Category: Sinhala

නුවන් ප්‍රදීප්ට පළමු තරග තුන අහිමි වන ලකුණු

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප්ට එළඹෙන පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලිය අහිමිවනු ඇතැයි වාර්තා වේ. ඊයේ දිනයේදී ඕමානය සමග පැවති පළමු විස්සයි විස්ස තරගය අතරතුරදී වේගපන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් ආබාධයකට ලක්විය. 34 හැවිරිදි වියෙහි පසුවන නුවන් ප්‍රදීප් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු යවන්නෙකු ලෙසින් කටයුතු කළේය. ඒ හේතුවෙන් ඊයේ දිනයේදී නුවන් ප්‍රදීප්ට […]

දෝනිට ගුග්ලි පන්දුව කියවන්න බෑ – ඉර්ෆාන් පතාන්

[vc_row][vc_column][vc_column_text]මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී හිටපු ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි එතරම් දක්ෂතා අතරට පැමිණීමට අපොහොසත් විය. මූලික වටයේ ක්‍රීඩා කළ තරග 14 අවසානයේදී මහේන්ද්‍ර සිං දෝනිට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 96ක් පමණි. මෙවර තරගවාරයේදී මහේන්ද්‍ර සිං දෝනිගේ පිතිකරණ සාමාන්‍ය ලකුණු 13.71ද ප්‍රහාරාත්මක වේගය 95.04ක් වැනි අඩු අගයකි. හිටපු ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක ඉර්ෆාන් පතාන් දෝනිගේ […]

හිටපු නායකයෙක් නැවතත් කණ්ඩායමට

[vc_row][vc_column][vc_column_text]එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් නම් කෙරුනු පාකිස්තාන සංචිතයේ වෙනස්කම් සිදුකොට ඇත. ඒ අනුව මින් පෙර මූලික ක්‍රීඩකයන් 15 අතරට ඇතුළත් නොවූ ක්‍රීඩකයන් 3 දෙනෙකු නැවතත් පාකිස්තාන සංචිතයට කැදවා ඇත. මින් පෙර සැප්තැම්බර් මස 4වනදා පාකිස්තාන සංචිතය ප්‍රකාශයට පත් කළ අතර ඉන් පැය කිහිපයකට පසුව ප්‍රධාන පුහුණුකරු මිස්බා උල් හක් සිය ධූරයෙන් ඉල්ලා […]

පළමු පෙළ එක්දින තරග 27 ඇරඹෙයි!

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පවත්පැවනු ලබන අන්තර් සමාජ පළමු පෙළ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 27 වැනිදා ආරම්භ වේ. කණ්ඩායම් 26 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය ‘ඒ’ සහ ‘බී’ යනුවෙන් ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වේ. නොවැම්බර් 28 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගයට පෙර මූලික වටය යටතේ සෑම කණ්ඩායමක්ම තරග 12 කට තරග වැදීමට නියමිතවය. කොරෝනා […]

ලෝක කුසලානයේ විනිසුරුවරුන් සහ තරඟ තීරකයන් නම් කෙරේ!

[vc_row][vc_column][vc_column_text]2021 වර්ෂයේ විස්සයි විස්ස ලෝක කුසලානය තව නොබෝ දිනකින් ඩුබායි හීදී ආරම්භ වීමට නියමිත වේ. මෙවර තරඟාවලිය සඳහා සම්බන්ධ වන තරඟ තීරකවරුන් සහ විනිසුරු මඩුල්ල මීට සුළු මොහොතකට පෙර නම් කර තිබේ. තරඟාවලියට එක්වන තරඟ තීරක මඩුල්ල සඳහා ශ්‍රී ලංකා ජාතික රන්ජන් මඩුගල්ලේ ද ඇතුළත් වේ. තරඟ තීරක කණ්ඩායම රන්ජන් මඩුගල්ල ඩේවිඩ් බූන් ජෙෆ් ක්‍රෝ […]

දුනිත් වෙල්ලාලගේට නායකත්වය !

[vc_row][vc_column][vc_column_text]බංග්ලාදේශ යොවුන් කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා යොවුන් සංචිතය ප්‍රකාශයට පත් කොට ඇත. එළඹෙන ඔක්තෝබර් මස 15වනදා ආරම්භ වන තරගාවලිය වෙනුවෙන් නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේට හිමිවී ඇත. දකුණත් පිතිකරුවෙකු හා වමත් දගපන්දු යවන ක්‍රීඩකයෙකු වන දුනිත් වෙල්ලාලගේ දේශීය ක්‍රිකට් පිටියේදී ලන්කන් […]

ඉන්දියා පාපන්දු තරඟය ජය පරාජයෙන් තොරයි

[vc_row][vc_column][vc_column_text]සාෆ් පාපන්දු ශූරතා තරඟාවලිය යටතේ ශ්‍රී ලංකාව මුහුණ දුන් තුන්වෙනි තරඟය මීට සුළු මොහොතකට පෙර නිමාව දුටුවේ ගෝල 0-0 ක් ලෙසින් ජය පරාජයෙන් තොරව නිමාව දකිමින් ය. මෙය තරඟාවලිය තුළ ශ්‍රී ලංකාව විසින් ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු ලබාගත් පළමු අවස්ථාව ලෙසින් සටහන් වන අතර මීට ප්‍රථමව බංග්ලාදේශය සහ නේපාලය අතර පැවති තරඟ ශ්‍රී ලංකාව පිළිවෙලින් […]

අවිශ්ක , දසුන් සහ ළහිරු ශ්‍රී ලංකාව ඔසවා තබයි

[vc_row][vc_column][vc_column_text] ඕමානය හා පැවැත්වෙන තරඟ දෙකකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේ පළමු තරඟය ලකුණු 19කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාවට හැකි විය. මේත් සමගින් තරඟාවලිය 1-0 ක් ලෙසින් ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණියේය. කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඕමාන ආරාධනයෙන් ශ්‍රී ලංකාව මුළින්ම පන්දුවට පහර දීමට පැමිණියේය. නමුත් ශ්‍රී ලංකාව බලාපොරොත්තු වූ ආරම්භය ලබා ගැනීමට ඕමාන පන්දු යවන්නන් ඉඩ […]

ඕමාන ශ්‍රී ලංකා පළමු විස්සයි විස්ස තරඟය අද

[vc_row][vc_column][vc_column_text]7 වන විස්සයි විස්ස ලෝක කුසලානය තව නොබෝ දිනකින් ඩුබායි කේන්ද්‍ර කොටගෙන ආරම්භ වීමට නියමිතය. මෙම තරඟාවලියට පෙරාතුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඕමාන තරඟ සංචාරයකට එක් වන අතර තරඟ දෙකකින් සමන්විත තරඟාවලියේ පළමු විස්සයි විස්ස තරඟය අල් අමරාට් හි ඕමාන ක්‍රිකට් ඇකඩමි ක්‍රීඩාංගනයේදී ශ්‍රී ලංකා වේලාවෙන් අද (7) පස්වරු 3.30 ට පමණ ආරම්භ වීමට නියමිත […]

මහේලගේ මුම්බායි පිළ තවමත් සටනේ

[vc_row][vc_column][vc_column_text]ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් එක් තරගයක් ඊයේ රාතියේදී පැවැත්විණි.ඒ ප්‍රබල මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතරයි. අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම වෙනුවෙන් මෙම තරගය කණ්ඩායම් දෙකටම ඉතා වැදගත් විය. තරගයේ කාසිය වාසිය හිමිකරගත් මුම්බායි නායක රොහිත් ෂර්මා පළමුව පන්දු යැවීම තෝරාගත්තේය. ඒ අනුව පිටියට පිවිසි රාජස්ථාන් පිතිකරුවන්ට ආරම්භයේ සිටම පීඩනයක් එල්ල කරන්නට […]

සදීරට ශ්‍රී ලංකා A පිළේ නායකත්වය !!

[vc_row][vc_column][vc_column_text]පාකිස්තාන A කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා A කණ්ඩායම මෙහෙයවීමේ වගකීම සදීර සමරවික්‍රමට පැවරී ඇතැයි වාර්තා වේ. 26 හැවිරිදි දකුණු පිතිකරු සදීර සමරවික්‍රම කඩුලු රකින්නෙකු ලෙසින් සිය භූමිකාව ඉටුකරන ක්‍රීඩකයෙකි. සදීර සමරවික්‍රම තරග ආකෘති තුනෙන්ම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකි. සදීර සමරවික්‍රම ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 4ක් එක්දින තරග […]

ලෝක කුසලාන තීරණාත්මක වටයට යන්න කාන්තා සංචිතය නම් කරයි

[vc_row][vc_column][vc_column_text]එළඹෙන මස සිම්බාබ්වේහිදී පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නම් කොට ඇත. චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ක්‍රීඩිකාවන් 17 දෙනෙකු ඇතුළත්ය. ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය වෙනුවෙන් නම් කළ සංචිතයට නවක ක්‍රීඩිකාවන් තිදෙනෙකු ඇතුළත්ය. එම ක්‍රීඩිකාවන් තිදෙනා වනුයේ 21 හැවිරිදි දකුණත් පිතිකාරිණී ඉමේෂා […]

Back To Top