Author: Sameera Peiris

එංගලන්තයට එරෙහි විස්සයි-20 තරගාවලියට ශ්‍රී ලංකා පිලත් සමඟ IFS හවුල් වෙයි

[vc_row][vc_column][vc_column_text]එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමත් සමඟ පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ ‘බැක් ඔෆ් ජර්සි බ්‍රැන්ඩිං’ සහකරු (ටීෂර්ටයේ පිටුපස කොටසේ සන්නාම සහකරු) ලෙස ගෝලීය ව්‍යාවසාය මෘදුකාංග සමාගමක් වන IFS සමාගම ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ එක්ව සිටියි. භාණ්ඩ නිෂ්පාදනය සහ බෙදා හැරීම, වත්කම් ගොඩ නැගීම සහ නඩත්තු කිරීම මෙන්ම සේවා කේන්ද්‍රීය […]

විස්සයි-20 පිලේ නායකත්වයත් කුසල් පෙරේරාට

[vc_row][vc_column][vc_column_text]අවසන් වරට බංග්ලාදේශ තරග සංචාරයට සහභාගිවුණු ක්‍රීඩකයින් 18 දෙනාගෙන් අෂේන් බණ්ඩාර හැර අනෙත් ක්‍රීඩකයින් 17 දෙනාම එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරග සංචාරය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට කණ්ඩායමට ඇතුළත්ව සිටිති. කුසල් පෙරේරාගේ නායකත්වයෙන් යුතුව අද (09 දා) රාත්‍රියේදී එංගලන්තය බලා පිටත්ව යන ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩකයින් 24 දෙනෙකුගෙන් සමන්විත වේ. මෙම තරගාවලිය යටතේ එක්දින තරගවලට […]

අමිල අපෝන්සු ලංකාවේ ක්‍රිකට් වලින් සමුගනියි

[vc_row][vc_column][vc_column_text]වමත් දඟපන්දු යවන අමිල අපෝන්සු නැවතත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා නොකරන අතර නුදුරේදීම ඔහුගේ ජාත්‍යන්තර සමුගැන්ම නිවේදනය කිරීමට නියමිතය. ඇමරිකා එක්සත් ජනපදය වෙනුවෙන් ක්‍රීඩා කිරීම වෙනුවෙන් එහි පුරවැසිභාවය ලබා ගැනීම ඔහු ශ්‍රී ලංකාව අතහැර යෑමට හේතු වී තිබේ[/vc_column_text][/vc_column][/vc_row]

මැයි මාසය සදහා නිර්දේශිත ICC ක්‍රීඩකයා සම්මානයට ප්‍රවීන් ජයවික්‍රමගේ නමත්.

[vc_row][vc_column][vc_column_text]ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය හදුන්වා දුන් මාසික ක්‍රීඩකයා සම්මානයට අදාලව මැයි මාසය සදහා නිර්දේශිත නාමයන් අද,දිනයේදී ප්‍රකාශයට පත් කොට ඇත. ඒ අනුව මැයි මාසය තුළදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැක්වූ දක්ෂතා පදනම් කරගනිමින් නම්කළ ක්‍රීඩකයන් තිදෙනාම ආසියාතික ක්‍රීඩකයන්ය. එම ක්‍රීඩකයන් තිදෙනා අතරට යොවුන් ශ්‍රී ලංකා දගපන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමද ඇතුළත්ය. අනෙකුත් ක්‍රීඩකයන් දෙදෙනා වනුයේ පකිස්ථාන වේගපන්දු […]

LPL තරගාවලියේ දෙවන අදියර සැලසුම් කළ පරිදි පැවැත්වෙයි

[vc_row][vc_column][vc_column_text]ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන අදියර සැලසුම් කළ පරිදි පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කොට ඇත. ඒ අනුව තරගාවලිය එළඹෙන ජුලි මස 30වනදා සිට අගෝස්තු මස 22වනදා දක්වා පැවැත්වෙනු ඇත. රට තුළ උද්ගතව පවතින කොවිඩ් අවධානම හේතුවෙන් තරගාවලිය කල් දැමීමට සිදුවුවහොත් එය දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විදායක නිළධාරී […]

ක්‍රිකට් ක්‍රීඩකයින්කේ කොන්ත්‍රාත් ගැටළුව උග්‍ර අතට – මුදල් නැතිව ක්‍රීඩකයෝ රට නියෝජනයට සැරසෙති

[vc_row][vc_column][vc_column_text] ක්‍රිකට් ක්‍රීඩකයින් කොන්ත්‍රාත් ගත කිරීමේදී අනුගමනය කරන ලද ක්‍රමවේදයේ විනිවිද භාවය පිළිබඳව වූ ගැටළුවට මේ වන තෙක් විසඳුම් නොලැබී යෑම මත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සියළුම ක්‍රීඩකයින් එම කොන්ත්‍රාත්තුවට අත්සන් නොතැබීමට තීරණය කර තිබෙන බව සිය නීතිඥයා මාර්ගයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත අද (05දා) දන්වා යවා තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ වූ […]

කොවිඩි අවධානම නිසා ජාතික කණ්ඩායමේ පුහුණුවීම් අත්හිටුවයි

[vc_row][vc_column][vc_column_text]කොවිඩ් අවධානම එන්න එන්නම වැඩිවීම නිසා ජාතික කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය ඉලක්ක කොට සිදුකරනු ලබන පුහුණුවීම් අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර තිබේ. එංගලන්තයට එරෙහිව එක්දින තරග 3 ක් සහ විස්සයි-20 තරග 3 කට සහභාගිවීම සඳහා 24 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම ජුනි 08 වැනිදා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතව තිබේ. පළමු තරගයට පෙර ශ්‍රී ලංකා […]

එංගලන්ත සංචාරයට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි…

[vc_row][vc_column][vc_column_text] එංගලන්තය සමග පැවැත්වීමට නියමිත එක්දින සහ 20-20 තරගාවලි දෙකට සහභාගී වන 24 දෙනෙකුගෙන් සමන්විත අවසන් සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යොමුකර ඇති බවයි වාර්තා වනවා. එහිදී 28 දෙනෙකුගෙන් සමන්විත මූලික සංචිතයට නම්කර සිටි සදීර සමරවික්‍රම, කමිල් මිෂාර, අශේන් බණ්ඩාර සහ ප්‍රවීන් ජයවික්‍රම යන ක්‍රීඩකයන්ට සංචිතයේ ස්ථානයක් හිමිව නැති බවයි අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ. […]

ශම්මි සිල්වා ආසියානු ක්‍රිකට් මූල්‍ය කමිටුවේ ප්‍රධානියා වෙයි

[vc_row][vc_column][vc_column_text] ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති ශම්මි සිල්වා මහතා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ඒ.සී.සී.) මූල්‍ය සහ අලෙවිකරණ කමිටුවේ සභාපතිවරයා වශයෙන් පසුගියදා පැවැති ආසියානු ක්‍රිකට් කවුන්සිල රැස්වීමේදී තේරී පත්කරගෙන තිබේ. [/vc_column_text][/vc_column][/vc_row]

එංගලන්ත ශ්‍රී ලංකා සංචාරයට ක්‍රීඩකයන් 24 ක්!

[vc_row][vc_column][vc_column_text]එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත එක්දින තරඟමාලාව සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 24 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ප්‍රකාශයට පත් කරනු ඇති බවට වාර්තා වනවා. 24 දෙනෙකුගෙන් යුක්ත මෙකී සංචිතය විස්සයි විස්ස මෙන්ම එක්දින යන තරඟාවලි ද්විත්වයටම නම් කරනු ඇති බවයි වාර්තා වන්නේ. මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම, තරඟ තුනකින් සමන්විත විස්සයි විස්ස තරඟමාලාවේ පළමු සහ දෙවන […]

එංගලන්ත නවසීලන්ත පළමු ටෙස්ට් තරඟය අද

[vc_row][vc_column][vc_column_text]එංගලන්තය සහ නවසීලන්තය අතර තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරඟ මාලාවේ පළමු තරඟය අද දින ශ්‍රී ලංකා වේලාවෙන් සවස 3 30 ට ලෝර්ඩ්ස් පිටියේ දී ආරම්භ වීමට නියමිත වනවා. මෙකී තරඟය නවසීලන්ත කණ්ඩායමට වඩාත්ම වැදගත් වන්නේ ඔවුන් එංගලතයේදීම ටෙස්ට් ලෝක කුසලාන අවසන් මහා තරඟයට එළඹෙන 18 වන දින සහභාගී වන බැවිනි. කණ්ඩායම් ද්විත්වයේ තීරණාත්මක සාධක […]

භානුක රාජපක්ෂ ගෙන් මිකී ආතර් ට චෝදනා

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෙක් වන භානුක රාජපක්ෂ අද දිනයේ දී මාධ්‍ය සාකච්ඡාවකට එක්ව ආන්දෝලනාත්මක ප්‍රකාශ රැසක් සිදු කරනු ලැබුවා. ඔහු දිගින් දිගටම කණ්ඩායමට තෝරා නොගැනීම පිළිබඳව ඔහු මෙම අදහස් ප්‍රකාශ කර සිටියා. ඒ අනුව භානුක පළ කළ අදහස් පහත පරිදි වේ. මම යොවුන් අවධියේ පසු වෙද්දී කිව්වා මාව කණ්ඩායම තෝරා නොගන්නේ […]

Back To Top