Tag: Slider

ශවේන්ද්‍ර සිල්වා ක්‍රීඩා තේරීම් කමිටු මුලසුනට

[vc_row][vc_column][vc_column_text]ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති ලෙස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් පත්කරයි. අභියාචනා උපදේශක කමිටුව පත් කිරීම ගරු තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේ දී පසුගිය 02 දා සිදුවුනා. ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම්, ශ්‍රී […]

කාන්තා විස්සයි 20 අභියෝගය සඳහා බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවන්

[vc_row][vc_column][vc_column_text]නොවැම්බර් 4 සිට 9 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත කාන්තා විස්සයි 20 තරගාවලියට බංග්ලාදේශයේ ක්‍රීඩිකාවන් දෙදෙනෙකු සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩිකාවන් දෙදෙනෙකු බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු සහභාගී වීමට නියමිතයි. අගෝස්තු මාසයේදී බී.සී.සී.අයි විසින් ප්‍රකාශයට පත් කරන ලද මෙම තරඟාවලිය දැනට ක්‍රියාත්මක ඉන්දියානු ප්‍රිමියර් ලීග් (පිරිමි තරඟ) ක්‍රීඩා පිටියේ සතිය තුළදී පැවැත්වෙන අතර […]

යුධ හමුදා කමාන්ඩර් ලීග් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියක් ! ජාතික ක්‍රීඩකයින් 16 දෙනෙක් !

[vc_row][vc_column][vc_column_text]යුධ හමුදා කමාන්ඩර් ලීග් විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය ඔක්තෝම්බර් මස 5 වන දින ආරම්භ වීමට නියමිතයි. ඒ කණ්ඩායම් හතරකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් වන අතර දින 12 ක් තුළ තරග 13 පැවැත්වෙන අතර අවසන් තරගය ඔක්තෝබර් 17 වනදා අනුරාධපුර සාලියාපුර ගජබා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලුම කටයුතු මෙවනවිට සකස්වී අවසානයි. යුධ හමුදා කමාන්ඩර් ලීග් සමාරම්භක […]

Back To Top