[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මිකී ආතර් එළඹෙන සතියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් හා ගිවිසුම් ගත වනු ඇතැයි ක්‍රිකට් ආරංචි මාර්ග අනාවරණය කරයි. එසේම පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින්ද අනුමත කළ ශේන් මැක්ඩර්මත් මේ වන විටත් ශ්‍රී ලංකා ක්‍රිකට් සමගින් එක්වී ඇතැයි ආරංචි මාර්ග අනාවරණය කරයි. එසේම වේග පන්දු යවන […]
SLC and SLT join hands to construct a new cricket ground
[vc_row][vc_column][vc_column_text]Sri Lanka Cricket (SLC) and Sri Lanka Telecom (SLT) signed an MOU recently to build a cricket ground on a 36 acre land, which belongs to the SLT Campus in Padukka. Under the MOU, SLT will do the initial preparation work of the ground, whilst SLC will build cricketing facilities. Among the work, SLC will […]
එංගලන්ත පිතිකරුවන් සාර්ථක වනවිට පාකිස්තානය ඕස්ට්‍රේලියාව හමුවේ පසුබසිති.
[vc_row][vc_column][vc_column_text]එංගලන්තය හා නවසීලන්තය අතර ප්‍රථම ටෙස්ට් තරගය සේම පාකිස්තානය හා ඕස්ට්‍රේලියාව අතර ප්‍රථම ටෙස්ට් තරගය අද ආරම්භ විය.. මෙහි ප්‍රථම තරගය ලෙස එංගලන්තය හා නවසීලන්තය අතර තරගය ශ්‍රී ලංකාවේ වේලාවින් උදෑසන 3.30ට නවසීලන්තයේදී ආරම්භ විය.කාසියේ වාසිය දිනාගෙන ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව තමන් වෙත ලබා ගැනීමට එංගලන්ත නායක ජෝ රූට් තීරණය කරන ලදි.. එය සාර්ථක […]
ගියවර ශූරයන් මූලික වටයෙන්ම ආපසු එනවිට පාකිස්තානය හා බංග්ලාදේශය අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි.
[vc_row][vc_column][vc_column_text]ආසියානු නැගි එන ක්‍රිකට් ශූරතාවය වෙනුවෙන් දෙවන අවසන් පූර්ව තරගය අද බංග්ලාදේශය හා ඇෆ්ගනිස්තානය අතර බංගලාදේශයේ මීර්පූර්හි ශෙයාර් බංගලා ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි. තරගයේ කාසිය වාසිය දිනාගත් බංග්ලාදේශය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කරන ලදි. එම තීරණයට සාධාරණයක් එක්කිරීමට සමත් වූ බංගලාදේශ පන්දු යවන්නන් ඇෆ්ගනිස්තාන පළමු කඩුලු 4 ලකුණු 36ක් තුළ දවා ගැනීමට සමත් විය. ඉන් අනතුරුව […]
ක්‍රිස් ලියන්ගේ ප්‍රහාරය දිල්ලිය අසරණ කරයි
[vc_row][vc_column][vc_column_text]අබුඩාබි T10 තරඟාවලියේ 19 වන තරඟය ලෙස ඔයින් මෝර්ගන් නායකත්වය දරණ දිල්ලි බුල්ස් කණ්ඩායම හා ඩ්වේයින් බ්‍රාවෝ නායකත්වය දරණ මරාතා ඇරබියන්ස් කණ්ඩායම අතර අද පැවත් වුණි.. තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ දිල්ලි බුල්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළ අතර එම තීරණය අභියෝගයකට ලක් කරමින් ඇරබියන්ස් කණ්ඩායම සිය පන්දුවාර 10 අවසානයේදී කඩුලු 4ක් බිදවැටී ළකුණු […]
27th Singer-MCA Knock-Out 2020 – LB Finance vs John Keells Holdings
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
තරඟ සංවිධායකින්ගේ වැරද්දන් තරඟය මග නවතී
[vc_row][vc_column][vc_column_text]T10 තරඟාවලියේ 18 වන තරඟය සහ ඊයේ දින අවසන් තරඟය ලෙස මොයින් අලී නායකත්වය දරන ටීම් අබුඩාබි සහ ශේන් වොට්සන්නායකත්වය දරන ඩෙකෑන් ග්ලැඩියේටර්ස් පිල අතර පැවත්විනි. දැඩි ආන්දෝලනයකට තුඩු දෙමින්තරඟයේ අවසාන භාගයේ පැවති වර්ශාවෙන් අනතුරුව නිසි ඩක්වර්ත් ලුවිස් ලකුණු සටහනක්ක්‍රීඩකයන්ට ලබා දීමට තරඟ තීරකවරුන් අපොහොසත් වීම නිසා මෙම තරඟය අතහැර දමන්නට විය. මෙම සිදුවීමට මොහමඩ් […]
තිසර පෙරේරාගේ බංග්ලා ටයිගර්ස් කණ්ඩායමට තවත් ජයග්‍රහණයක්!
[vc_row][vc_column][vc_column_text]අබුඩාබි T10 තරඟාවලියේ 16 වන තරඟය තිසර පෙරේරා නායකත්වය දරන බංග්ලා ටයිගර්ස් කණ්ඩායම සහ ඩැරන් සමී නායකත්වයදරන පසුගිය වර ශූරයන් වූ නෝදන් වොරියර්ස් කණ්ඩායම අතර පැවත් විනි. දිනයේ ප්‍රථම තරඟය ලෙස පැවති තරඟයට වර්ශාවෙන් බාධා එල්ල වුවද ඉන් පසුව කාලගුණ තත්වය යහපත් වූ නිසා මෙම තරඟයටවර්ශාවෙන් බාධා එල්ල නොවීය. කාසියේ වාසිය ජයග්‍රහණය කල ඩැරන් සමී […]
ඉන්දියාව ආසියානු නැගී එන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි
[vc_row][vc_column][vc_column_text]ආසියානු නැගි එන ක්‍රිකට් ශූරතාවය වෙනුවෙන් පළමු අවසන් පූර්ව තරගය අද ඉන්දියාව හා පාකිස්තානය අතර බංගලාදේශයේ මීර්පූර්හි ශෙයාර් බංගලා ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි. තරගයේ කාසිය වාසිය දිනාගත් පාකිස්ථාන කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර එම තීරණය සාර්ථක බවට ඔප්පු කරමින් පාකිස්තාන ආරම්භක පිතිකරු ඔමාර් යූසෆ් හා හයිඩර් අලී පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 90 ක සම්බන්ධතාවක් […]
මාලිංග – තරංග ගැටෙන T10 තරඟයට වර්ශාවෙන් බාධා!
[vc_row][vc_column][vc_column_text]T10 තරඟාවලියේ 16 වන තරඟය ක්‍රිස් ලයින් නායකත්වය දරන මරතා ඇරබියන්ස් පිල සහ හශීම් අම්ලා නායකත්වය දරන කර්නාටකටස්කර්ස් පිල අතට අද දින ශෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේ පැවත්වින. දෙපිලටම තීරාණාත්මක තරඟයක් වූ මෙම තරඟයේ කාසියේ වාසිය දිනාගත් ක්‍රිස් ලයින් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කලේය. තරඟාවලිය පුරාම දෙවන වරට පන්දුවට පහර දුන් කණ්ඩායම ජයග්‍රහණය කරද්දී මරතා ඇරබියන්ස් […]
ශ්‍රී ලංකාව සලිත කළ නයිරෝබි ප්‍රහාරයට පෙර අෆ්‍රිඩි දුටු සිහිනය
[vc_row][vc_column][vc_column_text]ශහිඩ් අෆ්‍රිඩි එක්දින කණ්ඩායමට පැමිණීම පිළිබඳව හා ඒ හා බැදුණු සිදුවීම පළවෙනි සටහනෙන් විස්තර කලා..මේ සටහනේදී අෆ්‍රිඩිගේ පැමිණීම පිළිබඳව නායක වසීම් අක්‍රම්ගේ මතකාවර්ජනයට යොමු වෙමු.. මේ එවකට පාකිස්තාන ක්‍රිකට් නායක වසීම් අක්‍රම්ගේ එදා මතකය “ඇත්තටම මුෂ්ටාක් අහිමි වීම ඉතාමත් ප්‍රබලව අපට දැනුනා. ඒ අඩුව වෙනුවෙන් තේරීම් කමිටුව අපට ලබාදුන් ක්‍රීඩකයා තමයි අෆ්‍රිඩි.ඇත්තටම ඔහු කවුද කියලා […]
ලෝක කුසලානයෙන් පසුවද ක්‍රීඩා කරන්නට බලාපොරොත්තු වෙනවා – ලසිත් මාලිංග
[vc_row][vc_column][vc_gallery interval=”3″ images=”24522,24530,24543,24529,24515″][vc_column_text]ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායක සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග 2020 විස්සයි විස්ස ලෝක කුසලානයෙන් පසුවදකණ්ඩායම වෙනුවෙන් සේවය සැපයීමට බලාපොරොත්තුවෙන් සිටින බව ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය සමග පැවති සම්මුඛ සාකාච්ඡාවකදීපවසා ඇත. ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය අනුව තවත් වසර දෙකක් පමණ ක්‍රීඩා කල හැකි තත්වයක ඔහු සිටින බවත් ඔහුගේ ඔහුගේ දක්ෂතාවයකළමනාකරණය කර […]

