricket Stadium) පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. තරගාවලියට කණ්ඩායම් හයක් සහභාගී වන අතර මෙම කණ්ඩායම් සඳහා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයන් 24 දෙනෙකු , […]

ඩේවිඩ් වෝනර් සහ මාර්නස් ලැබුශේන් වාර්තා පොත් අලුත් කරති!

[vc_row][vc_column][vc_column_text]පකිස්ථානය සමඟ පැවත්වෙන තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලියේ දෙවන ටෙස්ට් තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන්ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ දෙවන කඩුල්ල සඳහා ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් සහ මාර්නස් ලැබුශේන් දැවන්ත වාර්තාගත ලකුණු361ක සබඳතාවයක් ගොඩ නැගීමට සමත් විය. ජෝ බර්න්ස් ලකුණු 4කට දැවී යනවාත් සමඟම පිටියේ එක් වූ මෙම දෙපල තරඟයේ පළමු දින එනම් ඊයේ දින උදෑසන සිට පළමු […]

සාග් ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මහමගට. බලධාරීන් නිහඩ පිළිවෙතකට

[vc_row][vc_column][vc_column_text]දහතුන් වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වීමට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට හෝටල් පහසුකම් නොමැතිව මහමග සිටීමට සිදුවූ සිදුවීමක් වාර්තා වෙනවා. නවාතැන් පහසුකම් සැපයීමට පැය කිහිපයක් ප්‍රමාද වීම හේතු කොටගෙන ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේ රාත්‍රි කාලයේ පැය කිහිපයක් මහමගට වී ගමන් විඩා නිවා ගැනීමට ක්‍රීඩකයන්හට සිදුවීම කණගාටුවට කරුණක් බවට තරග ආරම්භයට පෙරම පත්වුණා. මෙවර දකුණු […]

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ තරග කාලසටහන නිකුත් කෙරේ.

[vc_row][vc_column][vc_column_text]හෙට නේපාලයේ කත්මණ්ඩු නුවරදී ආරම්භ වීමට නියමිත දහතුන් වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ තරග කාලසටහන මේ වන විට නිකුත් කොට තිබෙනවා. තෙවන වරටත් නේපාලය විසින් දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සත්කාරකත්වය දරණ අතර මීට පෙර 1984දී හා 1999දී නේපාලය මෙම තරගාවලිය සිය රටේ දී පවත්වා තිබෙනවා. තරගාවලිය මේ වසරේ මාර්තු මස 9 වනදා ආරම්භ වීමට නියමිතව […]

පකිස්ථානයට යන ටෙස්ට් සංචිතය නම් කරයි!

[vc_row][vc_column]දෙසැම්බර් මස 13 වනදා සිට ආරම්භ වීමට නියමිත ලෝක ටෙස්ට් ශූරතාවය යටතේ පැවත්වීමට නියනිත ටෙස්ට් තරඟ දෙකකින් යුත්තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද නම් කොට තිබේ. ආරක්ෂක හේතුන් මත පකිස්ථානයේ පැවති එක්දින සහ විස්සයි විස්ස තරඟාවලියට සහභාගී නොවූ ඇන්ජලෝ මැතිව්ස්, දිමුත්කරුණාරත්න, කුසල් ජනිත් පෙරේරා, ධනංජය ද සිල්වා, දිනේශ් චන්දිමාල් සහ සුරංග ලක්මාල් යලි […]

චමරිගේ දඹුලු කණ්ඩායම සුපිරි පළාත් 20-20 ශූරතාවය දිනා ගනී.

[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය ඉලක්ක කොට ගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලැබූ අන්තර් පළාත් සුපිරි විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණ හිමි කර ගැනීමට චමරි අතපත්තු නායකත්වය දරණ දඹුලු කණ්ඩායම අද සමත් විය. තරඟය අද උදෑසන 9.30 ට පමණ කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ අතර ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම පන්දුවාර […]

ශතකය සැමරීමට චෙක්ලට් බාර් කන ස්ම්ත්ගේ අපූරු දඩුවම

[vc_row][vc_column][vc_column_text]පසුගියදා බ්‍රිස්බේන්නි පැවති ඕස්ට්‍රේලියාව හා පාකිස්තානය අතර ප්‍රථම ටෙස්ට් තරගයද් ඉනීමක හා ළකුණු 5කින් ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියාව සමත්වුණා. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව ළකුණු 580ක් ලබාගත්තේ මාර්නස් ලබුශේන් හා ඩේවිඩ් වෝනර්ගේ ශතක වල දායකත්වයෙන්.. එම තරගයේ ස්ටීව් ස්මිත් ළකුණු 4කට දැවීගියේ පන්දු 10කට පමණක් මුහුණ දෙමින්. ඔහු යසීර් ශා ඉදිරියේ දැවීගිය අතර මේ අනුව මෙතෙක් ස්මිත් […]

හර්ෂිතාගේ සියලු උත්සාහයන් ව්‍යාර්ථ කරමින් කොළඹ හා දඹුල්ල අවසන් සටනට සැරසේ

[vc_row][vc_column][vc_column_text]එළඹෙන කාන්තා 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් පළාත් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට දඹුලු කණ්ඩායම හා කොළඹ කණ්ඩායම අද සමත් විය . පසුගිය දින 3 පුරාවටම කොළඹ SSC ක්‍රීඩාංගණයේ පැවැති මූලික වටයේ තරඟ තුනෙන් තරඟ දෙකක් ජයග්‍රහණය කළ දඔුලු කණ්ඩායම පළමු ස්ථානයට පත්වෙමින් […]

කොදෙව් දැවන්තයා දඟ පන්දුවෙන් ඇෆ්ගනිස්ථනය අසරණ කරවයි!

[vc_row][vc_column][vc_column_text]බටහිර ඉන්දීය කොදෙව් – ඇෆ්ගනිස්ථානය අතර පැවත්වෙන එකම සහ ප්‍රථම ටෙස්ට් තරඟය අද දින ලක්නව්හිදී ආරම්භ වුනේය. තරඟයේ ප්‍රථම දිනය නිමාවන විට ඇෆ්ගනිස්ථාන ප්‍රථම ඉනිමට පිලිතුරු ලෙස සිය ප්‍රථම ඉනිම ක්‍රීඩා කරන කොදෙව් පිල කඩුලු 8ක් ඇතැතිවලකුණු 119ක් පසුපසින් සිටියේය. තරඟ තුනකින් යුත් එක්දින තරඟාවලිය 3-0ක් ලෙස කොදෙව් කණ්ඩායමද තරඟ තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලිය […]

Back To Top