[vc_row][vc_column][vc_column_text]The 13th edition of the Indian Premier League (IPL 2020) has got a new title sponsor. The Board of Control for Cricket in India (BCCI) has awarded the title sponsorship rights for IPL 2020 to fantasy cricket league platform Dream11. Already a partner of the BCCI, Dream11 outbid favourites Tata Sons, a behemoth with varied business interests and a supporter of Olympic […]
New Sports Minister Namal Rajapaksa Assumed Duties
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
SLC Premier League Tournament Tier A – CCC Vs Saracens SC
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
SLC Premier League Tournament Tier A – Colts SC Vs Saracens SC
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
SLC Premier League Tournament Tier A – Chilaw Marians CC Vs BRC
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
කුසල් මෙන්ඩිස්ගේ සුපිරි ඉනිමක්
[vc_row][vc_column][vc_column_text]දේශීය ක්‍රිකට් පිටියට නැවතත් ක්‍රිකට් වසන්තය කැඳවමින් අද (10 දා) කොළඹ සහ තදාසන්න ක්‍රීඩාංගණ වලදී ආරම්භ වුණු අන්තර් පළාත් ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 8 අතර තරග වටයේදී පිතිකරණයෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට සී. සී. සී. කණ්ඩායමේ අංක 3 පිතිකරු කුසල් මෙන්ඩිස් සමත්විය. රාගම ක්‍රීඩා සමාජයට එරෙහිව කටුනායක හලාවත මේරියන්ස් ක්‍රීඩා පිටියේ පැවැත්වෙන මෙම තරගයේදී […]
ශ්‍රී ලංකා කාන්තා අතුරු ප්‍රධාන පුහුණුකරු ලෙස ලංකා ද සිල්වා නම් කරේ!
[vc_row][vc_column][vc_column_text]හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් කඩුලු රකින්නා වන ලංකා ද සිල්වා, හර්ෂ ද සිල්වා වෙනුවට ශ්‍රී ලංකා කාන්තා කාන්තා ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර තිබේ. ඔහු වසර අවසානය දක්වා භාරව සිටින අතර ශ්‍රී ලංකා ක්‍රිකට් දිගුකාලීන විකල්පයක් සොයයි. “මෙම භූමිකාව සඳහා ඉල්ලුම් කිරීමට ලංකා ද සිල්වාට ද නිදහස තිබේ” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක […]
පළමු පෙළ ක්‍රිකට් අගෝස්තු 10 දා සිට…
[vc_row][vc_column][vc_column_text]අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ 2019-20 තරගාවලියේ ව්‍යුහය තුළ වෙනස්කම් දෙකක් සිදුකිරීම සඳහා 28 වෙනිදා රැස් වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සාමාජිකයින්ගේ අති විශේෂ සභා රැස්වීමේදී ඒකමතිකව තීරණය වී තිබේ. අදාළ සංශෝධිතයන් අතර සිව් දින වශයෙන් පැවැත්වීමට නියමිතව තිබූ සුපිරි 8 වටයේ තරග සියල්ල දින 3 තරග වශයෙන් පැවැත්වීම මෙන්ම මෙවර තරගාවලියේ ප්‍රසාද ලකුණු […]
ලංකා ප්‍රිමියර් ලීග් අගෝස්තු 28 වැනිදා සිට!
[vc_row][vc_column][vc_column_text]දේශීය තරග පිටියේ ප්‍රධානම ක්‍රිකට් තරගාවලිය ලෙස ලංකා ප්‍රිමියර් ලීග් වි-20 ක්‍රිකට් තරගාවලිය ලබන මාසයේදී පැවැත්වීමට 27 වැනිදා රැස්වූ ශ්‍රී ලංකා ආයතනන විධායක සභාවේ අනුමැතිය හිමිවී තිබේ. ඒ අනුව එළැඹෙන අගෝස්තු 28 වැනිදා සිට සැප්තැම්බර් 20 වැනිදා දක්වා ක්‍රීඩාංගණ හතරකදී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වීමට නියමිතය. සමස්ථ තරග 23 කින් යුතු තරගාවලියේ සියළු තරග කොළඹ […]
ක්‍රිකට් විනිසුරුවන්ට උසස්වීම් ප්‍රධානය කෙරෙයි!
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ සිටින ක්‍රිකට් විනිසුරුවන් වෙනුවෙන් පවත්වන ලද උසස්වීම් විභාගය සමත් ක්‍රිකට් විනිසුරුවන් 133 දෙනෙකුට උසස්වීම් ලිපි ප්‍රදානය කාණ්ඩ 2 ක් යටතේ ඉකුත්දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ සහ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණ පරිශ්‍රයේ පිහිටුවා ඇති බස්නාහිර පළාත් ක්‍රිකට් සංගම් ශ්‍රවණාගාරයේදී සිදුකෙරිණ. පළමු ශ්‍රේණියේ සිට තෙවැනි ශ්‍රේණිය දක්වා වූ උසස්වීම් ලිපි 2020 […]
ශ්‍රීපාලි වීරක්කොඩි ක්‍රිකට් පිටියට සමුදෙයි
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා කාන්තා පිල නියෝජනය කරන දක්ෂ ක්‍රීඩිකාවක් වන ශ්‍රීපාලි වීරක්කොඩි සිය අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීම ප්‍රකාශයට පත් කර තිබේ. ඒ පිළිබඳව ශ්‍රීපාලි විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත නිල වශයෙන් දැනුම් දී ඇත. වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩිකාවක් වන ශ්‍රීපාලි ක්‍රීඩාවෙන් විශ්‍රාම යන විට 34 හැවිරිදි වියේ පසුවන්නීය. මේ වන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් […]
රග්බි ක්‍රීඩකයන්ගේ ජීවිකාවට ‘රතුකාඩ්’
[vc_row][vc_column][vc_column_text]කොරෝනා වයිරස තත්ත්වය හමුවේ ඇතිවී තිබෙන තත්ත්වය මත මෙරට ප්‍රමුඛ පෙළේ වෙළෙඳ සේවා ආයතන කිහිපයක්ම රග්බි ක්‍රීඩකයන්ගේ කොන්ත්‍රාත් අවසන් කිරීමට තීරණය කර ඇති බව ‘අරුණ’ ට වාර්තා වේ. බහුතරයක් රග්බි ක්‍රීඩා සමාජ මගින්ද ක්‍රීඩකයන් වෙත වැටුප් නොගෙවන සමයක මෙවැනි තත්ත්වයකට මුහුණ පෑමට සිදුවීම කනගාටුදායක කාරණයක් බව රග්බි ක්‍රීඩකයෝ පවසති. ඇතැම් වෙළෙඳ සේවා ආයතන විසින් රග්බි […]

