[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
දකුණු ආසියානු හෝප්ස් හා කැඩෙට් කණිෂ්ඨ මේසපන්දු තරගාවලිය ජයග්‍රහකයින් ක්‍රීඩා ඇමති මුණගැසේ
[vc_row][vc_column][vc_column_text]පසුගියදා නේපාලයේ කත්මන්දු නුවර පැවති දකුණු ආසියානු හෝප්ස් හා කැඩෙට් කණිෂ්ඨ මේසපන්දු තරගාවලියට සහභාගී වී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ඇතුලුව පදක්කම් 07 ක් දිනා දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු ගරු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා 2020.02.06 වන දින ක්‍රීඩා අමාත්‍යාංශයේදී හමුවිය. එහිදී තරගාවලියට සහභාගී වූ දරු දැරියන් වෙත අමාත්‍යවරයා උණුසුම් සුභ පැතුම් එක […]
Sri Lanka Women’s Team Departure for ICC Women’s T20I
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
SL Women’s Team Jersey Launch for ICC T20I
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
බංග්ලාදේශය පළමු වරට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් තරගයට
[vc_row][vc_column][vc_column_text]වයස අවුදුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගායලියේ දෙවැනි අවසන් තරගයෙන් නවසීලන්තය පරදා ජය වාර්තා කිරීමට බංග්ලාදේශය සමත් වුණා. තරගයේ කාසියේ වාසිය හිමි කර ගත් බංග්ලාදේශය පළමුවෙන් පන්දුවට පහර දීමට නවසීළන්තයට ආරාධනා කළා. ඒ අනුව නවසීලන්ත කණ්ඩායම පන්දු වාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 211 ක්. ඉනිමේ වැඩිම ලකුණු […]
ඉන්දියාව සමග පැවැති පළමු එක්දින තරගයේ ජය නවසීලන්තයට
[vc_row][vc_column][vc_column_text]තරග 3 කින් සමන්විත ඉන්දීය නවසීලන්ත එක්දින තරගාවලියේ පළමු තරගය පැවැත්වුණේ හැමිල්ටන්හි සෙඩර්න් පාර්ක් ක්‍රීඩාංගණයේදී. තරගයේ කාසියේ වාසිය දිනා ගත් නවසීලන්තය පළමුවෙන් පන්දුවට පහර දීමට ඉන්දියාවට ආරාධනා කළා. මෙම තරගයේදී ඉන්දියාව වෙනුවෙන් ප්‍රිත්වි ෂොව් සහ මයාන්ක් අගර්වාල් එක්දින වරම් හිමි කර ගත්තා. ටොම් බ්ලන්ඩෙල් නවසීලන්තය වෙනුවෙන් එක්දින වරම් හිමි කර ගැනීමට සමත් වුණා. තරගයේ පළමුවෙන් […]
ඇෆ්ගනිස්ථානය හමුවේ පරාජය වූ දකුණු අප්‍රිකාවට 7 වැනි ස්ථානයත් අහිමි වෙයි
[vc_row][vc_column][vc_column_text]දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 7 වැනි ස්ථානය සදහා තරගය පැවැත්වුණේ දකුණු අප්‍රිකාව සහ ඇෆ්ගනිස්තානය අතර. එහි කාසියේ වාසිය හිමි කර ගත්තේ දකුණු අප්‍රිකාවයි. ඔවුන් පළමුව පන්දුවට පහර තීරණය කළා. ඒ අනුව දකුණු අප්‍රිකාවට පන්දු වාර 39 යි පන්දු 3 ක් අවසානයේදී සියලු ක්‍රීඩකයින් දැවී රැස් කිරීමට හැකිවුණේ […]
දකුණු අප්‍රිකාව හමුවේ එංගලන්තයට කඩුලු 7 ක පරාජයක්.
[vc_row][vc_column][vc_column_text]තරග 3 කින් සමන්විත එංගලන්ත – දකුණු අප්‍රිකා එක්දින තරගාවලියේ පළමු තරගය පැවැත්වුණේ කේප් ටවුන්හි නිව් ලෑන්ඩ් ක්‍රීඩාංගණයේදීයි. තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව එංගලන්තයට ලබා දුන්නා. ඒ අනුව එංගලන්ත කණ්ඩායම පන්දු වාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 258 ක් රැස් කළා. ජෝ ඩැන්ලි ලකුණු 87ක් රැස් කළේ […]
Easy win’s for HNB Finance and Commercial Credit MCA “C”
[vc_row][vc_column][vc_column_text]In a match where 667 runs were scored in 96 overs, Peoples Leasing & Finance prevailed over Pan Asia Bank (PABC) by 03 wickets, in the 01st National Development Bank (NDB) Trophy, MCA “C” division 50 Over, white ball, League Tournament 2020, continued last week-end, 01st & 02nd February. PABC, batting first hammered 337 for […]
“CBL-Munchee”Trophy, MCA “D” division, 40 Over League Tournament 2020
[vc_row][vc_column][vc_column_text]Debutants, Mode Engineering created a huge upset when they eliminated the Group B winner, Ansell Lanka by 04 wickets, to book a place in the semi-finals, in the 01st “CBL-Munchee” Trophy, MCA “D” division, 40 Over League Tournament 2020, continued last week-end, 01st & 02nd February. In the other 03 quarter finals, as expected Maliban […]
මේස පන්දු ජාතික ශුරතාව 6 වැනි වරටත් උදය රණසිංහට
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා මේස පන්දු සංගමය සංවිධාන කල ජාතික ශුරතා මේස පන්දු තරගාවලිය පසුගියදා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ථ මේස පන්දු ක්‍රීඩාංගණයේදී අවසන් වුණා. මෙවර තරගාවලිය සංවිධාන කර තිබුණේ 73 වැනි වරට. දින 2 ක් පුරා පැවැති තරගාවලිය සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 227 දෙනෙකු සහභාගී වී සිටියා. තරග පැවැත්වුණේ කාන්තා හා පිරිමි කේවල, කාන්තා හා පිරිමි යුගල […]
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින තරගාවලිය සදහා සහභාගී වන බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම් කර තිබෙනවා. ඊට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුලත්. කණ්ඩායමේ නායකයා කිරන් පොලාඩ්. උපනායකයා ලෙස නම් කර තිබෙන්නේ ශායි හොප්. ශ්‍රී ලංකා – කොදෙව් එක්දින තරගාවලිය තරග 3 කින් සමන්විතයි. ඉන් පළමු තරගය ලබන 22 වැනිදා පැවැත්වෙන්නේ කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදීයි. දෙවැනි […]

