[vc_row][vc_column][vc_column_text]ෂෙවෝන් ඩැනියල්ට සහ වනුජ සහන් එක්ව අටවැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද ලකුණු 66 ක නොබිඳුණු සම්බන්ධතාවය ප්‍රධාන කොට වත්මන් යොවුන් ලෝක ශූරයින් බවට පත්ව සිටින බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 3 ක ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද (ඔක්තෝබර් 20) පස්වරුවේදී සමත්විය. ජයග්‍රහණය සඳහා කඩුලු 3 කදී ලකුණු 63 […]
සුපිරි ජයකින් ශ්‍රී ලංකාව ‘සුපිරි 12’ වටයට එයි
[vc_row][vc_column][vc_column_text]වනිඳු හසරංග සහ පැතුම් නිස්සංක එක්ව ගොඩ නංවන ලද වාර්තා ගත සිව්වැනි කඩුල්ලේ සම්බන්ධතාවයත් පන්දු යවන්නන් සිය යුතුකම් කොටස නිසියාකාරව ඉටු කිරීමට සමත්වීමත් සමඟ පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් කණ්ඩායම් 12 අතර තරග වටයට තේරී පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (ඔක්තෝබර් 20 වැනිදා) දිනයේදී සමත්විය. අයර්ලන්තයට එරෙහිව ලකුණු 70 ක දැවැන්ත ජයක් අත්කර ගනිමින් […]
මම පිතිකරණ අංශයේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් – වනිඳු හසරංග
[vc_row][vc_column][vc_column_text] ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ මූලික වටයට පිවිසිම සඳහා පැවති තරඟය අවසන් වූයේ ශ්‍රී ලංකාවට ලකුණු 70 ක විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර දෙමින්. එම ජයග්‍රහණයත් සමගින් ලෝක කුසලානයේ මූලික වටයේ තමන්ගේ ස්ථානය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා. ලකුණු 8 කට කඩුලු 3ක් බිඳ වැටී තිබූ මොහොතේදී පැමිණ විශිෂ්ට […]
බංග්ලාදේශය තවදුරටත් ලෝක කුසලාන තරගාවලියේ
[vc_row][vc_column][vc_column_text]හත්වන ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේ තවදුරටත් රැදීසිටින්නට බංග්ලාදේශ කණ්ඩායමට සමත් විය. ඒ ඔමානය සමගින් පැවති තරගය ජයග්‍රහණය කිරීම හේතුවෙනි. අවසන් කණ්ඩායම් 12 අතරට පිවිසීමට පැවැත්වෙන තරගයන්හි B කාණ්ඩයේ තරගයකදී ඕමානය හා බංග්ලාදේශය මුණගැසුනි. තරගයේදී කාසියේ වාසිය හිමිකරගත් බංග්ලාදේශය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළහ. නමුත් බංග්ලාදේශ ආරම්භක පිතිකරු ලිටන් ඩාස් ලකුණු 6කට දැවීයද්දී අංක 3 […]
තීරණාත්මක ශ්‍රී ලංකා අයර්ලන්ත ගැටුම අද
[vc_row][vc_column][vc_column_text] විස්සයි විස්ස ලෝක කුසලානයේ සුදුසුකම් ලබා ගැනීමේ වට වලදී ශ්‍රී ලංකාව සහභාගී වන වඩාත් තීරණාත්මකම තරඟය වන අයර්ලන්තයට එරෙහි තරඟය අද දිනයේදී අබුඩාබි හීදී පැවැත්වීමට නියමිත වනවා. මෙම තරඟය ජයග්‍රහණය කිරීම බොහෝ දුරට ශ්‍රී ලංකාවට ලෝක කුසලානයේ මූලික වටය සඳහා එක් අඩියක් තැබීමක් ලෙසටද හඳුන්වා දිය හැකියි. තරඟය අංශ කීපයකින්ම දෙපිළටම තීරණාත්මක වනවා, ශ්‍රී […]
තියුණු තරගයකින් ශ්‍රී ලංකා යෞවනයෝ දෙවැනි ජයත් ලබති
[vc_row][vc_column][vc_column_text]අඩු ලකුණු සංඛ්‍යාවක් ලකුණු පුවරුවේ රැඳෙව්වද සිය සටන්කාමීත්වයෙහි කිසිදු අඩුවක් නොපෙන්වමින් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා යෞවනයේ බංග්ලාදේශයට එරෙහිව අද (18 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයෙන්ද ලකුණක තියුණු ජයක් වාර්තා කිරීමට සමත්විය. එම ජයත් සමග තරග 5 කින් සමන්විත දෙරට අතර තරගාවලිය 2-0 ක් ලෙස ශ්‍රී ලංකා යොවුන් පිල පෙරමුණ ගෙන සිටියි. පන්දුවෙන් පන්දුව ඉතාමත් […]
මහීෂ් තීක්ෂණ, අජන්ත මෙන්ඩිස් සමග පුහුණුවීම් කළා – දසුන් ශානක
[vc_row][vc_column][vc_column_text] 7 වන විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා ගමන ආරම්භ කරමින් තරඟාවලියේ ප්‍රධාන තරඟ වටයට සුදුසුකම් ලැබීමේ තරඟ වල පළමු තරඟය නැමිබියාවට එරෙහිව ශ්‍රී ලංකාවට කඩුලු 7ක පහසු ජයග්‍රහණයක් අත්කර දෙමින් නිමාවට පත් විය. තරඟයේ වීරයා බවට පත් වූයේ තම පන්දුවාර 4 තුළදී ලකුණු 25 කට නැමීබියා කඩුලු 3ක් දවාගත් ශ්‍රී ලංකා දඟ […]
නැමීබියාවට එරෙහි පහසු ජයකින් ශ්‍රී ලංකාව වැඩ අරඹයි
[vc_row][vc_column][vc_column_text]මහීෂ් තීක්ෂණ ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ නැමීබියාවට එරෙහිව අද (18 දා) පැවැති තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. සුදුසුකම් ලැබීමේ තරග වටයේ පළමු ජයග්‍රහණය ලෙසින් සටහන් වුණු මෙම ජයත් සමඟ සුපිරි කණ්ඩායම් 12 තරග වටයට ළඟා වීම සඳහා ශ්‍රී ලංකා පිල […]
නැමිබියා ශ්‍රී ලංකා තරඟය අද
[vc_row][vc_column][vc_column_text] 7 වන විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරඟය අද දිනයේදී අබුඩාබි හීදී ආරම්භ වීමට නියමිත වනවා. ඒ තරඟාවලියේ ප්‍රධාන තරඟ වටයට සුදුසුකම් ලැබීමේ තරඟයක් ලෙසිනුයි. ශ්‍රී ලංකාවේ මුල්ම ප්‍රතිවාදීන් වන්නේ නැමිබියා කණ්ඩායමයි. මේ වන විට විස්සයි විස්ස පිටියේ ශ්‍රේණිගත කිරීම් අතරේ ශ්‍රී ලංකාව 10 වන ස්ථානයේත් නැමිබියාව 19 වන […]
ශ්‍රී ලංකා යෞවනයෝ 1-0ක් ලෙස පෙරමුණට
[vc_row][vc_column][vc_column_text]යොවුන් එක්දින වරම් දිනූ පළමු තරගයේදීම අර්ධ ශතකයක් වාර්තා කර ගනිමින් අමතක නොවන සමාරම්භයක් සනිටුහන් කරගත් පවන් පතිරාජගේ ලකුණු 67 ක ඉනිමත් ට්‍රෙවීන් මැතිව් කඩුලු 4 ත් හේතුවෙන් බංග්ලාදේශයට එරෙහිව අද (ඔක්තෝබර් 15) රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයේදී ලකුණු 42 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ සමත්වූහ. ඒ සමඟම තරග 5 කින් සමන්විත […]
2022 විස්සයි විස්ස ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට!
[vc_row][vc_column][vc_column_text] මේ වසරේ පැවැත්වීමට නියමිත 7 වන විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය ඉන්දීය සංවිධානයෙන් යුතුව ඩුබායි හීදී හෙට දිනයේදී ආරම්භ වීමට නියමිත වනවා. කොවිඩ් වසංගතය නිසා 2020 වර්ෂයේදී පැවැත්වීමට නියමිතව තිබූ ලෝක කුසලානය 2021 වසර තෙක් කල් දැමුණා. මේ හේතුව නිසාවෙන් 2022 වර්ෂයේදීද විස්සයි විස්ස ලෝක කුසලානයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර අවසන්. 2022 විස්සයි විස්ස ලෝක කුසලානයේ සත්කාරකත්වය හිමිව තිබෙන්නේ ඕස්ට්‍රේලියාවටයි. 2015 ලෝක කුසලාන […]
යොවුන් පිලෙන් ලකුණු 229 ක අභියෝගයක්
[vc_row][vc_column][vc_column_text]යොවුන් එක්දින වරම් දිනූ පළමු තරගයේදීම අර්ධ ශතකයක් වාර්තා කර ගනිමින් අමතක නොවන ආරම්භයක් සනිටුහන් කරගත් පවන් පතිරාජගේ ලකුණු 67 ක ඉනිම ප්‍රධාන කොට සිව්වැනි සහ පස්වැනි කඩුලු අතර ගොඩනැංවුණු අර්ධ ශතක සම්බන්ධතා හේතුවෙන් බංග්ලාදේශයට එරෙහිව අද (ඔක්තෝබර් 15) රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ ඇරැඹි පළමු එක්දින තරගයේදී ලකුණු 229 ක ඉලක්කයක් ලබා දීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ලෝක […]

