යාපනයට ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයක්

යාපනයේ ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයක් ඉදිකිරීමට අවශ්‍ය ඉඩම් පිළිබඳව සොයා බැලීම සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ඊයේ දින (සැප්තැම්බර් 01) යාපනය නගරයේ නිරීක්ෂණ චාරිකාවක නිරිත විය.

මෙම අවස්ථාවට යාපනය දිස්ත්‍රික්කයේ දිසාපති එම්. පියරතේපන් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.

Back To Top