[vc_row][vc_column][vc_column_text]එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී ප්‍රතිවාදී කණ්ඩායම අඩුම ලකුණු සංඛ්‍යාවකට දවා ගනිමින් ශ්‍රී ලංකාව පිහිටුවා තිබූ වාර්තාව සම කිරීමට නේපාල කණ්ඩායම සමත් වුණා. ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධාන කරන ලෝක ශුරතා ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අමෙරිකානු කණ්ඩායම ලකුණු 35 කට දවා ගනිමින්. 2004 වසරේදී සිම්බාබ්වේ හරාරේහිදී පැවැති තරගයකදී සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 35 කට දවා ගනිමින් ශ්‍රී […]
ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විවෘත කෙරේ.
[vc_row][vc_column][vc_column_text]2019 අංක 24 දරන ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැලැක්වීමේ පනත යටතේ වන වරදක් සම්බන්ධයෙන් විමර්ශන බලතල සහිත විශේෂ විමර්ශණ ඒකකය විවෘත කිරීම අධ්‍යාපන,ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් 2020.02.11 අගහරුවාදා දින ප.ව.3.00 ට සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරී භූමියේ ගෘහස්ත ක්‍රීඩාගාරය පිහිටි කාර්‍යාල පරිශ්‍රයේ විවෘත කරන ලදි. [/vc_column_text][/vc_column][/vc_row]
ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරගාවලියට එංගලන්ත සංචිතය නම් කෙරේ
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා තරග සංචාරය සදහා එංගලන්ත ටෙස්ට් කණ්ඩායම නම් කර තිබෙනවා. ඊට බෙන් ෆෝක්ස් සහ කීටන් ජෙනිංග්ස් කැදවා ඇති අතර මෙම ක්‍රීඩකයන් දෙදෙනා එංගලන්ත ටෙස්ට් සංචිතයට එක්වූයේ මාස 12 කට පසුවයි. පසුගියදා අවසන් වූ දකුණු අප්‍රිකානු සංචාරයේදී ආබාධයකට ලක්වූ ජේම්ස් ඇන්ඩර්සන්ට මෙම කණ්ඩායමේ ස්ථානයක් හිමිව නැහැ. මේ අතර මොයින් අලීටද කණ්ඩායමේ ස්ථානයක් ලබා දී නොතිබීම […]
නවසීලන්තය හමුවේ ඉන්දියාවට තරගාවලි පරාජයක්
[vc_row][vc_column][vc_column_text]වසර 30 කට පසුව ඉන්දියාවට එරෙහිව පූර්ණ තරගාවලි ජයක් හිමි කර ගැනීමට නවසීලන්තය සමත් වුණා. ඒ දෙරට අතර පැවැති 3 වැනි එක්දින තරගයද කඩුලු 5කින් ජය ගනිමින්. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව පන්දු වාර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 296 ක් රැස් කළා. කේ එල් රාහුල් ලකුණු 112 ක් ලබා ගත් අතර […]
තුන්දින ක්‍රිකට් තරගාවලියේ පෙරමුණ සී සී සී කණ්ඩායට
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් සමාජ තෙදින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතිය අවසානයේ ප්‍රසාද ලකුණු සටහන නිකුත් වී තිබෙනවා. එහි පෙරමුණ ගෙන තිබෙන්නේ සී සී සී කණ්ඩායමයි. ඔවුන් මේ වන විට තරග 2 ක් ක්‍රීඩා කර ඉන් එක් තරගයක පූර්ණ ජයග්‍රහණය හිමි කර ගත්තා. අනෙක් තරගයේ පළමු ඉනිමේ ජය ලැබූ සී සී සී කණ්ඩායමට […]
බංග්ලාදේශයට එරෙහිව පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පාකිස්තානය ජය ගනී
[vc_row][vc_column][vc_column_text]සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වුණේ රාවල්පින්ඩිහිදී. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශය පළමු ඉනිම සදහා සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 233 ක් රැස් කළා. මොහොමඩ් මිතුන් ලකුණු 63 ක් රැස් කළ අතර නජිමුල් හොසේන් ලකුණු 44 යි. පන්දු යැවීමේදී ශහීන් ෂා අෆ්රිඩි කඩුලු 4 ක් බිද හෙලුවා. පිලිතුරු ලෙස […]
එංගලන්ත – දකුණු අප්‍රිකා එක්දින තරගාවලිය සම වෙයි
[vc_row][vc_column][vc_column_text]සංචාරක එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර ජොහැන්සන්බර්ග්හිදී පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 2 ක ජයක් වාර්තා කිරීමට එංගලන්තය සමත් වුණා. දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය අවසන් වුණේ දෙපිළම තරග 1 බැගින් ජය ගෙන සම තත්වයේ සිටියදී. තුන්වැනි එක්දින ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්නේ දකුණු අප්‍රිකාවයි. ඔවුන් පන්දු වාර […]
SLC Major League Tournament 2019/20 – CCC Vs BRC
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
SLC Major League Tournament 2019/20 – NCC Vs Lankan’s SC
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
Dialog Rugby League – Navy Sc Vs CH & FC
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
සීඑච් හමුවේ නාවික හමුදාව පරාජයට පත් වෙයි
[vc_row][vc_column][vc_column_text]අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ මෙම සති අන්තයේ අවසන් තරගය පැවැත්වුණේ නාවික හමුදාව සහ සී එච් ඇන්ඩ් එෆ් සී කණ්ඩායම් අතර. ඒ වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදීයි. තරගයේදී ලකුණු රැස් කිරීම ආරම්භ කිරීමට සමත් වූ නාවික හමුදාව පළමු අර්ධයේදී වැඩි වාසි හිමි කර ගැනීමටද සමත් වුණා. ඒ අනුව එම අර්ධය නිමා වුණේ ලකුණු 13 ට 6 […]
යොවුන් ලෝක ක්‍රිකට් කිරුළ බංග්ලාදේශයට
[vc_row][vc_column][vc_column_text]දකුණු අප්‍රිකාවේදී පැවැති 13 වැනි වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් වුණේ ක්‍රිකට් වාර්තා පොත් අලුත් කරමින්. මෙම තරගාවලියේ ශුරතාව හිමි කර ගත්තේ බංග්ලාදේශයයි. බංග්ලාදේශ ක්‍රිකට් ඉතිහාසයෙ ඔවුන් ලෝක කුසලානයක් ජය ගත් පළමු අවස්ථාව මෙයයි. අවසන් තරගයේදී බංග්ලාදේශය හමුවේ පරාජය වුණේ සිව්වරක් වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලානය හිමි කර […]

