[vc_row][vc_column][vc_column_text]තුර්කියේ ඉස්ථාන්බුල් හි පැවැත්වෙන මලල ක්‍රීඩා තරගාවලියේ දී නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහි කිරීමට ලක්ෂිනි සාරංගී අද සමත් වුණා. කාන්තා දුර පැනීමේ ඉසව්ව නියෝජනය කරන ඇය අද දැක්වූ දක්ෂතාවය මීටර් 6.44ක්. මීට පෙර එම ඉසව්වේ වාර්තාව වූයේ මීටර් 6.43 වන අතර එය 2015 වර්ෂයේ දී NCD ප්‍රියදර්ශනී විසින් පිහිටුවන ලද්දක්.[/vc_column_text][/vc_column][/vc_row]
ලෝක කුසලාන තුනකට සත්කාරකත්වය දැරීමට ‘ශ්‍රී ලංකා ක්‍රිකට්’ සැරසෙයි!
[vc_row][vc_column][vc_column_text]2024 වසරේ සිට 2031 වසර දක්වා කාල සීමාවේදී අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පැවැත්වීමට නියමිතව තිබෙන ප්‍රධාන ලෝක කුසලාන තරගාවලි තුනකට ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය ලබා දීම වෙනුවෙන් වූ ලංසු තැබීමට ශම්මි සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ. මැයි මස 20 වැනිදා පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණයේදී පිට පිටම දෙවැනි වතාවටත් සභාපතිවරයා […]
ටෙස්ට් ලෝක කුසලාන අවසන් මහා තරඟයට සියල්ල සූදානමින්!
[vc_row][vc_column][vc_column_text]කුළුදුල් ටෙස්ට් ලෝක කුසලාන අවසන් මහා තරඟය හෙට දිනයේදී එංගලන්තයේ Southampton හී Hampshire Bowl ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට සියලු කටයුතු සූදානම් කොට තිබෙන ආකාරයේ ඡායාරූපයන් රැසක් අන්තර්ජාලය ඔස්සේ සංසරණය වෙමින් පවතින ආකාරය දක්නට ලැබෙනවා. ඉන්දියාව සහ නවසීලන්තය කුළුදුල් ටෙස්ට් ලෝක කුසලාන අවසන් මහා තරඟයට පිවිසීමට නියමිත වනවා. එහිදී නවසීලන්තය Kane Williamson විසිනුත් සුපුරුදු පරිදි ඉන්දියාව Virat […]
පුහුණු තරගයෙන් කුසල්ලා සම වෙයි
[vc_row][vc_column][vc_column_text]එංගලන්තයට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 සහ එක්දින තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම දෙපිළ බෙදී හෙවත් කුසල් පෙරේරා කණ්ඩායම සහ කුසල් මෙන්ඩිස් කණ්ඩායම් අතර පැවැති පළමු පුහුණු එක්දින තරගය ලකුණු සම වෙමින් අද (16 දා) නිමාවට පත්විය. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් මෙන්ඩිස්ගේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 9 ක් දැවී ලබා දුන් ලකුණු 251 ක ඉලක්කය හඹා […]
කුළුදුල් ටෙස්ට් ලෝක කුසලානයේ අවසන් ලකුණු සටහන!
[vc_row][vc_column][vc_column_text]කුළුදුල් ටෙස්ට් ලෝක කුසලාන අවසන් මහා තරඟය හෙට දිනයේදී ආරම්භ වීමට නියමිතයි. එහිදී අවසන් මහා තරඟයට සහභාගී වන්නට නියමිත වන්නේ නවසීලන්ත සහ ඉන්දියාවයි. පුරා වසර දෙකක් පමණ කාලයක් තිස්සේ වයිරස අවධානමද මැද පැවති ටෙස්ට් තරඟාවලි ගණනාවකින් අනතුරුව මෙකී ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන ද්විත්වය දිනා ගනිමින් අවසන් තරඟයට එක් වීමට උක්ත කණ්ඩායම් ද්විත්වය සමත් වී […]
‘හෝල් ඔෆ් ෆේම්’ ලැයිස්තුවට සංගක්කාරගේ නමත් එක්වෙයි
[vc_row][vc_column][vc_column_text]යුගයේ බිහිවූ විශිෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයින් ලෙසින් නම් කරන ‘හෝල් ඔෆ් ෆේම්’ හෙවත් ක්‍රිකට් කීර්තිධරයන්ගේ ලැයිස්තුවට ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් නායක කුමාර් සංගක්කාරගේ නම ඇතුළත් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව පියවර ගෙන තිබේ. මෙම ලැයිස්තුව සඳහා හිටපු ක්‍රීඩකයින් 10 දෙනෙකු ඇතුළත් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව පියවර ගෙන තිබෙන අතර ඔවුන් කාණ්ඩ 4 කට බෙදා නම් කර තිබේ. මුල් […]
ඉන්දීය ක්‍රිකට් පිල 28 වැනිදා දිවයිනට
[vc_row][vc_column][vc_column_text]එක්දින ක්‍රිකට් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරග 3 කට සහ විස්සයි-20 තරග 3 කට සහභාගිවීම සඳහා ඉන්දීය කණ්ඩායම මෙම මස 28 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත. වසර 3 කට ආසන්න කාලකින් පසු ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය කණ්ඩායම දින 29 ක කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටිනු ඇත. ඉන්දීය කණ්ඩායම අවසන් වරට ශ්‍රී ලංකාවේ තරග සංචාරය […]
එක්දින සහ විස්සයි-20 සටනේ නායකත්වය ධවාන්ට
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරග සංචාරය සඳහා සහභාගිවන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙසින් ආරම්භක පිතිකරු ශිකර් ධවාන්ව පවත් කිරීමට ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ඉන්දීය පිලේ නායකත්වයට ධවාන් පත් වුණු පළමු අවස්ථාව ලෙසින් සනිටුහන් වන මෙම තරග සංචාරයේ ඔහුගේ සහායක උප නායකයා ලෙස භුවනේෂ්වර කුමාර්ව නම් කර තිබේ. එක්දින තරග […]
එංගලන්තයට එරෙහි විස්සයි-20 තරගාවලියට ශ්‍රී ලංකා පිලත් සමඟ IFS හවුල් වෙයි
[vc_row][vc_column][vc_column_text]එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමත් සමඟ පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ ‘බැක් ඔෆ් ජර්සි බ්‍රැන්ඩිං’ සහකරු (ටීෂර්ටයේ පිටුපස කොටසේ සන්නාම සහකරු) ලෙස ගෝලීය ව්‍යාවසාය මෘදුකාංග සමාගමක් වන IFS සමාගම ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ එක්ව සිටියි. භාණ්ඩ නිෂ්පාදනය සහ බෙදා හැරීම, වත්කම් ගොඩ නැගීම සහ නඩත්තු කිරීම මෙන්ම සේවා කේන්ද්‍රීය […]
විස්සයි-20 පිලේ නායකත්වයත් කුසල් පෙරේරාට
[vc_row][vc_column][vc_column_text]අවසන් වරට බංග්ලාදේශ තරග සංචාරයට සහභාගිවුණු ක්‍රීඩකයින් 18 දෙනාගෙන් අෂේන් බණ්ඩාර හැර අනෙත් ක්‍රීඩකයින් 17 දෙනාම එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරග සංචාරය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට කණ්ඩායමට ඇතුළත්ව සිටිති. කුසල් පෙරේරාගේ නායකත්වයෙන් යුතුව අද (09 දා) රාත්‍රියේදී එංගලන්තය බලා පිටත්ව යන ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩකයින් 24 දෙනෙකුගෙන් සමන්විත වේ. මෙම තරගාවලිය යටතේ එක්දින තරගවලට […]
අමිල අපෝන්සු ලංකාවේ ක්‍රිකට් වලින් සමුගනියි
[vc_row][vc_column][vc_column_text]වමත් දඟපන්දු යවන අමිල අපෝන්සු නැවතත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා නොකරන අතර නුදුරේදීම ඔහුගේ ජාත්‍යන්තර සමුගැන්ම නිවේදනය කිරීමට නියමිතය. ඇමරිකා එක්සත් ජනපදය වෙනුවෙන් ක්‍රීඩා කිරීම වෙනුවෙන් එහි පුරවැසිභාවය ලබා ගැනීම ඔහු ශ්‍රී ලංකාව අතහැර යෑමට හේතු වී තිබේ[/vc_column_text][/vc_column][/vc_row]
මැයි මාසය සදහා නිර්දේශිත ICC ක්‍රීඩකයා සම්මානයට ප්‍රවීන් ජයවික්‍රමගේ නමත්.
[vc_row][vc_column][vc_column_text]ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය හදුන්වා දුන් මාසික ක්‍රීඩකයා සම්මානයට අදාලව මැයි මාසය සදහා නිර්දේශිත නාමයන් අද,දිනයේදී ප්‍රකාශයට පත් කොට ඇත. ඒ අනුව මැයි මාසය තුළදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැක්වූ දක්ෂතා පදනම් කරගනිමින් නම්කළ ක්‍රීඩකයන් තිදෙනාම ආසියාතික ක්‍රීඩකයන්ය. එම ක්‍රීඩකයන් තිදෙනා අතරට යොවුන් ශ්‍රී ලංකා දගපන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමද ඇතුළත්ය. අනෙකුත් ක්‍රීඩකයන් දෙදෙනා වනුයේ පකිස්ථාන වේගපන්දු […]

