Author: Sameera Peiris

ජාතික පැසි පන්දු ශුරතාවලියේ දෙවැනි කාණ්ඩයේ තරග මඩකලපුවේදී නිමවෙයි

[vc_row][vc_column][vc_column_text]52 වැනි වරට සංවිධානය කරන ජාතික පැසි පන්දු ශුරතාවලියේ දෙවැනි කාණ්ඩයේ තරග මෙවර පැවැත්වුණේ මඩකලපුවේදී, අවසන් තරග හර්බට් පැසි පන්දු පිටියේදී නිමාවුණා. පිරිමි අවසන් තරගයට සුදුසුකම් ලබා තිබුණේ යාපනය සහ මඩකලපුව දිස්ත්‍රික් කණ්ඩායම්. තරගයේ පළමු අර්ධය නිමා වුණේ ලකුණු 42 ට 40 ක් ලෙස යාපනය දිස්ත්‍රික් කණ්ඩායම ඉදිරියෙන් සිටිමින්. දෙවැනි අර්ධයේදී යාපනය ක්‍රීඩකයින් තවත් ලකුණු […]

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක රෆායල් නඩාල් අර්ධ අවසන් පූර්ව වටයට

[vc_row][vc_column][vc_column_text]2020 වසරේ පළමු ග්‍රෑන්ඩ්ස්ලෑම් ටෙනිස් තරගාවලිය වන ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හිදී මේ දිනවල පැවැත්වෙනවා. ඒ ලොව සුපිරිතම ටෙනිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන්. ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් තරගාවලියේ සිව්වැනි වටයේ තරගයේදී ඔස්ට්‍රේලියාවේ නික් කර්ගිසෝයි සමග තරග වැදුණා. එම තරගයේ පළමු වටය නඩාල් ජය ගත්තේ ලකුණු 6 ට 3 ක් ලෙසයි. නමුත් […]

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පළඝ අංශයේ අවසන් පූර්ව වටයට

[vc_row][vc_column][vc_column_text]දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග 2 ක් පරාජය වූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් තරගාවලියේ පළඝ අංශයේ අර්ධ අවසන් පූර්ව වටයට සහභාගී වුණා. ඒ නයිජීරියාවට එ‌ෙරහිවයි. තරගයේ පළමුවෙන් පන්දුව‌ට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දු වාර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 306 ක් […]

සුපිරි පැසි පන්දු ක්‍රීඩක කොබේ බ්‍රයන්ට් ගුවන් අනතුරකින් අවසන් ගමන් යයි.

[vc_row][vc_column][vc_column_text]ඇමෙරිකාවෙන් බිහිවූ විශිෂ්ඨතහ පැසි පන්දු ක්‍රීඩකයෙකු වන කොබේ බ්‍රයන්ට් ගුවන්යානා අනතුරකින් ජීවිතක්ෂයට පත් වුණා. ඔහු සමග ඔහුගේ 13 හැවිරිදි දියණිය සමග තවත් 7 දෙනෙකු මෙම අනතුරින් මියගියා. කොබේ බ්‍රයන්ට් ඇතුළු පිරිස ගමන් කරමින් තිබූ පෞද්ගලීක හෙකිකොප්ටර් යානය කැලිෆෝනියා ප්‍රාන්තයේ කැලබෑසස් නගරය ආසන්නයේ කඩා වැටී තිබෙනවා. ඉන් යානයේ ගමන් කළ සියලු දෙනාම මියගියා. මිය යන විට […]

පොලිස් ක්‍රීඩකයින් හමුවේ සීඑච් කණ්ඩායම පසුබසී.

[vc_row][vc_column][vc_column_text]අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සීඑච් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් ජයග්‍රහණය වාර්තා කිරීමට පොලිස් කණ්ඩායම සමත් වුණා. තරගය කොළඹ තුරග තරග පිටියේදී පසුගිය ඉරිදා (26) පැවැත්වුණා. තරගයේ පළමු අර්ධයේදී පොලිස් කණ්ඩායම ගෝල දිනුම් 3 ක් සහ දඩුවම් පහරක් සමග ලකුණු 24 ක් රැස් කිරීමට සමත් වුණා. ප්‍රතිවාදී සීඑච් ඇන්ඩ් එෆ් සී කණ්ඩායම […]

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ පළමු ජය වාර්තා කරයි

[vc_row][vc_column][vc_column_text]වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තමන් සහභාගී වූ අවසන් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ ජපාන කණ්ඩායමට එරෙහිවයි. ශ්‍රී ලංකාව මෙම තරගයට පිවිසියේ මූලික වටයේ තමන් සහභාගී වූ පළමු තරග 2 ම පරාජය වීමෙන් පසුවයි. පළමු තරගයේදී ශ්‍රී ලංකාව ඉන්දියාව හමුවේත් දෙවැනි තරගය නවසීලන්තය හමුවේත් පරාජය […]

වෙළද සේවා ක්‍රිකට් ශුරතාව හේලීස් කණ්ඩායමට

[vc_row][vc_column][vc_column_text]වෙළද සේවා ක්‍රිකට් සංගමය සංවිධාන කරන වෙළද සේවා 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය වෙළද සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණ‌ා. එහි අවසන් තරගයට සුදුසුකම් ලබා තිබුණේ හේලීස් කණ්ඩායම සහ මාස් යුනිචෙලා කණ්ඩායමයි. ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් කිහිප දෙනෙකු මෙම කණ්ඩායම් දෙකෙහි ක්‍රීඩා කරනු දක්නට ලැබුනා. යුනිචෙලා කණ්ඩායම පන්දු වාර 19 යි පන්දුවක් අවසනායේ සියලු […]

ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා ශුරතාවලිය අවලංගු කෙරේ.

[vc_row][vc_column][vc_column_text]චීනයට මේ වන විට බලපා ඇති කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් චීනයේ හැංෂු නගරයේදී පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා ශුරතාවලිය අවලංගු කර ඇති බව වාර්තා වනවා. ශුරතාවලි පැවැත්වීමට නියමිතව තිබුණේ ලබන මස (පෙබරවාරි) 12 සහ 13 යන දෙදිනයි. මේ සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7 දෙනෙකු සහභාලී වීමට නියමිතව තිබුණා. මලල ක්‍රීඩා […]

මහනුවර කණ්ඩායමට පහසු ජයක්

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය සංවිධානය කරන අත්නර් සමාජ ලීග් රග්බි තරගාවලියේ තවත් තරග 3ක් මෙම සෙනසුරාදා (25) පැවැත්වුණා. මහනුවර සහ ගුවන් හමුදා කණ්ඩායම් අතර තරග තරගය පැවැත්වුණේ රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී.එහි පළමු වටයේදී මහනුවර කණ්ඩායම ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් සාර්ථක කර ගනිමින් ලකුණු 12 ක් රැස් කළා. ප්‍රතිවාදී ගුවන් හමුදාව එහිදී රැස් කළේ […]

Back To Top