Tag: Slider

තරගාවලිය 1-1 ක් ලෙස ශ්‍රී ලංකා පිල සමකරයි

[vc_row][vc_column][vc_column_text]පළමු තරගයේදී සිදුවූ අතපසුවීම් සියල්ල නිවැරදි කර ගැනීමට සමත්වීම නිසා බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති දෙවැනි විස්සයි-20 තරගයෙන් ලකුණු 43 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අද (06 දා) හැකියාව ලැබිණ. මෙම තරගයේ ජය ගැනීමත් සමඟ තරග 3 කින් සමන්විත දෙරට අතර තරගාවලිය 1-1 ක් ලෙස ශ්‍රී ලංකා පිල සමතැන් ගත්තේය. එබැවින් දෙරට අතර […]

වීසා අර්බුදය නිම කරමින් දසුන් ශානක කොදෙව් දේශයට

[vc_row][vc_column][vc_column_text]වීසා බලපත්‍රය ලබා ගැනීම සම්බන්ධව ගැටළුවකට මුහුණ දුන් ශ්‍රී ලංකා විස්සයි-20 පිලේ නායක දසුන් ශානක ලබන 07 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව යෑමට නියමිතය. නීරෝධායන කාල සීමාවට යටත්වීමට සිදුවීම හේතුවෙන් තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව දසුන්ට අහිමි වන නමුත් එක්දින සහ ටෙස්ට් තරග සංචාරය සඳහා තරග කිරීමේ අවස්ථාව ඔහුට උදාවනු ඇත. […]

කඩුලු 5 ක් දවා ගත් පළමු පන්දු යවන්නාගේ ගෞරවය රොස්කෝ තටිල්ට

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙ‍හෙය අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ දෙවන දින (මාර්තු 5) පැවැති තරග වලදී මීගමුව කණ්ඩායමේ රොස්කෝ තටිල් මෙවර තරග වාරයේ කඩුලු 5 ක් දවා ගන්නා ලද පළමු පන්දු යවන්නා බවට පත්විය. බී. ආර්. සී. පිලට එරෙහිව පැවැති තරගයේදී දක්වන ලද මෙම දක්ෂතාවය හේතුවෙන් ලකුණු 47 ක ජයක් වාර්තා කිරීමට මීගමුව කණ්ඩායමට […]

JAT Holdings ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විදේශ සංචාර සඳහා නිල අනුග්‍රාහකයා බවට පත්වෙයි

[vc_row][vc_column][vc_column_text]2021 මාර්තු 04, කොළඹ: ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රියතම ක්‍රීඩාව වන ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතියට තම දායකත්වය ලබාදීමේ උත්සාහයේ තවත් පියවරක් ලෙස, JAT Holdings සමාගම 2020/21 ක්‍රිකට් සමය වෙනුවෙන් මේ වසරේ මැයි 31 වැනිදා දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විදේශ සංචාර සඳහා වන නිල අනුග්‍රාහකයා (Official Overseas Team Sponsor of Sri Lanka Cricket) බවට පත්වී සිටියි. මුළුමනින්ම දේශීය […]

ශ්‍රී ලංකාවට පරාජයක්, අකිලට හයේ හයක් සමග කඩුලු ත්‍රිත්වයක්

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා කණ්ඩායමෙහි බටහිර ඉන්දීය කොදෙව් සංචාරය ආරම්භ කරමින් තරග 03කින් යුත් විස්සයි-20 තරගාවලියේ පළමු තරගය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජය ගැනීමට සමත් විය. කාසියේ වාසිය උරගා බැලී‍මෙන් පසු බටහිර ඉන්දීය කොදෙව් නායක කිරන් පොලාර්ඩ් පළමුව පන්දු යැවූ අතර බටහිර ඉන්දීය කොදෙව් වෙනුවෙන් කෙවින් සින්ක්ලෙයාර්, ශ්‍රී ලංකාව වෙනුවෙන් අශේන් බණ්ඩාර සහ පැතුම් නිශ්ශංක විස්සයි-20 වරම් […]

අකිල ධනංජයගෙන් කඩුලු ත්‍රිත්වයක්

[vc_row][vc_column][vc_column_text]බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන පළමු විස්සයි-20 ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු ත්‍රිත්වයක් දවා ගන්නා ලද තෙවැනි පන්දු යවන්නා බවට පත්වීමට අකිල ධනංජය අද (04 දා) සමත්විය. ලකුණු 132 ක ඉලක්කයක් හඹා යමින් සිටින බටහිර ඉන්දීය කොදෙව් පිලේ පළමු කඩුලු 3 ම දවා ගනිමින් අකිල මෙම දක්ෂතාවය දැක්වීමට සමත්වූවේය. සිව්වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවේදී […]

අශාන් ප්‍රියන්ජන්ට මෝටර් රථයක්

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කොට පවත්වන ලද අන්තර් සමාජ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉහළ දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයින්ගේ දක්ෂතා අගය කිරීම වෙනුවෙන් තරගාවලියේ දක්ෂතම පිතිකරුවා සහ දක්ෂතම පන්දු යවන්නා වෙනුවෙන් මුදලින් රුපියල් ලක්ෂ 5 බැගින් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක සභාව පියවර ගනු ලැබීය. ඒ අනුව තරගාවලියේ දක්ෂතම පිතිකරුවා බවට පත් […]

ලන්කන් ක්‍රීඩකයෝ 23 න් පහළ එක්දින ශූරයෝ වෙති

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ 28 දා පැවැති අවසන් මහ තරගයේදී ජය වාර්තා කළ ලන්කන් ක්‍රිකට් සමාජය එක්දින ශූරයින් ලෙසින් කිරුළු පැළඳීය. කොළඹ එස්. එස්. සී. පිලට එරෙහිව ඔවුන්ගේම පිටියේ පැවැති තරගයේදී ලකුණු 59 ක ජයක් වාර්තා කරමින් එම සුවිශේෂී ජයග්‍රහණය වාර්තා […]

විස්සයි-20 තාවකාලික නායකත්වය මැතිව්ස්ට

[vc_row][vc_column][vc_column_text]බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩ බලන නායකයා ලෙස හිටපු ටෙස්ට් නායක තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පත් කිරීමට තේරීම් වලදී පියවර ගෙන තිබේ. පැරණි ගුවන් ගමන් බලපත්‍රය අස්ථානගත වීම හේතුවෙන් ඇමරිකාව හරහා කොදෙව් දූපත් බලා යෑමට වීසා අවසරය නොලැබීම මත ශ්‍රී ලංකා විස්සයි-20 […]

ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂක තනතුර ටොම් මුඩිට

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පුහුණු අංශයේ ක්‍රිකට් අධ්‍යක්ෂකවරයා ලෙස ඔස්ට්‍රේලියානු පුහුණුකරුවකු වන ටොම් මූඩිව මාර්තු 01 වැනිදා සිට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව මෙහෙයුම් සහ තීරණ ගැනීම වෙනුවෙන් පත්කරනු ලැබ සිටින තාක්ෂණික උපදේශන කමිටුව විසින් කරන ලද නිර්දේශනයකට අනුව මූඩි මහතාව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර […]

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් කාන්තා ක්‍රීඩිකාවන්ට කාර්ය සාධන මධ්‍යස්ථානයක්

[vc_row][vc_column][vc_column_text]කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ගෝලීය මට්ටමට අනුකූලවන පරිදි තවදුරටත් සංවර්ධනය කිරීමේ අභිලාෂයෙන් කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව සඳහාම වෙන්වූ ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයක් පිහිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය සමඟින් වූ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමෙන් අනතුරුව එම ඉහල කාර්යය සාධන මධ්‍යස්ථානය පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ ස්ථාපනය කර […]

23 න් පහළ එක්දින තරගාවලියේ එස්.එස්.සී.-ලන්කන් අවසන් සටනට

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ අද (26 දා) පැවැති අවසන් පූර්ව තරග වලදී එස්. එස්. සී. සහ ලන්කන් ක්‍රීඩා සමාජ ජය වාර්තා කළහ. අවසන් පූර්ව තරග වටයේදී කොළඹ බදුරලිය ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු 10 ක ජයක් වාර්තා කරමින් කොළඹ එස්.එස්.සී. කණ්ඩායමද ප්‍රබල […]

Back To Top