Tag: Slider

අපි ලබාගත්ත ආරම්භය පවත්වා ගත්තේ නෑ – දසුන් ශානක

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාව 2021 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 12 වටයේ සහභාගී වූ දෙවන තරඟය අද දිනයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 7කින් පරාජයට පත් වුණා. තරඟය අවසානයේදී තරඟයේ වීරයා ලෙසින් පන්දුවාර 4ක් තුළ ලකුණු 12 කට කඩුලු 2ක් බිඳ හෙලමින් සුපිරි පන්දු යැවීමක් පෙන්වූ ඇඩම් සැම්පා නම් වුණා. තරඟයෙන් අනතුරුව ඕස්ට්‍රේලියා නායක ආරොන් ෆින්ච්, ශ්‍රී ලංකා […]

මහීශ් එනවිට ස්ටාක් ආබාධයකට ලක්වේ

[vc_row][vc_column][vc_column_text] 2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සුපිරි 12 වටයේ තරඟ වදින දෙවන තරඟය ලෙසින් ඕස්ට්‍රේලියාව සමගින් තරඟ වැදීමට නියමිත වනවා. මෙම තරඟය ඩුබායි හීදී ක්‍රියාත්මක වීමට නියමිතයි. ශ්‍රී ලංකාවට මෙතෙක් මෙවර ලෝක කුසලානයේදී හමුවන ප්‍රභලතම ප්‍රතිවාදියා ලෙසින් ඕස්ට්‍රේලියාව හැඳින්වීමට හැකි වනවා. කෙසේ වුවත් මේ දින වලදී ඕස්ට්‍රේලියා කණ්ඩායම තමන්ගේ රිද්මය ගිළිහී ගිය තත්ත්වයක […]

ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසය!

[vc_row][vc_column][vc_column_text]2021 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන දෙවන තරඟය ලෙසින් ඕස්ට්‍රේලියාව සමග තරඟ වැදීමට නියමිත වේ. මෙම තරඟයට පෙර ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාව හමුවෙමින් තුන් වතාවක් විස්සයි විස්ස ලෝක කුසලාන වලදී තරඟ වැදී අතර එම තරඟ වලදී දෙවතාවක් ඕස්ට්‍රේලියාවද එක් වතාවක් ශ්‍රී ලංකාවද ජයග්‍රහණය හිමිකරගෙන ඇත. මෙම ලිපියෙන් එම ඉතිහාසය […]

යොවුන් ක්‍රීඩකයෝ බංග්ලාදේශය අන්ත පරාජයකට ඇද දමති

[vc_row][vc_column][vc_column_text]බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ ශතකයක් වාර්තා කරන ලද පළමු පිතිකරුවා බවට පත්වූ චමිඳු වික්‍රමසිංහගේ සුපිරි හරඹය හමුවේ පස්වැනි සහ අවසන් එක්දින තරගයෙන්ද ලකුණු 4 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට අද (25 වැනිදා) හැකියාව ලැබිණ. සුපිරි කණ්ඩායම් 12 අතර තරග වටයේදී බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ජ්‍යෙෂ්ඨයින් කඩුලු 5 ක ජයග්‍රහණයක් වාර්තා කොට පැය 24 […]

ශ්‍රී ලංකාව අපරාජිතව ඉදිරියටම

[vc_row][vc_column][vc_column_text]මෙතෙක් කලක් අඩුපාඩුව පැවැති අංක 3 පිතිකරණ ස්ථානය සඳහා සාර්ථකම පිතිකරුවා තමන් බව ඔප්පු කරමින් චරිත් අසලංක ගොඩ නවන ලද ලකුණු 80 ක නොබිඳුණු ඉනිමත්, 30 වැනි උපන්දිනය, පළමු විස්සයි-20 අර්ධ ශතකයෙන් සරසා ගැනීමට භානුක රාජපක්ෂ සමත්වීමත්වීම නිසා සුපිරි 12 තරග වටය ආරම්භ කරමින් බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී […]

රට වෙනුවෙන් දිගටම තරඟ ජයග්‍රහණය කිරීමයි මගේ අරමුණ – චරිත් අසලංක

[vc_row][vc_column][vc_column_text] ශ්‍රී ලංකාව විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 වටයේ පළමු තරඟයම ජයග්‍රහණයකින් ආරම්භ කරමින් තරඟාවලියේ මීළඟ කොටස වෙතට අවතීර්ණ වුණා. මෙහිදී ශ්‍රී  ලංකාව විසින් බංග්ලාදේශය කණ්ඩායම කඩුලු 5 කින් පරාජයට පත් කළේ ලකුණු 172 ක ඉලක්කයක් සාර්ථකව හඹා යෑම සිදු කරමිනි. ශ්‍රී ලංකාව වෙතට ජයග්‍රහණය ගෙන ඒමේ නියමුවා ලෙසින් කටයුතු කළේ අංක 3 පිතිකරු ලෙසින් පිටියට […]

ශ්‍රී ලංකා යෞවනයෝ සිව්වැනි ජයත් ලබති

[vc_row][vc_column][vc_column_text]ක්‍රිකට් ක්‍රීඩාවේ පන්දුවෙන් පන්දුවට වූ උණුසුම සමඟ ඇතිවන අවිනිශ්චිත භාවයේ චමත්කාරය බංග්ලාදේශ සහ ශ්‍රී ලංකාව අතර රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති සිව්වැනි එක්දින තරගයට ගෙන යමින් බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව එක් කඩුල්ලක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ අද (ඔක්තෝබර් 23 දා) සමත්වූහ. දක්ෂ ලෙස තරග වැදි දුනිත් වෙල්ලාලගේ ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් සහභාගිවුණු එක්දින […]

බංග්ලාදේශ පිල ශ්‍රී ලංකා පිල සමග අද සාජාහි හමුවෙති

[vc_row][vc_column][vc_column_text] ශ්‍රී ලංකාව 2021 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ සුදුසුකම් ලැබීමේ වටය අපරාජිතව සුපිරි ලෙසින් නිමා කරමින් අද දිනයේදී සුපිරි 12 වටයේ තම පළමු තරඟය ලෙසින් බංග්ලාදේශය සමගින් තරඟ වැදීමට නියමිත වනවා. මෙම තරඟය ශ්‍රී ලංකාව දෙසින් මෙන්ම බංග්ලාදේශය දෙසින්ද බැලූ විට අංශ ගණනාවක් සම්බන්ධයෙන් කතා බහ කළ හැකියි. මෙම විග්‍රහය ඒ සම්බන්ධයෙනුයි ලෝක කුසලාන ඉතිහාසයේ හමුවීම් […]

Back To Top