[vc_row][vc_column][vc_column_text]එක්දින තරග දිවියේ පළමු ශතකය ලබා ගැනීමට දසුන් ශානක සමත් වුවද, පළමු තරගයට වඩා පන්දු යැවීමේ එල්ලය මෙන්ම පතිත කිරීම වඩාත් නිවැරදිව පවත්වාගැනීමට සිම්බාබ්වේ පන්දු යවන්නන් සමත්වීම නිසා දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 22 ක අනපේක්ෂිත පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකාවට අද (18 දා) රාත්‍රියේදී සිදුවිය. ටෙන්ඩායි චටාරාගේ පන්දුවකට මිඩ් විකට් කළාපයට ඉහළින් එල්ල කරන ලද දැවැන්ත හයේ පහරත් […]
නායක වෙල්ලාලගේ පෙන්වු විශිෂ්ට තුන් ඉරියව් දක්ෂතාවයන්ගෙන් ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාව අන්ත පරාජයකට ළක්කරයි
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ ප්‍රබල ඕස්ට්‍රේලියා කණ්ඩායම සමඟ ලකුණු 27කට කඩුලු පහක් දවා පසුව ලකුණු 52ක් රැස්කරමින් තුන් ඉරියව්වේම දැක්වූ විශිෂ්ට දක්ෂතා මත ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට මෙවර 19න් පහළ ලෝක සූරතාව හිමිකර ගනු ඇතැයි අපේක්ෂා කළ කණ්ඩායමක් වන ඕස්ට්‍රේලියාව පන්දු 78ක්ම ඉතිරිව තිබියදී කඩුලු හතරකින් පරාජයට පත්කිරීමට අවස්ථාව උදාවිණි. බටහිර […]
ශ්‍රී ලංකා කාන්තා පිලට වාර්තා ගත ජයක්
[vc_row][vc_column][vc_column_text]පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට සහභාගිව සිටින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මූලික වටය යටතේ ස්කොට්ලන්තයට එරෙහිව සහභාගිවූ පළමු තරගයෙන් ලකුණු 109 ක වාර්තා ගත ජයග්‍රහණයක් වාර්තා කිරීමට අද (18 දා) සමත්විය. මැලේසියාවේ පැවැත්වෙන මෙම තරගාවලියේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසනදී කඩුලු 4 කට ලකුණු 182 ක් රැස් කරන ලදුව, ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා […]
Dunith Wellalage destroys Australia!
[vc_row][vc_column][vc_column_text]Skipper Dunith Wellalage wrecked Australia by a telling all-round show of 5 for 28 and a top score of 52 for a 4-wicket triumph at St. Kills Island, West Indies in the Under-19 World Cup Group D match to head the group with 8 points from two matches. With this win, the Lankans have already […]
වාර්තාගත ජයකින් ශ්‍රී ලංකාව තරගාවලිය අරඹයි
[vc_row][vc_column][vc_column_text]ඉදිරි පෙළ පිතිකරුවන් සිව් දෙනාගෙන් තිදෙනකුම අර්ධ ශතක වාර්තා කිරීමට සමත්වීම නිසා පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී මෙතෙක් කණ්ඩායමක් හඹා ගිය ඉහළම ඉලක්කයේ වාර්තාව බවට පත්වූ ලකුණු 297 ක ඉලක්කය පන්දු 9 ක් සහ කඩුලු 5 ක් ඉතිරිව තිබියදී සපුරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (16 දා) හැකියාව ලැබිණ. 2023 ලෝක කුසලාන තරගාවලියට සෘජුවම සුදුස්සන් බවට පත්වීමේ අරමුණ කරා යමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම එම ප්‍රසාද ලකුණු මල්ලට […]
පැතුම් නිස්සංකගේ නව වසරේ බලාපොරොත්තුව
[vc_row][vc_column][vc_column_text]සිම්බාබ්වේට එරෙහි එක්දින තරගාවලිය ආරම්භයට පෙර ශ්‍රී ලංකා පිලට පැහැදිළි අරමුණක් තිබිණ. ඒ ලබන 2023 වසරේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබන කණ්ඩායමට 8 අතරට පැමිණීම සඳහා අවශ්‍ය ප්‍රසාද ලකුණු එක්කාසු කර ගැනීමය. එම තත්ත්වය යටතේ සිම්බාබ්වේට එරෙහිව ආරම්භ වුණු එක්දින තරගාවලියේදී 3-0 ක ජයග්‍රහණයක් බලාපොරොත්තුවෙන් ශ්‍රී ලංකාව සටනට පිවිසියේය. එහි පළමු කඩඉමේදී ඉලක්ක අසීරු […]
ශ්‍රී ලංකාවට පැහැදිළි අරමුණක්
[vc_row][vc_column][vc_column_text]2023 වසරේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලියේදී සුදුසුකම් තේරීමේ තරග වටයට සහභාගිවීමෙන් වැළකී සිටීමට නම් පැහැදිළිවම 3-0 ක තරගාවලි ජයක අරමුණ ඇතිව සිම්බාබ්වේට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය සඳහා ශ්‍රී ලංකාව හෙට (16 වැනිදා) පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී සහභාගිවෙයි. දිවා/රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වෙන මෙම තරගය ප.ව. 2.30 ට ආරම්භ වනු ඇත. ලෝක කුසලාන සුපර් ලීග් තරගාවලියට අයත් මෙම තරගාවලියට […]
වෙල්ලාලගේ සහ ලියනගේ ලංකා යොවුන් පිලට පහසු ජයක් ගෙන එති
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ ලකුණු 27කට කඩුලු පහක් දවාලීමෙන් සහ අංක හය පිතිකරු සකුණ ලියනගේ ලකුණු 85ක් රැස්කිරීම දායක කරගනිමින් ලංකා යොවුන් කණ්ඩායම 19න් පහළ ලෝක කුසලාන සමාරම්භක දිනයේම (14) ස්කොට්ලන්තය පහසුවෙන්ම පරජයට පත්කළේ ලකුණු 40කිනි. ගයානාවේ එවරස්ට් ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා – ස්කොට්ලන්ත තරගයේදී මුලින් පන්දුවට පහරදී පන්දුවාර 45.2කදී ලංකා යොවුන් […]
රාජපක්‍ෂ ‘ඉල්ලා අස්වීම’ අස්කර ගනියි
[vc_row][vc_column][vc_column_text]තමන් තවදුරටත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කරනා බවත්, එබැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව සඳහන් කරමින් භාර දුන් ලිපිය තමන් ඉල්ලා අස්කර ගැනීමට තීරණය කර බව භානුක රාජපක්ෂ විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී තිබේ. සිය තීරණය පිළිබඳව වැඩිදුරටත් කරුණු දක්වා සිටින ඉදිරි පෙළ වමත් පිතිකරුවා තමන් ආදරය කරන ක්‍රීඩාවන වෙනුවෙන් ඉදිරි වසර […]
LPL දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින්ට ජාතික පිලේ දොර ඇරෙයි
[vc_row][vc_column][vc_column_text]සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ක්‍රීඩකයින් 18 දෙනාගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමෙන් අවිශ්ක ප්‍රනන්දු, ජනිත් ලියනගේ සහ කමිල් මිශාරට කොවිඩි වෛරසය ආසාධනය වීම හේතුවෙන්ද වේග පන්දු යවන්නන් වන ළහිරු කුමාර සහ කලන පෙරේරා ඉකුත්දා පැවැති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත්වීම හේතුවෙන් තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව අහිමිවී තිබේ. මෙම තත්ත්වය මත […]
හොඳම ටෙස්ට් පිතිකරුවන් අතර දිමුත් පියවරක් ඉදිරියට
[vc_row][vc_column][vc_column_text]අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ පළමු 10 දෙනා අතර පසුවන ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පියවරක් ඉදිරියට පැමිණීමට සමත්ව සිටියි. නවතම යාවත්කාලීනයට අනුව දිමුත් රැඳී සිටි 7 වැනි ස්ථානයේ සිට 6 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටියි. එම ශ්‍රේණිගත කිරීමේදී ලකුණු 754 ක් ලබා සිටින දිමුත්, ඉදිරියට පැමිණීමේදී 6 වැනි ස්ථානයේ සිටි ඩේවිඩ් වෝනර් 7 වැනි ස්ථානය දක්වා […]
දෙවැනි පුහුණු තරගයත් යොවුන් පිල ඉහළින් දිනයි
[vc_row][vc_column][vc_column_text]යොවුන් ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකාවට හිමි උගන්ඩාවට එරෙහි දෙවැනි පුහුණු තරගයද ලකුණු 231 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ අද (13 දා) අලුයම සමත්වූහ. ගයානාහි ප්‍රොවිඩන්ස් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල කඩුලු 8 ක් දැවී ලකුණු 277 ක් රැස් කරන ලදුව පිළිතුරු ඉනිම ක්‍රීඩා […]

