Author: Sameera Peiris

නසීම් ෂා ක්‍රිකට් වාර්තා පොත් අතරට

[vc_row][vc_column][vc_column_text]ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ කඩුලු ත්‍රිත්වයක් දවා ගත් ලාබාලතම ක්‍රීඩකයා ලෙස වාර්තා පොත් අතරට එක් වීමට 16 හැවිරිදි පාකිස්තාන වේග පන්දුයවන ක්‍රීඩක නසීම් ෂා සමත් වුණා. ඒ බංග්ලාදේශයට එරෙහිව රාවල්පින්ඩිහිදී පැවැත්වුවෙ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී. බංග්ලාදේශ – පාකිස්ථාන පළමු ටෙස්ට් තරගයේ තුන්වැනි දිනයේදී නසීම් ෂා මෙම වාර්තාව පිහිටවූ අතර ඔහු හමුවේ දැවී ගිය ක්‍රීඩකයින් වන්නේ […]

සිඩ්නි සික්සර්ස් කණ්ඩායම දෙවැනි වරටත් බිග් බෑෂ් ලීග් කිරුළ දිනයි.

[vc_row][vc_column][vc_column_text]බිග්බෑෂ් ලීග් 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය පැවැත්වුණේ සිඩ්නි සික්සර්ස් සහ මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායම් අතර. තරගය සිඩ්නිහිදී. පැවැත්වුණා. තරගයට වර්ෂාවෙන් බාධා ඇති වූ අතර ඉනිමක් පන්දු වාර 12 කට සීමා කෙරුණා. පළමුවෙන් පන්දුවට පහර දුන් සිඩ්නි සික්සර්ස් කණ්ඩායම පන්දු වාර 12 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 116 ක් රැස් කළා. ජෝෂ් පිලිපේ […]

දෙවැනි එක්දින තරගයේ ජයත් නවසීලන්තයට

[vc_row][vc_column][vc_column_text]සංචාරක ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය ඔක්ලන්ඩ් හිදී පැවැත්වුණා. කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුවෙන් පන්දුව පහර දීමේ අවස්ථාව නවසීලන්තයට ලබා දුන්නා.ඒ අනුව නවසීලන්ත ඉනිම ආරම්භ කළේ මාටින් ගප්ටිල් සහ හෙන්රි නිකලස්. ඔවුන් දෙදෙනා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දෙමින් ගොඩ නැගූ සබධතාව ලකුණු 93 ක්. පළමු කඩුල්ල ලෙස නිකලස් ලකුණු 41 […]

1993 වසරින් පසුව එෆ් ඒ කුසලානය පොලිස් කණ්ඩායමට

[vc_row][vc_column][vc_column_text]ශ්‍රි ලංකා පාපන්දු සම්මේලනය වාර්ෂිකව සංවිධාන කරන එෆ් ඒ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් තරගය කොළඹ තුරග තරග පිටියේදී පසුගියදා අවසන් වුණා. ඊට සුදුසුකම් ලබා තිබුණේ පොලිස් කණ්ඩායම සහ සෝන්ඩර්ස් කණ්ඩායමයි. තරගය ආරම්භයේ සිටම දෙපිළම තියුණු තරග රටාවක් දියත් කළා. පළමු අර්ධයේදී කණ්ඩායම් දෙකටම ගෝල වාර්තා කිරීමට අවස්ථා කිහිපයක් උදා වුවද ඒව‌ා සාර්ථක වූයේ නැහැ. ඒ […]

දකුණු ආසියානු හෝප්ස් හා කැඩෙට් කණිෂ්ඨ මේසපන්දු තරගාවලිය ජයග්‍රහකයින් ක්‍රීඩා ඇමති මුණගැසේ

[vc_row][vc_column][vc_column_text]පසුගියදා නේපාලයේ කත්මන්දු නුවර පැවති දකුණු ආසියානු හෝප්ස් හා කැඩෙට් කණිෂ්ඨ මේසපන්දු තරගාවලියට සහභාගී වී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ඇතුලුව පදක්කම් 07 ක් දිනා දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු ගරු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා 2020.02.06 වන දින ක්‍රීඩා අමාත්‍යාංශයේදී හමුවිය. එහිදී තරගාවලියට සහභාගී වූ දරු දැරියන් වෙත අමාත්‍යවරයා උණුසුම් සුභ පැතුම් එක […]

බංග්ලාදේශය පළමු වරට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් තරගයට

[vc_row][vc_column][vc_column_text]වයස අවුදුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගායලියේ දෙවැනි අවසන් තරගයෙන් නවසීලන්තය පරදා ජය වාර්තා කිරීමට බංග්ලාදේශය සමත් වුණා. තරගයේ කාසියේ වාසිය හිමි කර ගත් බංග්ලාදේශය පළමුවෙන් පන්දුවට පහර දීමට නවසීළන්තයට ආරාධනා කළා. ඒ අනුව නවසීලන්ත කණ්ඩායම පන්දු වාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 211 ක්. ඉනිමේ වැඩිම ලකුණු […]

ඉන්දියාව සමග පැවැති පළමු එක්දින තරගයේ ජය නවසීලන්තයට

[vc_row][vc_column][vc_column_text]තරග 3 කින් සමන්විත ඉන්දීය නවසීලන්ත එක්දින තරගාවලියේ පළමු තරගය පැවැත්වුණේ හැමිල්ටන්හි සෙඩර්න් පාර්ක් ක්‍රීඩාංගණයේදී. තරගයේ කාසියේ වාසිය දිනා ගත් නවසීලන්තය පළමුවෙන් පන්දුවට පහර දීමට ඉන්දියාවට ආරාධනා කළා. මෙම තරගයේදී ඉන්දියාව වෙනුවෙන් ප්‍රිත්වි ෂොව් සහ මයාන්ක් අගර්වාල් එක්දින වරම් හිමි කර ගත්තා. ටොම් බ්ලන්ඩෙල් නවසීලන්තය වෙනුවෙන් එක්දින වරම් හිමි කර ගැනීමට සමත් වුණා. තරගයේ පළමුවෙන් […]

Back To Top