Category: Sinhala

දෙවැනි පෙරහුරුවත් ශ්‍රී ලංකාව ලකුණු 38කින් ජය ගනියි

[vc_row][vc_column][vc_column_text]විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සූදානම් වීම සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ලබා දෙනු ලබන පුහුණු තරග අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි පුහුණුව බවට පත් වුණු පැපුවා නිව්ගිනියාවට එරෙහි තරගයෙන් ලකුණු 38 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14 දා) සමත්විය. ජයග්‍රහණය සඳහා ලකුණු 162 ක ඉලක්කයක් හඹා ගිය පැපුවා නිව්ගිනියාවට ශ්‍රී ලංකා පන්දු […]

Under 19 Sri Lanka Squad for the Bangladesh Series

[vc_row][vc_column][vc_column_text]Sri Lanka Cricket’s Selection Committee selected the following 20 member Sri Lanka U19 squad to play the 05 match series vs touring Bangladesh U19 team. Minister of Youth and Sports Honorable Namal Rajapaksa ratified the squad. The 05 match ODI series vs Bangladesh will commence on the 15th October 2021 at the Rangiri Dambulla International Cricket […]

අලුත් හැඩකින් එන දෙවැනි LPL තරගාවලියේ තරග 20 ක් කොළඹදී

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දෙවැනි වරටත් පවත්වනු ලබන ‘ලංකා ප්‍රිමියර් ලීග් 2021’ තරගාවලිය ලබන දෙසැම්බර් මස 05 වැනිදා ගිය වර ශූරයින් සහ අනුශූරයින් බවට පත් වුණු යාපනය සහ ගාල්ල අතර තරගයෙන් ආරම්භ වේ. එදින පස්වරු 3.00 ට පැවැත්වෙන තරගාවලියේ සමාරම්භක උළෙලින් පසු යාපනය සහ ගාල්ල කණ්ඩායම් ප.ව. 7.30 ට උරෙන් උර ගැටෙති. ගිය වසරේ […]

බංග්ලාදේශයට එරෙහි පළමු පෙරහුරුවෙන් ශ්‍රී ලංකාවට කඩුලු 4 ක ජයක්

[vc_row][vc_column][vc_column_text]මේ මස 17 වැනිදා සිට එක්සත් අරාබි එමීර් සහ ඕමාන් රටවලදී ආරම්භ වීමට නියමිත පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානමක් ලෙසින් ශ්‍රී ලංකාවට හිමි පළමු පුහුණු තරග අවස්ථාවේදීම බංග්ලාදේශ පිලට එරෙහිව කඩුලු 4 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන ගමනට ජයග්‍රාහී ප්‍රවේශයක් අද (ඔක්තෝබර් 12 වැනිදා) ලබා ගැනීමට සමත්වූහ. අබුඩාබිහි ටොලරන්ස් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ජයග්‍රහණය […]

‘කණ්ඩායමේ අවශ්‍යතාවට අනුව ක්‍රීඩා කරන්න සූදානම්’ – දිනේෂ් චන්දිමාල්

[vc_row][vc_column][vc_column_text]පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා එක්සත් අරාබි එමීර්හි අබුඩාබි නුවරට පැමිණ සිටින දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබීමේ තරග වටයට පෙර බංග්ලාදේශ පිලට එරෙහිව සහභාගිවන වන පළමු පුහුණු තරගය හෙට (12 දා) අබුඩාබිහි ෂෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. ලෝක කුසලාන තරගාවලිය ඉලක් කර ගනිමින් ඕමානයට එරෙහිව පුහුණු තරග 2 කට සහභාගිවීමෙන් පසු […]

“ඔබ ලබාගත් ජයග්‍රහණවල වටිනාකම රටට හඳුන්වාදී තව තවත් ජයග්‍රහණ කරා යා හැකි පිරිසක් බිහිකරන්න.” තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා –

[vc_row][vc_column][vc_column_text]පසුගියදා ටෝකියෝ නුවර පැවති 2020 පැරාලිම්පික් උළෙලේදී පදක්කම් දිනූ හා උපරිම දක්ෂතා දක්වමින් ශ්‍රී ලංකාවේ කීර්තිය ලොවෙහි රැන්දූ පැරාලිම්පික් ක්‍රීඩකයන් හට උපහාර පිදීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් අද (11) දින තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී අමාත්‍යවරයා මේ බව පැවසීය. හෙල්ල විසිකිරිම ඉසව්වෙන් ලෝක වාර්තාව ද සමඟින් රන් පදක්කම හිමිකරගත් දිනේෂ් ප්‍රියන්ත හේරත් ක්‍රීඩකයාට ක්‍රීඩා […]

විදෙස් ක්‍රීඩකයන් 74ක LPL තරගාවලියට

[vc_row][vc_column][vc_column_text]ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන අදියර එළඹෙන දෙසැම්බර් මස 4වනදා සිට දෙසැම්බර් මස 23වනදා තෙක් පැවැත්වීමට නියමිතය. තරගාවලියේ ක්‍රීඩක තෝරාගැනීමේ ක්‍රියාවලිය වෙනුවෙන් විදෙස් ක්‍රීඩකයන් 677 දෙනෙකු ලියාපදිංචි විය. මෙම ක්‍රීඩකයන් අතුරින් එළඹෙන ඔක්තෝබර් මස 27වනදා පැවැත්වෙන ක්‍රීඩක තෝරාගැනීමේ ක්‍රියාවලිය වෙනුවෙන් ක්‍රීඩකයන් 225කගේ අයදුම් පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනුමත කොට ඇත. ඒ අතරින් ක්‍රීඩකයන් 74 […]

මලල ක්‍රීඩා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකුට පුහුණුකරුට හා කළමනාකරුට දඬුවම්.

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම පසුගියදා ඉන්දියාවේ පටියාලෙහි දී පැවති 60 වන ඉන්දියානු ප්‍රාන්ත අතර මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වී දිවයිනට පැමිණි පසු ඔවුන් නිරෝධායන කටයුතු සඳහා මාතර නිල්වලා නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇත. නිරෝධායන කටයුතු සඳහා මාතර නිල්වලා නිරෝධායන මධ්‍යස්ථානයේ පවතින පහසුකම් ප්‍රමාණවත් නොවන බවට මෙම කණ්ඩායම කළ ඉල්ලීමෙන් අනතුරුව PCR පරීක්ෂණ නිකුත්වීමෙන් […]

ධනංජය ද සිල්වා ලෝක කුසලාන 15 න් ඉවතට ??

[vc_row][vc_column][vc_column_text]එළඹෙන පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලිය සදහා නම් කෙරුනු ශ්‍රී ලංකා සංචිතයේ වෙනස්කම් 4ක් සිදුකිරීමට සූදානම් වන බවට Sunday Time පුවත්පත වාර්තා කොට ඇත. ලෝක කුසලාන සංචිතයේ වෙනස්කම් සිදුකළ හැකි අවසාන දිනය වනුයේ අද දිනයයි ඒ අනුව ලෝක කුසලාන සංචිතයේ ආබාධයකට ලක්වූ ලහිරු මධුසංඛ වෙනුවට පැතුම් නිශ්ශංක සංචිතයට ආදේශ කොට ඇත. ආබාධයකට ලක්වූ වේගපන්දු යවන […]

කඩුලු 5 ක ජය සමගින් ඕමානයට එරෙහිව ශ්‍රී ලංකාවට 2-0 තරඟාවලි ජයක්!

[vc_row][vc_column][vc_column_text] ඕමානය සමගින් පැවති දෙවන සහ අවසන් විස්සයි විස්ස තරඟය කඩුලු 5 කින් ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම තරඟාවලියද 2-0 ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට සමත් විය. තරඟය ආරම්භ වූයේ ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8 ට පමණ ඕමානයේ අල් අමරාට් ක්‍රීඩාංගනයේදීය. මෙවර තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායක දසුන් ශානක විසින් ඕමානයට ප්‍රථමයෙන්ම පන්දුවට […]

ශ්‍රී ලංකා පිල අද ඕමානය සමග තරග බිමේ

[vc_row][vc_column][vc_column_text] ශ්‍රී ලංකාව සහ ඕමානය අතර පැවැත්වීමට නියමිත දෙවන විස්සයි විස්ස තරඟය අද දිනයේදී ඕමානයේ අල් අමරාට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබේ. මෙම තරඟයට පෙරාතුව කාරණා කිහිපයක්ම ශ්‍රී ලංකාවට වැදගත් බව හඳුනා ගත හැකිය. ඉන් පළමු කාරණාව වන්නේ ශ්‍රී ලංකාව විස්සයි විස්ස ලෝක කුසලානයට පෙර මුහුණ දෙන අවසන් ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟය මෙය බැවිනි. පැපුවා නිව් […]

මරාතා ඇරබියන්ස් පිල ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැසක් මෙවර මිලදී ගනී

[vc_row][vc_column][vc_column_text]අබුඩාබි T10 තරගාවලියේ පස්වන අදියර සදහා ක්‍රීඩකයන් තෝරාගැනීමේ ක්‍රියාවලිය ඊයේ රාත්‍රියේදී පැවැත්විණි. මෙවර ක්‍රීඩක තෝරාගැනීමේ ක්‍රියාවලිය වෙනුවෙන් ලොව පුරා රටවල් 26ක් නියෝජනය කරමින් ක්‍රීඩකයන් 1186ක් පමණ ඉදිරිපත් වී සිටියහ. මෙවර තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් 6ක් පමණක් සහභාගි වෙයි. මෙවර තරගාවලිය වෙනුවෙන් වනිදු හසරංග ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමෙහි රදවාගනිද්දී ඉසුරු උදානද බංග්ලා ටයිගර්ස් කණ්ඩායමෙහි රදවාගැනීමට කණ්ඩායම් හිමිකරුවන් තීරණය […]

Back To Top