Category: Club Rugby

අන්තර් සමාජ ලීග් තරගාවලිය දෙසැම්බර් පළමු වැනිදා ආරම්භ වෙයි

අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලිය එළඹෙන දෙසැම්බර් මස පළමු වැනිදා සිට ආරම්භ වීමට නියමිතය. තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වෙන තරගයේ දී හැව්ලොක් ක්‍රීඩා සමාජය සමගින් ගූවන් හමුදා ක්‍රීඩා සමාජය තරග බිමට අවතීර්ණ වීමට නියමිතය. මෙම තරගය දෙසැම්බර් මස 1වැනිදා පස්වරු 4ට හැව්ලොක් පාක් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත ය. එතැන් පටන් පුරා සති 7ක් මුලුල්ලේ සිකුරාදා, සෙනසුරාදා හා […]

Back To Top