Author: Sameera Peiris

Australia secure clean sweep

[vc_row][vc_column][vc_column_text]Warner Half century and another disappointing performance with the bat ensured a 3-0 sweep by the hands of Australia in the 3rd and Final T20 at the MCG. Finch won the toss and elected to field first. The opening pair of Niroshan Dickwella and Kusal Mendis didn’t last long as Dickwella fell in the very […]

දරුණු 20-20 තරගාවලිය පරාජයකින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරය අවසන් වෙයි

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර තෙවන හා අවසන් 20 -20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගය අද මෙල්බර්න් නුවරදී පැවැත්වුණි. මෙහිදී කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියානු නායක ඒරෝන් ෆින්ච් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථා ශ්‍රී ලංකා කණ්ඩායමට පිරිනමන ලදි. තෙවන හා අවසන් 20-20 තරගය වෙනුවෙන් ශ්‍රී ලංකාව වෙනස්කම් හතරක් සිදු කොට තිබූ අතරදෙවන තරගයෙන් ඉවත් කොට […]

KJP half century steers to SL to 142

[vc_row][vc_column][vc_column_text]Half century from Kusal Janith Perera and cameos from Bhanuka Rajapaksha and Avishka Fernando helped Sri Lanka post 141 in their 20 overs in the 3rd and Final T20 at the MCG. Finch won the toss and elected to field first. The opening pair of Niroshan Dickwella and Kusal Mendis didn’t last long as Dickwella […]

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තෙවන තරඟය අද!

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු සංචාරයේ තෙවන සහ අවසාන විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය අද දින රාත්‍රී තරඟයක් ලෙස මෙල්බර්න් හිදීපැවැත්වීමට නියමිතය. පළමු සහ දෙවන තරඟවලින් පිලිවෙලින් ලකුණු 131ක සහ කඩුලු 9ක දැවැන්ත පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය. ඔස්ට්‍රේලියානු පිල දැනටමත් තරඟවාලිය ජයග්‍රහණය කර අවසන් අතර ශ්‍රී ලංකා කණ්ඩායම ගෞරවය රැකගැනීමේ බලාපොරොත්තුවෙන්අද දින තරඟ බිමට පිවිසෙනු […]

දෙවන තරඟයෙන්ද ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්!

[vc_row][vc_column][vc_column_text] ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු සංචාරයේ දෙවන විස්සයි විස්ස තරඟයෙන් කඩුලු 9ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායමසමත් විය. පළමු තරඟයේ ලබා ගත් ලකුණු 131ක ජයග්‍රහණය සහ මෙම ජයග්‍රහණයත් සමඟ තරඟ 2-0ක් ලෙස තරඟාවලිය එක් තරඟයක් ඉතිරිවතිබියදීම ජයග්‍රහණය කිරීමට ආරන් ෆින්ච් ඇතුලු ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය. බ්‍රිස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල ලසිත් මාලිංග මුලින් පන්දුවට පහර දීමට තීරණය කලේය. දැඩිආන්දෝලනයකට තුඩු දෙමින් පකිස්ථාන සංචාරයේ සාර්ථක වූ ඕශධ ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ යන දෙපල මෙම තරඟයට ක්‍රීඩා නොකරවීමට කණ්ඩායම් පරිපාලනයතීරණය කර තිබුනි. යළිත් වරක් ශ්‍රී ලංකා කණ්ඩායම බලාපොරොත්තු නොවූ ආරම්භයක් ලබා දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙල පිතිකරුවන් සියල්ලම පාහේස්ථාවරව සහ ක්‍රමවත්ව ඉනිම ගොඩනැගීමට අපොහොසත් වූ අතර මුල් පෙළ ප්‍රධාන පිතිකරුවන් 5 දෙනාම ලකුණු 75ක් තුලදී යලික්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පන්දු යවන්නන් සමත් විය. පළමු තරඟයේදී ලකුණු නොලබා දැවී ගිය කුසල් මෙන්ඩිස් මෙම තරඟයේ එක් ලකුණකට දුවද්දී ගියේය. අවිශ්ක ප්‍රනාන්දුට රැස් කරගත හැකි වූයේ ලකුණු 17ක් පමණි. ඉනිම පුරා ලකුණු 20 සීමාව පසු කල එකම පිතිකරු යුගලය වූ ධනුශ්ක ගුණතිලක සහ කුසල් පෙරේරා පිලිවෙලින් ලකුණු 21ක් සහ 27ක්රැස් කිරිමට සමත් විය. පළමු තරඟයට ක්‍රීඩා නොකල උප නායක නිරෝශන් දික්වැල්ල අපරීක්ශාකරී පහරක් එල්ල කිරීමට ගොස් ලකුණු 5කට දැවී ගියේ සියඋපනායක වගකීම පිලිබඳ රසිකයන්ට ප්‍රශ්නාර්ථයක් තබමිනි. පන්දුවාර විස්ස අවසානයට එක් පන්දුවාරයක් තිබියදීම ඉනිමේ සියලුම කඩුලු දවාගත් ඔස්ට්‍රේලියානු පන්දු යවනනන් ශ්‍රී ලංකා ඉනිම ලකුණු117කට සීමා කිරීමට සමත් විය. ලකුණු 118ක පහසු ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි ආරන් ෆින්ච් සහ ඩේවිඩ් වෝනර් අතරින් ආරන් ෆින්ච් ක්‍රීඩා කල පළමු පන්දුවෙන්මඔහු දවාගැනීමට ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග සමත් විය.  ඒ කඩුලු රකින ක්‍රීඩක කුසල් පෙරේරා හට උඩ පන්දුවක් ලබා දෙමිනි. එමගින් යම් බලාපොරොත්තුවක් ශ්‍රී ලංකා කණ්ඩායමට තිබුණද පිටියේ එක් වුනු සුපිරි ක්‍රීඩක ස්ටීව් ස්මිත් සහ පළමු තරඟයේ ශතකයක්රැස් කල ඩේවිඩ් වෝනර් කිසිදු පීඩනයකින් තොරව ඉතා පහසුවෙන් ලකුණු රැස් කරන්නර විය. දෙදෙනාම අර්ධ ශතක වාර්තා කරමින් නොබිඳුනු ලකුණු 115ක සබඳතාවයක් ගොඩ නැගූ අතර තරඟයේ ජයග්‍රහණය ඉතා පහසුවෙන්ඔස්ට්‍රේලියානු කණ්ඩායමට හිමි කර දීමට මෙම දෙපලගේ දායකත්වය ඉවහල් විය. තෙවන සහ අවසාන තරඟය නොවැම්බර් පලමු දින මෙල්බර්න් හිදී පැවත්වීමට නියමිත අතර එය ශ්‍රී ලංකාවට ගෞරවය වෙනුවෙන් ක්‍රීඩාකරන තරඟයක් වනු ඇත. ලකුණු සටහන ශ්‍රී ලංකාව – 117( 19) කුසල් පෙරේරා 27, ධනුශ්ක ගුණතිලක 21, අවිශ්ක ප්‍රනාන්දු 17 ඇඩම් සම්පා 2/20, ඇශ්ටන් ආගර් 2/27, පැට් කමින්ස් 2/29 ඔස්ට්‍රේලියාව : 118-1(13) ඩේවිඩ් වෝනර් 60, ස්ට්වි ස්මිත් 53 ලසිත් මාලිංග 1/23 [/vc_column_text][vc_column_text] Sri Lanka vs Australia 2nd T20 – Photo Album [/vc_column_text][/vc_column][/vc_row]

SL thumped by Aussies by 9 wickets

[vc_row][vc_column][vc_column_text]Another humiliating performance with the bat and ball saw Sri Lanka suffer a 9 wicket thumping in the 2nd T20 against Australia in Gabba.  Sri Lanka made three changes from their last match. Avishka Fernando, Niroshan Dickwella and Isuru Udana were in for Bhanuka Rajapaksha, Oshadha Fernando and Kasun Rajitha. Malinga won the toss and […]

Sri Lanka vs Australia 2nd T20 – Sri Lanka stumble for 117

[vc_row][vc_column][vc_column_text]Another disappointing performance with the bat saw Sri Lanka stumble to just 117 runs after winning the toss and electing to bat first in the 2nd T20 against Australia in Gabba. Sri Lanka made three changes from their last match. Avishka Fernando, Niroshan Dickwella and Isuru Udana were in for Bhanuka Rajapaksha, Oshadha Fernando and […]

SL U19’s shine on drawn test against Bangladesh

[vc_row][vc_column][vc_gallery interval=”3″ images=”32527,32526″][vc_column_text]All round performance by both batsmen and the bowlers ended a successful first youth test against Bangladesh at Barisal Divisional Stadium today. All four days of the game were affected by rain as the match only lasted 132.3 overs. The visiting young lions won the toss and elected to bet first. Skipper Nipun […]

ශකීබ් ට මොකද උනේ??

[vc_row][vc_column][vc_column_text]තිස් දෙහැවිරිදි බංගලාදේශ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ෂකිබ් අල් හසන් හට වසර දෙකක ක්‍රිකට් තහනමක් පැනවීමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කරලා තියනවා.. ඒ ඔහුට තරඟ පාවාදීම සම්බන්ධයෙන් බුකී කරුවන් කළ යෝජනාවන් පිළිබඳව අන්ත‍ර් ජාතික ක්‍රිකට් කවුන්සිලය දැනුවත් නොකිරීමේ චෝදනා යටතේයි. ඔහුව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් චෝදනා තුනක් යටතේ වරදකරුවකු කොට තිබෙනවා.එම චෝදනා තුන වන්නේ […]

Crucial 2nd T20 to take place tomorrow

[vc_row][vc_column][vc_column_text]The visiting lions were thrashed by a dominating performance by the Aussies in the first T20 in Adelaide last Sunday. Sri Lanka must win the 2nd T20 in order to keep the series alive. It was a bad day at the office for the lions on Sunday. From winning the toss and deciding to field […]

Back To Top