[vc_row][vc_column][vc_column_text]ආසියානු නැගිඑන ශුරතා ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ගියවර ශූරයන් වූ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕමානය අතර අද පැවති තරඟය කඩුලු 5 කින් ජය ගැනීමට ඕමානය සමත් විය. තරගයේ කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායම වෙත පිරිනැමූ ඕමානය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී ලකුණු 268 කට සීමා කිරීමට සමත් විය..මෙහිදී […]
සාෆ් තරගාවලියක් නැවතත් ශ්‍රී ලංකාවට???
[vc_row][vc_column]2021 වසරේ පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාව කේන්ද්‍ර කොටගෙන පැවැත්වීමට මේ වන විට අවධානය යොමුව තිබෙනවා . එම ක්‍රීඩා උළෙල පාකිස්තානයේ පැවැත්වීමට නියමිතව තිබුණ ද එහි පවතින ආරක්ෂක තත්වය හේතු කොටගෙන තරඟාවලියේ ශ්‍රී ලංකාවේ පැවැත්වීම කෙරෙහි අවධානය යොමු වී ඇති බවත් මේ සඳහා ශ්‍රී ලංකාවෙන්ද ඉල්ලීමක් සිදුකොට ඇති බව ට අනාවරණය වෙනවා. […]
After 10 Years Pakistan set to Play Test Series in Home
[vc_row][vc_column][vc_column_text] After more than 10 years, Test cricket will return to Pakistan in December when Sri Lanka will play their World Test Championship matches in Rawalpindi and Karachi. The first Test will be played at the Pindi Cricket Stadium from 11-15 December, while the second Test will be held at the National Stadium from 19-23 […]
කාන්තා 20 – 20 ලෝක කුසලානය ඉලක්ක කොටගෙන සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියක්
[vc_row][vc_column][vc_column_text]එළඹෙන වසරේ පෙබරවාරි මස 21 වනදා ඕස්ට්‍රේලියාවේදී ආරම්භ වීමට නියමිත කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ඉලක්ක කොටගෙන සුපිරි පළාත් 20 – 20 ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කොට තිබෙනවා. පළාත් 4ක් නියෝජනය වන ආකාරයට කණ්ඩායම් හතරක සහභාගිත්වයෙන් මෙම තරගාවලිය කොළඹ සිංහල ක්‍රීඩා සමාජය ක්‍රීඩා පිටියේ (SSC) නොවැම්බර් මස 24 වන […]
ආසියානු නැගීඑන ක්‍රිකට් තරගාවලිය හෙටින් ආරම්භ වේ
[vc_row][vc_column][vc_column_text]රටවල් 8ක සහභාගීත්වයෙන් සිව්වන වරටත් පවත්වනු ලබන ආසියානු නැගිඑන කණ්ඩායම් අතර ක්‍රිකට් තරඟාවලිය හෙට බංගලාදේශයේ දී ආරම්භ වීමට නියමිත වේ..ආසියාවේ ටෙස්ට් වරම් දිනූ රටවල් පහට අමතරව නේපාලය,හොංකොං හා ඕමානය යන කණ්ඩායම් මෙම තරගාවලියට සහභාගි වේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංක විසින්ද ,ඇෆ්ගනස්තානය ශමියුල්ලා ශෙන්වාරි විසින්ද, නජ්මුල් ශැන්ටෝ බංග්ලාදේශ කණ්ඩායමද , අසීස් ඛාන් හා රවී […]
බටහිර ඉන්දීය කොදෙව්න් සම්පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් ලබති
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ඇෆ්ගනිස්තානය අතර තෙවන හා අවසන් එක්දින ජාත්‍යන්තර තරඟය අද ඉන්දියාවේ ලක්නව්හි එක්නා ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණි..අද තරඟය ආරම්භ වීමට පෙරම තරඟාවලි ජයග්‍රහණය ලබා සිටි කොදෙව් කණ්ඩායම කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කරන ලදී.කොදෙව් කණ්ඩායම වෙනුවෙන් අද බ්‍රෙන්ඩන් කිං එක්දින වරම් දිනා දිනාගැනීමට සමත්විය. සිය පන්දු පන්දුවාර 50 අවසානයේදී ඇෆ්ගනිස්ථාන […]
මෙන්ඩිස්ගේ ලෝක වාර්තාව චහාර් සතු කරගනිමින් ඉන්දියාව තරගාවලි ජයක් ලබයි
[vc_row][vc_column][vc_column_text]සංචාරක බංගලාදේශ කණ්ඩායම හා ඉන්දියාව අතර තීරණාත්මක තෙවන හා අවසන් විස්සයි විස්ස තරඟය අද නාග්පූර්හීදී පැවැත්වුණි. ප්‍රථම තරගයේ ජයග්‍රහණය බංගලාදේශයට හිමිවූ අතර දෙවන තරඟය ඉන්දියාව ජයගත් හෙයින් අද තරගය ජයග්‍රහණය කරන කණ්ඩායමට තරඟාවලි ජයග්‍රහණය හිමිවීමට නියමිතව තිබුණි. මෙම තීරණාත්මක තරගයේ කාසිය වාසිය දිනාගත් බංගලාදේශ නායක මහමදුල්ලා රියාද් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දියාවට ලබා දුනි.එම තීරණයට […]
සුපිරි තරගයකින් පසු එංගලන්තය තරගාවලියේ ජය හිමිකර ගනී.
සංචාරක එංගලන්ත කණ්ඩායම හා නවසීලන්තය අතර පස්වන හා අවසන් 20-20 තරගය අද ඕක්ලන්ඩ් නුවර ඊඩ්න් පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.. වර්ෂාව හේතුවෙන් තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට නොහැකි වූ අතර එක් පිළකට පන්දුවාර 11 බැගින් ලෙස තරගය පසුව ආරම්භ විය. කාසියේ වාසිය දිනාගෙන ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට අවස්ථාව ලබාදුන් නවසීලන්තය සිය පන්දුවාර 11 අවසානයේදී කඩුලු 5ක් දැවී ළකුණු […]
නිපුන්ගේ නායකත්වයේ ඉනීම හා තුන් ඉරියව් දස්කම් නිසා ශ්‍රී ලංකාව පරාජයකින් ගැලවෙයි
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම හා බංගලාදේශ වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන යොවුන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද ජය පැරදුමකින් තොරව අවසන් විය.. තරගයෙ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 184ක් පමණි.එයට පිළිතුරු ලෙස […]
ස්ටීව් ස්මිත්ගේ විශිෂ්ඨ පිතිකරණය ඕස්ට්‍රේලියාවට ජය ගෙනෙයි
[vc_row][vc_column][vc_column_text]සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ඔස්ට්‍රේලියාව අතර පැවති ඔස්ට්‍රේලියාව අතර මනුකා ඕවල් ක්‍රීඩාංගනයේ පැවති දෙවන විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය කඩුලු 7කින් ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය.. මෙම තරගය මනුකා ඕවල් ක්‍රීඩාංගණයේ පැවති ප්‍රථම 20-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගය වේ. කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේදි කඩුලු 6ක් දැවී ලකුණු150 ක් ලබා […]
IPL සදහා නැවුම් මුහුණුවරක්
IPL තරගාවලිය නැතහොත් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියට අලුත් ආකාරයක සංකල්පයක් එක් කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) තීරණය කරලා තියනවා. ඒ තමයි Game-changer ‘Power Player’ ලෙසට කඩුල්ලක් දැවී යාමෙන් පසුව හෝ පන්දුවාරයක් අවසානයේදී එක් සුවිශේෂී ක්‍රීඩකයෙකු හට ක්‍රීඩා කිරීමට ඉඩ අවස්ථාව ලබාදීමයි. මේකෙදි වෙන්නේ මෙහෙමයි.. කණ්ඩායමක් ලෙසට නම් කරන්නේ 11 දෙනෙක් නෙමෙයි..11 දෙනෙකු වෙනුවට 15 […]
ඇන්ජලෝ මැතිව්ස් සමගින් මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 13ක් අබුඩාබි T10 තරගාවලියට
[vc_row][vc_column][vc_column_text]එළඹෙන 14 වනදා සිට 24 වනදා තෙක් ආරම්භ වීමට නියමිත අබුඩාබි T10 තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ගණන මේ වනවිට 13ක් දක්වා ඉහළ ගොස් ඇත.. මූලික වෙන්දේසියේදී ක්‍රීඩකයන් සිව්දෙනෙකු පමණක් අළෙවි වු නමුත් ඉන් අනතුරුව පාකිස්තාන ක්‍රිකට් පාළක මණ්ඩලය එරට ක්‍රීඩකයන් හට මෙම තරගාවලියට සහභාගි වීම වැළක්වීම නිසා මෙලෙස වැඩි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් […]

