[vc_row][vc_column][vc_column_text]සංචාරක එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර ජොහැන්සන්බර්ග්හිදී පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 2 ක ජයක් වාර්තා කිරීමට එංගලන්තය සමත් වුණා. දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය අවසන් වුණේ දෙපිළම තරග 1 බැගින් ජය ගෙන සම තත්වයේ සිටියදී. තුන්වැනි එක්දින ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්නේ දකුණු අප්‍රිකාවයි. ඔවුන් පන්දු වාර […]
SLC Major League Tournament 2019/20 – CCC Vs BRC
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
SLC Major League Tournament 2019/20 – NCC Vs Lankan’s SC
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
Dialog Rugby League – Navy Sc Vs CH & FC
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
සීඑච් හමුවේ නාවික හමුදාව පරාජයට පත් වෙයි
[vc_row][vc_column][vc_column_text]අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ මෙම සති අන්තයේ අවසන් තරගය පැවැත්වුණේ නාවික හමුදාව සහ සී එච් ඇන්ඩ් එෆ් සී කණ්ඩායම් අතර. ඒ වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදීයි. තරගයේදී ලකුණු රැස් කිරීම ආරම්භ කිරීමට සමත් වූ නාවික හමුදාව පළමු අර්ධයේදී වැඩි වාසි හිමි කර ගැනීමටද සමත් වුණා. ඒ අනුව එම අර්ධය නිමා වුණේ ලකුණු 13 ට 6 […]
යොවුන් ලෝක ක්‍රිකට් කිරුළ බංග්ලාදේශයට
[vc_row][vc_column][vc_column_text]දකුණු අප්‍රිකාවේදී පැවැති 13 වැනි වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් වුණේ ක්‍රිකට් වාර්තා පොත් අලුත් කරමින්. මෙම තරගාවලියේ ශුරතාව හිමි කර ගත්තේ බංග්ලාදේශයයි. බංග්ලාදේශ ක්‍රිකට් ඉතිහාසයෙ ඔවුන් ලෝක කුසලානයක් ජය ගත් පළමු අවස්ථාව මෙයයි. අවසන් තරගයේදී බංග්ලාදේශය හමුවේ පරාජය වුණේ සිව්වරක් වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලානය හිමි කර […]
Dialog Rugby League – Police Sc Vs Havelock SC
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
නසීම් ෂා ක්‍රිකට් වාර්තා පොත් අතරට
[vc_row][vc_column][vc_column_text]ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ කඩුලු ත්‍රිත්වයක් දවා ගත් ලාබාලතම ක්‍රීඩකයා ලෙස වාර්තා පොත් අතරට එක් වීමට 16 හැවිරිදි පාකිස්තාන වේග පන්දුයවන ක්‍රීඩක නසීම් ෂා සමත් වුණා. ඒ බංග්ලාදේශයට එරෙහිව රාවල්පින්ඩිහිදී පැවැත්වුවෙ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී. බංග්ලාදේශ – පාකිස්ථාන පළමු ටෙස්ට් තරගයේ තුන්වැනි දිනයේදී නසීම් ෂා මෙම වාර්තාව පිහිටවූ අතර ඔහු හමුවේ දැවී ගිය ක්‍රීඩකයින් වන්නේ […]
සිඩ්නි සික්සර්ස් කණ්ඩායම දෙවැනි වරටත් බිග් බෑෂ් ලීග් කිරුළ දිනයි.
[vc_row][vc_column][vc_column_text]බිග්බෑෂ් ලීග් 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය පැවැත්වුණේ සිඩ්නි සික්සර්ස් සහ මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායම් අතර. තරගය සිඩ්නිහිදී. පැවැත්වුණා. තරගයට වර්ෂාවෙන් බාධා ඇති වූ අතර ඉනිමක් පන්දු වාර 12 කට සීමා කෙරුණා. පළමුවෙන් පන්දුවට පහර දුන් සිඩ්නි සික්සර්ස් කණ්ඩායම පන්දු වාර 12 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 116 ක් රැස් කළා. ජෝෂ් පිලිපේ […]
දෙවැනි එක්දින තරගයේ ජයත් නවසීලන්තයට
[vc_row][vc_column][vc_column_text]සංචාරක ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය ඔක්ලන්ඩ් හිදී පැවැත්වුණා. කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුවෙන් පන්දුව පහර දීමේ අවස්ථාව නවසීලන්තයට ලබා දුන්නා.ඒ අනුව නවසීලන්ත ඉනිම ආරම්භ කළේ මාටින් ගප්ටිල් සහ හෙන්රි නිකලස්. ඔවුන් දෙදෙනා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දෙමින් ගොඩ නැගූ සබධතාව ලකුණු 93 ක්. පළමු කඩුල්ල ලෙස නිකලස් ලකුණු 41 […]
1993 වසරින් පසුව එෆ් ඒ කුසලානය පොලිස් කණ්ඩායමට
[vc_row][vc_column][vc_column_text]ශ්‍රි ලංකා පාපන්දු සම්මේලනය වාර්ෂිකව සංවිධාන කරන එෆ් ඒ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් තරගය කොළඹ තුරග තරග පිටියේදී පසුගියදා අවසන් වුණා. ඊට සුදුසුකම් ලබා තිබුණේ පොලිස් කණ්ඩායම සහ සෝන්ඩර්ස් කණ්ඩායමයි. තරගය ආරම්භයේ සිටම දෙපිළම තියුණු තරග රටාවක් දියත් කළා. පළමු අර්ධයේදී කණ්ඩායම් දෙකටම ගෝල වාර්තා කිරීමට අවස්ථා කිහිපයක් උදා වුවද ඒවා සාර්ථක වූයේ නැහැ. ඒ […]
FA Cup Finals – Police Vs Saunders
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]

