[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයින්ගෙන් සමන්විත ‘ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI’ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ වන පුහුණු සංචිතවල ක්‍රීඩකයින්ගෙන් සැදුම් ලත් ‘ටීම් ශ්‍රී ලංකා’ කණ්ඩායම් අතර ආධාර පිණිස තරගයක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ලබන මැයි මස 04 වැනිදා පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත මෙම ක්‍රිකට් තරගයෙන් උපයා ගනු ලබන සියළුම […]
Sri Lanka Vs Bangladesh 2nd Test – Day 1 Photos
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
#SLvBAN | Sri Lanka Training ahead of the 2nd Test Match
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
මේ තණතීරුවේ අර්ධ ශතකය මට මදි වුණ, ඒකයි බැට් එකවත් ඉස්සුවේ නැත්තේ – දිමුත්
[vc_row][vc_column][vc_column_text]බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් තරගය අද (25 දා) ජය පරාජයෙන් තොරව නිමාවට පත් වුණා. එම තරගාවසානයේ මාධ්‍ය හමුවට පැමිණි ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න මාධ්‍යවේදීන් නඟන ලද ප්‍රශ්නවලට දැක්වූ අදහස් කිසිදු සංශෝධනයකින් තොරව පහතින් දැක්වේ. තණතීරුවේ සහයෝගය ඉස්සෙල්ලා කිව්ව වගේ බලාපොරොත්තු වුණේ වේග පන්දු යවන්නන්ට උචිත තණතීරුවක් වෙයි කියලා. මතුපිටින් බලල තමයි […]
ශ්‍රී ලංකාවට වැඩි ගෞරව අත්කර දෙමින් පළමු තරගය ජයපැරදුමෙන් තොරව අවසන් වෙයි
[vc_row][vc_column][vc_column_text]පල්ලකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ඉනිමක පරාජයෙන් බේරීම සඳහා දෙවැනි ඉනිමේදී ලකුණු 107 ක ඉලක්කයක් හඹා යමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම පස්වැනි දිනය වූ අද (25 දා) අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තරගය නිමා කර දමන විට කඩුලු 2 කට ලකුණු 100 ක් ලබා සිටියේය. ලකුණු 541 ක දැවැන්ත ඉලක්කයක් හඹා යමින් පලමු ඉනිමේදී පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත්වූ බැවින් වැඩි ගෞරව […]
Sri Lanka Vs Bangladesh 1st Test – Day 5 Photos
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
දිමුත්ගේ ද්විත්ව ශතකයත් ධනංජයගේ ශතකයත් ශ්‍රී ලංකාව ඔසවා තබති
[vc_row][vc_column][vc_column_text]දිමුත් කරුණාරත්න සහ ධනංජය ද සිල්වාගේ එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද වාර්තා ගත ලකුණු 322 ක නොබිඳුණු සම්බන්ධතාව හේතුවෙන් බංග්ලාදේශ පිලට එරෙහිව මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනට තරගය නිමා කරන විට කඩුලු 3 ට ලකුණු 512 ක් ලබමින් සංචාරකයින්ට එරෙහිව ප්‍රභල පිළිතුරක් ලබා දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (24 දා) […]
දිමුත්-ධනංජය අද්විතීය සබඳතාව වාර්තා පොත් අතරට
[vc_row][vc_column][vc_column_text]බංග්ලාදේශ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් හොදම සබදතාවය වාර්තා කරන්නට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න හා ධනංජය සිල්වා අද දිනයේදී සමත් විය. ඔවුන් දෙදෙනා විසින් බිදහෙලනු ලැබූයේ කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන සතු වූ වසර 14ක් පමණ පැරණි වාර්තාවකි. බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව 2007 වසරේ අස්ගිරිය ක්‍රීඩාංගණයේ පැවති ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා ඉනීමේ […]
දිමුත් කරුණාරත්න ගෙන් කළකට අමතක නොව අද්විතීය ද්විත්ව ශතකයක්.
[vc_row][vc_column][vc_column_text]කුමාර් සංගක්කාර ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් සමුගත් දිනයෙන් පසු ටෙස්ට් ඉනීමක ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු වාර්තා කළ ඉහලම ලකුණු සංඛ්‍යාව රැස්කිරීමට නායක දිමුත් කරුණාරත්න අද දිනයේදී සමත් විය. සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී විශිෂ්ට ඉනීමක් ක්‍රීඩා කරන්නට දිමුත් කරුණාරත්න සමත් විය. ආරම්භක පිතිකරු ලෙසින් පිටියට පැමිණි දිමුත් කරුණාරත්න සිය ටෙස්ට් දිවියේ මංගල ද්විත්ව ශතකය […]
Sri Lanka Vs Bangladesh 1st Test – Day 4 Photos
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
Danushka Gunatilake denies brawl allegations, to take legal action
[vc_row][vc_column][vc_column_text]Sri Lankan Cricketer Danushka Gunathilake has denied media reports which claimed that he was involved in a brawl in Matara. Sri Lanka Cricket (SLC) earlier this week announced that they will conduct an inquiry over the media reports published. Having contacted Danushka Gunathilaka on the recent allegations regarding the brawl in Matara, he directed us […]
දිමුත් ගෙවුණු වසර 5 තුළ වැඩිම ටෙස්ට් ලකුණු ලාභී ආරම්භ පිතිකරුවන් අතර පෙරමුණට.
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ගෙවුණු වසර 5 තුළ වැඩිම ටෙස්ට් ලකුණු රැස්කළ ආරම්භක පිතිකරුවා බවට පත්වන්නට සමත්ව තිබෙනවා. ඒ අනුව ඔහු ගෙවුණු වසර 5 තුළ ටෙස්ට් පිටියේ ලකුණු 3211ක් රැස් කිරීමට සමත්ව තිබෙනවා. (2016 අප්‍රේල් 23 සිට 2021 අප්‍රේල් 23 දක්වා). ශතක 7ක් සමඟ මෙම ලකුණු සංඛ්‍යාව රැස්කර ඇති දිමුත් මේ වන […]

