[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
SLC Premier League Tournament Tier A – NCC Vs Colts
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
ක්‍රීඩා ඇමති නාමල් ජාතික බැඩ්මින්ටන් ක්‍රීඩක ඕෂදී පූර්ණිමා කුරූප්පු මෙනෙවියගේ සුවදුක් විමසීමට යයි.
[vc_row][vc_column][vc_column_text]ලියුකේමියා රෝගයෙන් පෙළෙන බැඩ්මින්ටන් සාර්ග් රිදී පදක්කම් ලාභී ඕෂදී පූර්ණිමා කුරූප්පු මෙනෙවියගේ සුවදුක් විමසීමට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ අද (24) උදෑසන මහරගම අපේක්ෂා රෝහලේ 23 වන වාට්ටුව වෙත ගියා. කොළඹ විශාකා විද්‍යාලයේ ආදී ශිෂ්‍යයාවක වන ඕෂදී මේ වන විට ලියුකේමියා රෝගයෙන් පෙළෙන අතර ඇගේ ජිවිතය බේරාගැනීම සදහා වන ශල්‍යකර්මයකට දළ වශයෙන් රුපියල් මිලියන […]
SLC Premier League Tournament Tier A – Ragama SC Vs Army SC
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
SLC Premier League Tournament Tier A – Colts Vs Chilaw Marians
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
SLC Premier League Tournament Tier A – CCC Vs NCC
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
කුසල් මෙන්ඩිස්ගෙන් ද්විත්ව ශතකයක්
[vc_row][vc_column][vc_column_text] කුසල් අද දිනයේදී සිය පළමු පෙළ පළමු ද්විත්ව ශතකයට හිමිකම් කීවේ නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මාවත විවර කර දෙමිනි. පන්දු 300 කින් සමන්විත වුණු මෙන්ඩිස්ගේ ලකුණු 200 සඳහා ඔහු හයේ පහරක් සහ හතරේ පහර 24 ක් එල්ල කළේය. ලසිත් ඇඹුල්දෙණියට එරෙහිව එල්ල කරන ලද එම හයේ පහරත් සමඟ සිය පළමු […]
ක්‍රීඩා ඇමති නාමල් ක්‍රීඩක නේවාසිකාගාරවල තත්වයන් පිලිබඳ සොයා බැලීමට හදිස් නිරීක්ෂණයක
[vc_row][vc_column][vc_column_text]ක්‍රීඩා අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කොළඹ,ටොරිංටන්හී පිහිටි ක්‍රීඩක නේවාසිකාගාර වල පවතින අඩුපාඩු හා ගැටළු සොයා බැලීමට 21 උදෑසන හදිසියේම ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පැමිණියා. ක්‍රීඩක නේවාසිකාගාරයේ අඩුපාඩු රැසක් දුටු ඇමතිවරයා කඩිනමින් මෙම අඩුපාඩු සකස් කරන ලෙස ක්‍රීඩා අමාත්‍යංශ නිලධාරින්ට දැනුම් දුන්නා. ක්‍රීඩකයින් පුහුණුවීම කර, මහන්සි වී පැමිණ නිදාගැනීමට භාවිත කරන ඇදන් දැඩි අබලන් තත්ත්වය පැවති අනෙකුත් […]
ළහිරු උදාරගෙන් තවත් ශතකයක් !
[vc_row][vc_column][vc_column_text]අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 8 අතර තරග වටයේ තෙවැනි සතියේ පළමු දිනට තරග නිමා කරන විට කණ්ඩායම් 3 ක් ලකුණු 300 සීමාව ඉක්මවා ලකුණු රැස් කර ගැනීමට සමත්වූහ. එන්. සී. සී., බී. ආර්. සී. සහ කෝල්ට්ස් කණ්ඩායම් ලකුණු 300 සීමාව ඉක්මවා ගිය කණ්ඩායම් වූ අතර රාගම කණ්ඩායම ලකුණු 300 සීමාව […]
මහේලට ජාතික ක්‍රීඩා සභාවේ සුක්කානම !
[vc_row][vc_column][vc_column_text]ජාතික ක්‍රීඩා සභාව සදහා අලුතින් පත් කරන ලද සාමාජිකයින් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව ශක්තිමත් කිරීම සඳහා එක් වෙයි.ගරු අමාත්‍යතුමාගේ ආරාධනයෙන් ජාතික ක්‍රීඩා සභාවේ අභිනව සාමාජිකයින් අද සවස එහි සමාරම්භක රැස්වීමට එක්ව සිටියහ. නව ක්‍රීඩා සභාව බහුවිධ අංශවල පළපුරුදු වෘත්තිකයන්ගෙන් සමන්විත වන අතර, ඔවුන් සිය වෘත්තිය පුරා ශ්‍රී ලංකාවේ හා ජාත්‍යන්තරව ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතිය නැවත ගොඩනැංවීම හා […]
පහසුකම් අඩු ක්‍රීඩාංගණ 6ක් සංවර්ධනයට ශ්‍රී ලංකා ක්‍රිකට් අත හිත
[vc_row][vc_column][vc_column_text]පිට පළාත් තුළ ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීම සහ ගුණාත්මක භාවය ඉහළ දැමීමේ අරමුණ ඇතිව ජාතික මට්ටමේ සියළුම පහසුකම්වලින් සමන්විත ක්‍රිකට් ක්‍රීඩාංගණ 6 ක් වසරක් තුළ සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. රත්නපුර (මොනරවිල), බදුල්ල නගර සභා ක්‍රීඩාංගණය, යාපනය මල්ලාකම් පිටිය, පොලොන්නරුව ජාතික ක්‍රීඩාංගණය, අම්බලන්ගොඩ නගර සභා ක්‍රීඩාංගණය සහ හෙට්ටිපොළ ක්‍රීඩා පිටිය මෙලෙස […]
SLC Premier League Tournament Tier A – Colts SC Vs Ragama SC
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]

