[vc_row][vc_column][vc_column_text]ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන බිනුර ප්‍රනාන්දුට කොවිඩ් 19 වෛරසය ආසාධනය වීතිබේ. දෙවැනි එක්දින තරගයට පෙර පෙබරවාරි මස 12 වැනිදා සිදුකරන ලද ප්‍රතිදේහජනක පරීක්ෂණයකදී (රැපිඩ් ඇන්ටිජන්ට්) අදාළ වෛරසය බිනුරට ආසාධනය වී තිබෙන බවට තහවුරු වී තිබේ. අනතුරුව ඔහුව පී.සී.ආර්. පරීක්ෂණයකට ද භාජනය කරනු ලදුව, එම ප්‍රතිඵලයෙන්ද […]
සුපිරි පන්දුවාරය දක්වා ඇදී ගිය තරගයේ ජය ඔස්ට්‍රේලියාවට
[vc_row][vc_column][vc_column_text]ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ දෙවැනි තරගය ලෙසින් අද (13 දා) පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව පරදවා සුපිරි පන්දුවාරයේදී ජය වාර්තා කිරීමට සත්කාරක ඔස්‍ට්‍රේලියානු පිල සමත්විය. ඒ සමඟම තරගාවලිය 2-0 ක් ලෙස ද ඔස්ට්‍රේලියාව පෙරමුණ ගත්තේය. පන්දු යවන්නන් වුවද අවශ්‍ය විටෙක පිතිකරණයෙන්ද තමන්ට දෙයක් කළ හැකි යැයි පෙන්නුම් කළ දුෂ්මන්ත චමීර සහ මහීෂ් තීක්ෂණගේ පිතිහරඹය […]
ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් තවත් පාසල් 252 කට ක්‍රිකට් උපකරණ පිරිනමයි
[vc_row][vc_column][vc_column_text]මෙරට කණිෂ්ඨ පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ ගුණාත්මක භාවය තවත් ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අලුතින්ම දියත් කරන ලද ‘ජාතික සංවර්ධන ගමන් මඟ’ වැඩසටහනෙහි තවත් අදියරක් වන දිවයිනේ දිස්ත්‍රික්ක 19 ක් ආවරණය වන පරිදි පාසල් 252 ක් සඳහා ක්‍රිකට් උපකරණ බෙදාදීම අද (පෙබරවාරි 11 දා) පෙරවරුවේදී සිදුකෙරිණ. ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ ද සහයෝගය ඇතිව ශ්‍රී ලංකා […]
පිතිකරුවන්ගේ දුර්වලතාව නිසා ශ්‍රී ලංකාව පියවරක් පිටුපසට එයි
[vc_row][vc_column][vc_column_text]පන්දු යවන්නන් සිය යුතුකම් කොටස මැනවින් ඉටු කළද පිතිකරුවන් දැක්වූ වගකීම් විරහිත පිතිහරඹය හේතුවෙන් තරග 5 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 තරගාවලිය ආරම්භ කරමින් සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (11 දා) පැවැති පළමු තරගයෙන් ඔස්ට්‍රේලියාව හමුවේ ලකුණු 20 ක පරාජයක් ශ්‍රී ලංකා කණ්ඩායමට අත්විඳීමට සිදුවිය. විටින් විට වර්ෂාවෙන් බාධා ඇතිවෙමින් පැවැති මෙම තරගයේ ප්‍රතිඵලය ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත […]
කුසල් මෙන්ඩිස් යළි කණ්ඩායමට එක් වෙයි
[vc_row][vc_column][vc_column_text]කොවිඩ් වෛසරය ආසාධනය වීම නිසා පළමු විස්සයි-20 තරග දෙකට ක්‍රීඩා කිරීමට නොහැකි වූ කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් හෙට (15 දා) පැවැත්වීමට නියමිත තෙවැනි තරගය සඳහා පූර්ණ සුවය ලබා සිටියි. මනුකා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 1.40 ට ආරම්භ වේ. ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ පළමු තරගයට පෙර […]
පන්දු යවන්නෝ ශ්‍රී ලංකාව ඉලක්ක කරා රැගෙන යති
[vc_row][vc_column][vc_column_text]ඉලක්කය කුඩා වුවත් ඉලක්ක ගත වමත් පිතිකරුවන් දෙදෙනාම ලකුණු 17 ක් තුළදී දවා ගැනීමට දුෂ්මන්ත චමීරත් මහීෂ් තීක්ෂණත් සමත්වීම නිසා සිම්බාබ්වේට එරෙහිව පැවැති තෙවැනි සහ අවසන් එක්දින තරගයෙන් ලකුණු 184 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (21 දා) රාත්‍රියේ සමත්විය. මෙම ජයග්‍රහණයත් සමඟ තරගාවලිය 2-1 ක් ලෙස ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානම ඉලක්කය වූ 2023 […]
ඔස්ට්‍රේලියාවට එරෙහි විස්සයි-20 තරගාවලිය පෙබරවාරි 11 සිට
[vc_row][vc_column][vc_column_text]සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැත්වෙන තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර විස්සයි-20 තරග 5 කට සහභාගිවීම සඳහා ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යනු ඇත. පෙබරවාරි මස 11 වැනිදා ආරම්භ වන එම තරගාවලිය එම 20 වැනිදා අවසන් වීමට නියමිතව තිබේ. තරග කාල සටහනට අනුව තරගාවලිය ක්‍රීඩාංගණ 3 ක පැවැත්වීමට සංවිධායකයෝ කටයුතු යොදා තිබේ. ඒ අනුව සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයෙන් ආරම්භ වන මෙම තරගාවලිය කැන්බරාහි […]
වනිඳු සහ චමීර ලෝක එක්දින පිලට නම් කෙරෙයි
[vc_row][vc_column][vc_column_text]ජාත්‍යන්තර ක්‍රිකට් සභාවේ මෙහෙයවීමෙන් 2021 වසරට අදාළව නම් කරන ලද වසරේ එක්දින කණ්ඩායමට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙකු වන වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර ඇතුළත්ව සිටිති. නම් කරන ලද කණ්ඩායමේ නායකයා ලෙස පාකිස්තානු නායක බාබර් අසාම්ව පත් කර තිබේ. ගෙවී ගිය වසරේදී ජාත්‍යන්තර පිටියේ දක්වන ලද දක්ෂතා සැලකිල්ලට ගනිමින් මෙම කණ්ඩායම ප්‍රකාශයට පත් කිරීමේදී ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, ඇෆ්ගනිස්තානය සහ සිම්බාබ්වේ යන […]
අතපසුවීම් නිවැරදි කර ගනිමින් ශ්‍රී ලංකාව තරගාවලි ජයකට සැරසෙයි
[vc_row][vc_column][vc_column_text] දෙවැනි එක්දින තරගයෙන් සිම්බාබ්වේ පිල තියුණු ජයක් වාර්තා කිරීමට සමත්වීමත් සමඟ 1-1 ක් ලෙස තරගාවලිය සම තත්ත්වයට පත්ව තිබීම නිසා හෙට (21 දා) පැවැත්වීමට නියමිත තෙවැනි එක්දින තරගය සත්කාරක ශ්‍රී ලංකාවටත් සංචාරක සිම්බාබ්වේ පිලටත් තීරණාත්මක එකකි. හෙට තරගයෙන් ජය වාර්තා කරගනු ලබන කණ්ඩායමට තරගාවලිය ජය ගැනීමේ අවස්ථාව හිමිවනවාට අමතරව 2023 ලෝක කුසලාන තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබා […]
චමරිගේ දෙවැනි අර්ධ ශතකයෙන් ශ්‍රී ලංකාව පෙරට
[vc_row][vc_column][vc_column_text]පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට සහභාගිව සිටින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මූලික වටය යටතේ තරග වැදි දෙවැනි තරගය වූ කෙන්යාවට එරෙහි තරගයෙන් කඩුලු 9 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට අද (20 දා) පෙරවරුවේ සමත්විය. ක්වාලලාම්පූර්හි කින්රාරා ඕවල් පිටියේ පැවැති මෙම තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් පළමු පන්දුවට පහර දුන් […]
දිමුත් කරුණාරත්න ලෝක ටෙස්ට් පිලට
[vc_row][vc_column][vc_column_text]අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් 2021 වසරට අදාළව ප්‍රකාශයටපත් කරන ලද වසරේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නද ඇතුළත්ව සිටියි. ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙසින්ද කටයුතු කරනු ලබන කරුණාරත්න ඇතුළත් ලෝක ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස ලෝක ටෙස්ට් ශූරතාවලියේ කිරුළ දිනාගත් නවසීලන්ත නායක කේන් විලියම්සන් නම් කර තිබේ. නම් කරන ලද හොඳම ටෙස්ට් කණ්ඩායමට ඉන්දියාව […]
NSL තරගාවලියට කණ්ඩායම් නම් කෙරෙයි
[vc_row][vc_column][vc_column_text]මෙම මස 24 වැනිදා ආරම්භ වීමට නියමිත නැෂනල් සුපර් ලීග් හෙවත් එන්.එස්.එල්. 2022 තරගාවලිය සඳහා තරග වැදීමට නියමිත කණ්ඩායම් කවුරුන්ද යන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව අදාළ කණ්ඩායම් 5 මෙහෙයවීමේ වගකීම එක්දින නායක දසුන් ශානක, ඇන්ජලෝ මැතිව්ස්, කමිඳු මෙන්ඩිස්, ධනංජය ද සිල්වා සහ අශාන් ප්‍රියන්ජන් වෙත භාර දී තිබේ. නම් කරන ලද කණ්ඩායම් සියල්ලටම ජාතික සංචිතයේ […]

