[vc_row][vc_column][vc_column_text]ලෝක ටෙස්ට් ශූරතාවලිය අවසන් මහා තරඟය එළඹෙන ජුනි 18 වනදා සිට 22 වනදා දක්වා එංගලන්තයේ දී පැවැත්වීමට නියමිතයි. මේ සඳහා සුදුසුකම් ලබා තිබෙන්නේ ලෝක ටෙස්ට් ශූරතාවලි ලකුණු සටහනේ පළමු ස්ථානය හිමිකර ගත් ඉන්දියාව සහ දෙවන ස්ථානය හිමි කරගත් නවසීලන්ත කණ්ඩායමයි. ඒ අනුව එම අවසන් තරඟයට ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම තෝරාගන්නා ඉන්දීය සංචිතය මීට සුළු මොහොතකට […]
ඉන්දියාවේ ක්‍රිකට් බේරගන්න ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් යෝජනාවක්
[vc_row][vc_column][vc_column_text]කොරෝනා වෛරසය හේතුවෙන් අතර මඟදී අත්හිටුවන ලද ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරග ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු සූදානම් කළ හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කලමනාකරණ කමිටු ප්‍රධානියා වන මහාචාර්යය අර්ජුන ද සිල්වා මහතා පවසයි. ඉන්දියාවේ ප්‍රධාන පුවත්පතක් වන ඩෙකෑන් ක්‍රොනිකල් පුවත්පතට අදහස් දක්වමින් ඒ මහතා ඒ පිළිබඳව පවසා තිබෙන අතර එම යෝජනාව මේ වන […]
දිමුත් කරුණාරත්න හොඳම පිතිකරුවන් දහදෙනාගේ ආසන්නයට
[vc_row][vc_column][vc_column_text]අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නවතම යාවත්කාලීනයට අනුව හොඳම ටෙස්ට් පිතිකරුවන් 10 දෙනාගේ ආසන්නයට පැමිණීමට ශ්‍රී ලංකා පිලේ ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න සමත්වී සිටියි. බංග්ලාදේශයට එරෙහිව තරගාවලිය 1-0 ක් ජය අත්කරගත් තරගාවලියෙන් පසු කරුණාරත්න එම ශ්‍රේණිගත කිරීමේ 11 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටියි. එම තරගාවලියට පෙර එම ශ්‍රේණිගත කිරීම්හි 22 වැනි ස්ථානයේ රැදී සිටි කරුණාරත්න තරගාවලිය අවසන් වන විට ස්ථානය […]
ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙවර ඔලිම්පික් උළෙල නියෝජනයට තවත් ක්‍රීඩිකාවක් සුදුසුකම් ලබයි
[vc_row][vc_column][vc_column_text]ටෝකියෝ ඔලිම්පික් උළෙල නියෝජනයට සුදසුකම් ලැබූ ප්‍රථම ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව බවට පත් වන්නට Mathilda Karlsson පසුගියදා සමත් වුණා. මේ අතර ඊයේ දිනයේදී ඔලිම්පික් උළෙල නියෝජනයට තවත් ක්‍රීඩිකාවක් සුදුසුකම් ලබා තිබෙන බව වාර්තා වුණා. ඒ අනුව ශ්‍රී ලංකාව නියෝජනය කරන දෙවැනි ක්‍රීඩිකාව ලෙස මිල්කා ගෙහානි ඩි සිල්වා ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබන්නේ ජිම්නාස්ටික් ක්‍රීඩා ඉසව්වෙන්. ඇය ඔලිම්පික් උළෙලට […]
බංගලාදේශ එක්දින තරඟාවලියට ක්‍රීඩා කල හැකි ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුතු සංචිතය.
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාවත් බංගලාදේශයත් අතර පැවැත්වෙන එක්දින තරඟාවලිය එළඹෙන මැයි මස 23 වන දින බංගලාදේශයේ ඩකා නුවරදී ආරම්භ වීමට නියමිතයි. එක්දින තරඟ තිත්වයම පැවැත්වෙන්නේ ඩකාහි ශරේ බංගලා ක්‍රීඩා පිටියේදී. මේ අතර වාරයේදී අද Daily News පුවත්පත විසින් මෙම තරඟාවලියට ක්‍රීඩා කළහැකි ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ප්‍රකාශයට පත් කර තිබුණා. ඒ එම ක්‍රීඩකයින් සහ සංචිතය පිළිබඳ […]
එක්දින තරග 3 කට ශ්‍රී ලංකා පිල 16 දා බංග්ලාදේශයට
[vc_row][vc_column][vc_column_text]එක්දින තරග 3 කට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම එළැඹෙන 16 වැනිදා බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිතය. දිවා/රාත්‍රී තරග 3 කින් සමන්විත මෙම එක්දින තරගාවලිය මැයි 23 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබේ. මෙම තරගාවලියද ජෛව ආරක්ෂිත පරිසරයකට ලඝු කොට (Bio Bubble) පැවැත්වෙන අතර තරග 3 ම ඩාකා නුවර ශ්රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. ඒක්දින […]
කොවිඩ් අවධානම හේතුවෙන් IPL තරගාවලිය කල් දැමෙයි.
[vc_row][vc_column][vc_column_text]ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය කල් දැමීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කොට ඇත. එරට ක්‍රිකට් පාලක මණ්ඩල උපසභාපති රජීව් ශුක්ලා මේ බව ඉන්දීය මාධ්‍ය හමුවේ තහවුරු කොට ඇත. දාහතරවන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය මෙලෙස නවතා කල් දැමීමට සිදුවූයේ අද දිනයේදී තවත් කොවිඩ් ආසාදිත ක්‍රීඩකයන් දෙදෙනෙකු වාර්තා වීමත් සමගය. දිල්ලි කැපිටල්ස් ක්‍රීඩක අමිත් මිශ්‍රා හා සන්රයිසස් හයිද්‍රාබාද් […]
ජාත්‍යන්තර පිටියට සමුදුන් තිසර
[vc_row][vc_column][vc_column_text]තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යන බව ප්‍රකාශයට පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි. දක්ෂතා ඇති තරුණ ක්‍රීඩකයින්ට කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ ඉඩ ප්‍රස්ථාව විවර කර දීමේ අරමුණ ඇතිව තමන් එම තීරණයට එළැඹි බවත්, ඒ සඳහා වන සුදුසුම කාලය මෙය බවත් ලිපියක් මගින් ශ්‍රී […]
බංග්ලාදේශයට ‘පාරාවළල්ලක්’ වුණු ප්‍රවීන්ගේ ‘සරළ’ පන්දුව ගැන දිමුත් කියපු කතාව
[vc_row][vc_column][vc_column_text]බංග්ලාදේශයට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 209 කින් ජය ගත්තේය. ඒ සමඟම දෙරට අතර ටෙස්ට් තරගාවලියද 1-0 ක් වශයෙන් ශ්‍රී ලංකාවට ජය හිමිවිය. මෙම තරගාවලි ජයග්‍රහණය එක් අතකින් ශ්‍රී ලංකාවට සුවිශේෂී ජයග්‍රහණයකි. ඒ මන්ද යත් 2018 වසරේ සිට මේ දක්වා වූ වසර 3 ක කාලය ඇතුළත ශ්‍රී ලංකා කණ්ඩායම සිය මව්බිම තුළදී ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක් ලබාගැනීමට අපොහොසත්වීම හේතුවෙනි. […]
Sri Lanka Vs Bangladesh 2nd Test Day 5 Photos
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
කොවිඩ් අවධානම නිසා ‘ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI’ සහ ‘ටීම් ශ්‍රී ලංකා’ අතර තරගය කල් යයි
[vc_row][vc_column][vc_column_text]පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ මැයි මස 04 වැනි දින පැවැත්වීමට නියමිතව තිබූ ‘ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI’ සහ ටීම් ශ්‍රී ලංකා අතර පන්දුවාර විස්සයි-20 තරගය පැවැත්වීමට සැලසුම් කර පරිදි ඉදිරියට නොයන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී සිටියි. රටේ පවිත්න සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහත තීරණයට එළැඹ තිබේ. කොවිඩ් – 19 […]
බංග්ලාදේශ දෙවැනි ඉනිම අමාරුවේ දැම්ම හැටි ගැන රමේෂ් කළ හෙළිදරව්ව
[vc_row][vc_column][vc_column_text]දෙවැනි ටෙස්ට් තරගයේ පස්වැනි දවසට අවතීර්ණ ව සිටියි. ජයග්‍රහණ සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍යව වන්නේ බංග්ලාදේශයේ ඉතිරි කඩුලු 5 පමණි. එය බංග්ලාදේශයට සංසන්දනය කරද්දී ජයග්‍රහණය සඳහා ඔවුන්ට අවශ්‍ය වන්නේ ලකුණු 260 ක් පමණි. ගැටලුවකට ඇත්තේ කණ්ඩායමේ නම් දැරූ ඉදිරි පෙළ පිතිකරුවන් 5 දෙනාම සිව්වැනි දිනයේදීම නරඹන්නන් බවට පත්ව සිටීමයි. බංග්ලාදේශ කණ්ඩායමට ඇති එකම අස්වැසිල්ල වන්නේ කඩුලු රකින්නා වන ලිටන් […]

