[vc_row][vc_column][vc_column_text]සියළුම වයස් කාණ්ඩ ආවරණය වන පරිදි දිවයින පුරා විසිරී සිටින දක්ෂතාවයන්ගෙන් හෙබි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සොයා ගැනීම වෙනුවෙන් පාසල් ක්‍රිකට් පළාත් සම්බන්ධීකාරවරුන් 12 දෙනකු පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. පත් කරන ලද එම සම්බන්ධිකාරකවරුන්ගේ ප්‍රධාන වගකීම බවට පත්ව තිබෙන්නේ දිස්ත්‍රික් හා පළාත් ආවරණය වන පරිදි සියලුම වයස් කාණ්ඩ යටතේ වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රී […]
උපුල් තරංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි..
[vc_row][vc_column][vc_column_text]වසර 15 ක් පුරා තම වගකීම උපරිමයෙන් ඉටු කළ ක්‍රීඩකයෙක් ලෙස උපුල් තරංග අද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දුන්නේය. ඒ “ඕනෑම යහපත් දෙයක අවසානයක් ඇත.” යැයි සටහනක් තම නිල ෆේස්බුක් ගිණුමෙහි සටහන් කරමිනි. 2004 වර්ෂයේ සුනාමි ව්‍යසනයට හසුවීමට පෙර පැවති වයස අවුරුදු 19න් පහල ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය උපුල් ගේ ක්‍රිකට් දිවියේ හැරවුම් ලක්ෂයයි. එහිදී […]
LICC ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග තවත් වසර 3 ක් සඳහා ගිවිසුමකට
[vc_row][vc_column][vc_column_text]බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සාමාන්‍ය නිල ඇඳුම් (Casual Clothing) අනුග්‍රාහකත්වය යළි අළුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාඩම්බර අනුග්‍රාහකයා බවට ලෝන්ග් අයිලන්ඩ් (Clothing) සමාගම (LICC) පත්ව සිටියි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම අද (23 දා) අළුයම් කාලයේදී කොදෙව් තරග සංචාරය සඳහා පිටත්ව යන ලද්දේ විවිධ බැක්ටීරියාවන් වලින් ඉහළ […]
Sri Lanka Team Left for West Indies
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
අන්තර් සමාජ විස්සයි-20 මාර්තු මුල සිට
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය එළැඹෙන මාර්තු මස මුල් සතියේ සිට පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. කණ්ඩායම් 26 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලිය මාර්තු මස 04 වැනිදා ආරම්භ වේ. දේශීය ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයින් සතු විස්සයි-20 දක්ෂතාවයන් මැන බැලීම වෙනුවෙන් පැවැත්වෙන මෙම තරගාවලිය ඒ, බී. සී. සහ ඩී වශයෙන් […]
වැඩි වැටුප් ඉල්ලා චමින්ද වාස් පුහුණුකාර ධුරයෙන් ඉල්ලා අස්වෙයි
[vc_row][vc_column][vc_column_text]බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පිටව යෑමට අවසන් හෝරා කිහිපයක් ඉතිරිව තිබියදී සිය වැටුප් සහ දීමනා වැඩිකර ලබා දෙන ලෙස සිදුකළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පසුගියදා ශ්‍රී ලංකා වේග පන්දු පුහුණුකාර තනතුරට පත්වූ චමින්ද වාස් ඔහුගේ තනතුරෙන් ඉල්ලා අස්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටිනවා. මාර්තු මස 26 වෙනිදා […]
ටොම් මූඩී නැවතත් ශ්‍රී ලංකාවට ?
[vc_row][vc_column][vc_column_text]2005 වසරේ සිට වසර දෙකක කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ටොම් මූඩි මහතා නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟින් එක්වීමට නියමිත බව The Island පුවත්පත අනාවරණය කර ඇත. ටොම් මූඩී මහතා ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ සමයේදී ශ්‍රී ලංකාව 2007 ලෝක කුසලාන අනුශූරතාවය දිනා ගත් අතර ඊට අමතරව නවසීලන්තයේදි තරගාවලි ජයග්‍රහණයක් එංගලන්තයේදී […]
බංග්ලාදේශය අවසන් තීරණය ගනී!
[vc_row][vc_column][vc_column_text]බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා ටෙස්ට් තරග සංචාරය ලබන අප්‍රේල් මාසයේ දී සිදු කරන බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය තහවුරු කර තිබෙනවා. තරගාවලිය එක් ක්‍රීඩාංගණයකදී පැවැත්වීමට තීරණය කර ඇති අතර එම ක්‍රීඩාංගණය සහ තරගාවලිය පැවැත්වෙන දිනවකවානු සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රකාශයට පත්කර නැහැ. මීට පෙර බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය අවස්ථා දෙකකදී කල්දැමුණේ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන්. […]
දිමුත්ගෙන් වේගවත් ලකුණු 89 ක්
[vc_row][vc_column][vc_column_text]බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට පෙර සූදානමක් ලෙසින් පැවැත්වෙන පුහුණු තරග යටතේ අද (20 දා) කොළඹ එස්. එස්. සී. පිටියේ පැවැති විස්සයි-20 පුහුණු තරගයේදීද ලකුණු අතරට පැමිණි දිමුත් කරුණාරත්න ලකුණු 89 ක් වාර්තා කරමින් පිතිකරුවන් අතර කැපී පෙනුණි. පන්දු 53 කින් සමන්විත වුණු දිමුත්ගේ ඉනිම සඳහා හයේ පහරක් සහ හතරේ පහර 14 ක් ඇතුළත් විය. මුහුණ […]
වේග පන්දු පුහුණු තනතුර චමින්ද වාස්ට
[vc_row][vc_column][vc_column_text]මෙම මස 23 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව යන ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස හිටපු වේග පන්දු යවන්නකු වූ චමින්ද වාස්ව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට සූදානම් වෙමින් සිටියදී වේග පන්දු පුහුණුකරු තනතුරේ කටයුතු කරන ලද ඩේවිඩ් සේකර්, එම තනතුරින් ඉල්ලා අස්වීමත් සමඟ වාස්ව එම තනතුරට […]
ධම්මික ප්‍රසාද් ජාත්‍යන්තර පිටියෙන් සමුගනියි
[vc_row][vc_column][vc_column_text]වේග පන්දු යවන්නකු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ලද ධම්මික ප්‍රසාද් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත නිල වශයෙන් දැනුම් දී තිබේ. සමුගන්නා විටත් 37 හැවිරිදි වියේ පසු වූ ධම්මික ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරග 25 කට සහ ජාත්‍යන්තර එක්දින තරග 32 කට ක්‍රීඩා කර තිබේ. […]
වේග පන්දු පුහුණුකරු ඉල්ලා අස්වෙයි
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙසින් කටයුතු කරන ලද ඩේවිඩ් සේකාර් මහතා පෞද්ගලික හේතුවක් මත සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී සිටියි. 2019 වසරේ දෙසැම්බර් මස 08 වැනිදා සිට අදාළ ධුරයේ රාජකාරි ඇරඹූ සේකර් මහතා ගෙවී ගිය වසර 2 කට ආසන්න කාලය තුළ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ වේග පන්දු […]

