Author: Sameera Peiris

බංග්ලාදේශ ඒ ශ්‍රී ලංකා සංචාරය!

[vc_row][vc_column][vc_gallery interval=”3″ images=”29068,29069″][vc_column_text]ශ්‍රී ලංකා ඒ සහා බංග්ලාදේශ ඒ කණ්ඩායම අතර සිව්දින ටෙස්ට් තරගාවලිය සහ එක්දින තරගාවලිය පිළිබද මාධ්‍ය හමුව 20වැනිදින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැත්වුහ. මසක කාලයක් ශ්‍රී ලංකාවේ රැදී සිටින බංග්ලාදේශ ඒ කණ්ඩායම ප්‍රථමයෙන්ම සිව් දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවනු ඇත. ඒ අනුව පළමු තරගය ලබන 23 වැනිදා කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වනු ඇත. […]

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ තරගාවලියකට

[vc_row][vc_column][vc_gallery type=”flexslider_slide” interval=”3″ images=”29065,29063,29064″][vc_column_text]ලබන වසරේ පෙබරවාරි මස ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන 20-20 තරගාවලියට පෙර පුහුණුවක් ලබා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් මේ මස 20වැනිදා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගිහිය. මේ සංචාරයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමග එක්දින තරග තුනකටත් 20-20 තරග තුනකටත් සහභාගිවීමට නියමිතය. 20-20 තරග තුන සිඩ්නි නගරයේත් […]

Back To Top