Author: Sameera Peiris

පාසල් ක්‍රිකට් පිටිය මාර්තු මස සිට සක්‍රීය වෙයි

[vc_row][vc_column][vc_column_text]අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලිය මෙම වසරේ මාර්තු මාසයේදී පවත්වන බවට ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය තහවුරු කොට ඇත. මෙවර තරගාවලිය සාමාන්‍ය දෙදින ආකෘතිය වෙනුවට පන්දුවාර 50කින් සමන්විත එක්දින තරගාවලියක් ලෙසින් පැවැත්වීමට සැලසුම් කොට ඇත. පාසල් ක්‍රිකට් සංගමය තරගාවලිය සැලසුම් කළ ආකාරයට පැවැත්වීම සදහා අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය හිමිවන තෙක් රැදී සිටියි. තරගාවලිය […]

මහේෂ්ගේ හා ධනංජයගේ විශිෂ්ට පන්දු යැවීම Northern Warriors පිළ ශූරතාව කරා රැගෙන යයි

[vc_row][vc_column][vc_column_text]අබුඩාබි T10 තරගාවලියේ සිව්වන අදියරේ අවසන් මහා තරගය හා තෙවන ස්ථානය සදහා වන තරගය ඊයේ දිනයේදී පැවැත්විණි. අවසන් පූර්ව තරගවලදී ජයග්‍රහණයන් හිමිකරගත් Northern Warriors කණ්ඩායම හා Delhi Bulls කණ්ඩායම හතරවන T10 කුසලානය වෙනුවෙන් තරග බිමට පිවිසීය. තරගයේ කාසිය වාසිය හිමිකරගත් Northern Warriors නායක නිකලස් පූරාන් පළමුව පන්දු යැවීමට තීරණය කළේය. දෙවන පන්දුවාරයේ දෙවන පන්දුවේදී ඇෆ්ගනිස්තාන […]

ක්‍රිකට් කමිටුවේ මුල් පුටුව අරවින්දට

[vc_row][vc_column][vc_column_text]තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා විසින් ලබාදෙන ලද නිර්දේශ සැලකිල්ලට ගනිමින් අරවින්ද ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් ‘ක්‍රිකට් කමිටුවක්’ පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක ක්‍රිකට් ක්‍රීඩාවේ ගුණාත්මක භාවය ඉහළ නංවාලීම සඳහා වූ තීරණ තීන්දු ගැනීම සම්බන්ධව සිව් දෙනෙකුගෙන් සමන්විත එම ක්‍රිකට් කමිටුව ශ්‍රී […]

ක්‍රිකට් වර්ජනයක් ගැන පළ වන කතාව සම්පූර්ණ අසත්‍යයක්! ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වන විවේචන ඉදිරියේදීත් පැවතුනහොත් තරග වර්ජනය කිරීමක නිරත වන බවට තමන් කිසි විටෙක ප්‍රකාශ කර නැතැයි ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පවසයි. ඒ මහතා සඳහන් කළේ යැයි සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන අසත්‍ය ප්‍රචාරණයන්ට පිළිතුරු දෙමින් ක්‍රිකට් සභාපතිවරයා එලෙස අදහස් දැක්වීය. “ක්‍රිකට් ක්‍රීඩා සම්බන්ධව වන […]

ශ්‍රී ලංකා පිල එක්දින තරගාවලියට එංගලන්ත

[vc_row][vc_column][vc_column_text]සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එළඹෙන ජුනි මසදී පැවැත්වීමට නියමිත එක්දින හා විස්සයි විස්ස තරගාවලියට දින සහා ක්‍රීඩාංගණ නියමවේ එංගලන්ත ශ්‍රී ලංකා විස්සයි විස්ස තරගාවලිය පළමු තරගය ජුනි මස 23 සෝපියා ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදී දෙවන තරගය ජුනි මස 24 සෝපියා ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදී තෙවන තරගය ජුනි මස 26 ඒජස් බෝල් ක්‍රීඩාංගණයේදී එංගලන්ත ශ්‍රී ලංකා එක්දින තරගාවලිය පළමු […]

ශ්‍රී ලංකා පිළ අඛණ්ඩ ටෙස්ට් තරගාවලි දෙකක් පරාජය ලබයි

[vc_row][vc_column][vc_column_text]සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය අද දිනයේදී නිමාවට පත්විය. ඒ අනුව තරගාවලියේ ජයග්‍රහණය තරග 2-0ක් ලෙසින් එංගලන්ත කණ්ඩායමට හිමි විය. එංගලන්ත කණ්ඩායම අඛණ්ඩව ශ්‍රී ලංකාව තුළදී ජයගත් හයවන ටෙස්ට් තරගය බවට මෙම තරගය පත්විය. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව තරග දෙකක් පරාජයට පත් වූ […]

ජෝ රූට් වගේ පන්දුවට පහර දෙන්න ශ්‍රී ලංකාව ඉගෙන ගත යුතුයි – දිනේෂ් චන්දිමාල්

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහර දෙන ආකාරය ජෝ රූට්ගෙන් ඉගෙනගත යුතු බව ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් ප්‍රකාශ කොට ඇත. එංගලන්ත කණ්ඩායමට එරෙහි තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය පූර්ණ වශයෙන් පරාජයට පත්වන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. තරගාවලිය තුළදී එක් දිවිත්ව ශතකයක් හා ශතකයක් සමගින් ලකුණු 426ක් රැස්කිරීමට ජෝ රූට් සමත් විය. ආබාධයකට ලක්වූ නායක දිමුත් කරුණාරත්න […]

අබුඩාබි T10 ලීගයට ශ්‍රී ලාංකීය යොවුන් ක්‍රීඩකයෝ පමණයි

[vc_row][vc_column][vc_column_text]ජනවාරි මස 28වනදා ආරම්භ වීමට නියමිත අබුඩාබි T10 ලීග් තරගාවලියට තවත් එක් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ක්‍රීඩා කිරීමට නියමිතය. ඒ අනුව දකුණත් පාදගපන්දු යවන යොවුන් ක්‍රීඩක කෙවින් කොත්තිගොඩ මෙවර T10 තරගාවලියේ Maratha Arabians කණ්ඩායම නියෝජනය කරනු ඇත. කෙවින් කොත්තිගොඩ පසුගියවර අබුඩාබි T10 තරගාවලියේදී Bangla Tigers කණ්ඩායම නියෝජනය කළ අතර එහිදී තරග 7ක් තුළ කඩුලු 4ක් දවාගැනීමට […]

ඇඹුල්දෙණිය ගාලු පිටියේ අණසක පතුරුවයි

[vc_row][vc_column][vc_column_text]සංචාරක එංගලන්ත කණ්ඩායමට සමගින් පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දෙවන හා අවසන් ටෙස්ට් තරගය තෙවන දිනටත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීය. දිනය ආරම්භ කරන විට එංගලන්ත කණ්ඩායම කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 98ක් රැස්කරගෙන සිටියහ. දිනයේ පළමු කඩුල්ල ලෙසින් ලකුණු 28ක් රැස්කළ ජොනී බෙයාස්ටෝ දවාගැනීමට ලසිත් ඇඹුල්දෙණියට හැකිවිය. එම කඩුල්ල දවාගැනීමට විනිසුරු තීරණය අභියෝගයට ලක් කරන්නට […]

මුම්බායි පිළ මාලිංගව එපා කියයි !

[vc_row][vc_column][vc_column_text]මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් කණ්ඩායමේ රදවා ගන්නා ක්‍රීඩකයන් ප්‍රකාශයට පත් කිරීම අද දිනයේදී සිදු විය. ඒ අනුව ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ක්‍රීඩක වෙන්දේසියට නිදහස් කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තීරණය කොට ඇත. එම තීරණයත් සමගින් ලසිත් මාලිංග Franchise ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කොට ඇත. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට අවස්ථා හතරකදී ශූරතාවය […]

අලුත් වූ ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම.

[vc_row][vc_column][vc_column_text]ඉන්දීය කණ්ඩායමට ඓතිහාසික ටෙස්ට් ජයක් උරුම කරදුන් ගබ්බා ටෙස්ට් තරගය ඊයේ දිනයේදී නිමාවට පත්විය. එම තරගයත් සමගින් ජාත්‍යන්තර ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් ලේඛනයෙහි සුලු වෙනස්කම් කීපයක් සිදුව ඇත. තරගාවලියේ පළමු තරගය පමණක් ක්‍රීඩා කළ විරාට් කෝලිට එක් ස්තානයකින් පසුබසින්නට සිදුවී ඇත. ඒ අනුව ඔහු ජාත්‍යන්තර ටෙස්ට් පිතිකරුවන් අතරෙහි සිව්වැන්නා බවට පත් වද්දී මානස් ලබුශේන්ග් එහි […]

Back To Top