[vc_row][vc_column][vc_column_text] රග්බි ලෝක කුසලාන තරගාවලියේ A කාණ්ඩයට අයත් තවත් එක් තරගයක් අද අලුයම පැවැත්විණි. සත්කාරක ප්‍රංශයට එරෙහිව තරග බිමට පිවිසියේ උරුගුවේ කණ්ඩායමයි. තරගය ආරම්භ වී සුලු මොහොතකින් දඩුවම් පහරක් මගින් ලකුණු රැස්කිරීම ආරම්භ කළේ ප්‍රංශයයි. ඉන් අනතුරුව තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට හයවැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ උරුගුවේ ක්‍රීඩක Nicolas Freitas සමත්වුණා. 11 වැනි […]
සිංහ පුතුන් ආසියානු කුසලාන අවසන් මහා තරගයට
[vc_row][vc_column][vc_column_text] ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර වටයේ තීරණාත්මක තරගයක් මීට සුලු මොහොතකට පෙර නිමාවට පත් වුණා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතරයි. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයට ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් තරගය පන්දුවාර 45කට සීමා කිරීමට තීරණය වුවද තරගය අතරතුර ඇදහැලුනු වර්ෂාව හේතුවෙන් පන්දුවාර 42ක තරගයක් ලෙසින් මෙය ක්‍රියාත්මක වුණා. තරගයේ කාසිය වාසිය […]
ශ්‍රී ලංකාව යොවුන් පිළට ටෙස්ට් තරගාවලි ජයක්
[vc_row][vc_column][vc_column_text] සංචාරක බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලිය තරග 1-0ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් වුණා. ඒ දෙරට අතර දෙවන සිව්දින ටෙස්ට් තරගය කඩුලු 7කින් ජයග්‍රහණය කරමින්. දෙරට අතර දෙවන ටෙස්ට් තරගය අද දිනයේදී රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී නිමාවට පත් විය. පසුගිය අඟහරුවාදා ආරම්භ වූ […]
මීළඟ සනත් ජයසූරිය වීමට අවශ්‍ය සියලු ගුණාංග ඔහු සතුව තියෙනවා – සුනිල් ජෝෂි
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් වල මීළඟ සනත් ජයසූරිය බවට පත්වන්නට අවශ්‍ය සියලුම ගුණාංග දුනිත් වෙල්ලාලගේ සතුව ඇතැයි තමා විශ්වාස කරන බව සුනිල් ජෝෂි සදහන් කොට ඇත. ඉන්දීය හිටපු තුන්ඉරියව් දඟ පන්දු යවන ක්‍රීඩක සුනිල් ජෝෂි වෙල්ලාලගේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වීය. ” ඔහු ශ්‍රී ලංකා 19 පහළ කණ්ඩායමේ හිටපු නායකයා, ඔබ ඔහුට ඒකෙ Credit එක දෙන්න ඕන. […]
ශ්‍රී ලංකා ආරම්භක පිතිකරණය ගැන සංගා අදහස් දක්වයි
[vc_row][vc_column][vc_column_text]2023 වසරේ ඉන්දියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකාව සිය ආරම්භක පිතිකරු යුගලය තෝරා ගත යුතු බව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර සදහන් කොට ඇත. වැඩිදුරටත් අදහස් දක්වමින් සංගක්කාර සදහන් කොට සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ඉතා දක්ෂ අන්දමින් ක්‍රීඩා කරමින් සිටින නමුත් ශ්‍රී ලංකාව ඔවුන්ගේ ආරම්භක පිතිකරු යුගලය […]
මාස 14කින් එක්දින පිටියට පය තැබූ ස්ටෝක්ස්ගෙන් වාර්තාගත ඉනීමක්
[vc_row][vc_column][vc_column_text] නවසීලන්ත කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයට අදාළ එක්දින තරගාවලියේ තෙවන තරගය ඊයේ දිනයේ දී පැවැත්විණි. ලන්ඩන්හිදී පැවති තරගයේ කාසිය වාසිය හිමිකරගත් නවසීලන්තය පළමුව පන්දුවට පහර දීමට ප්‍රතිවාදීන්ට අවස්ථාව ලබාදුනි. ඒ ආරාධනයෙන් පිටියට පිවිසෙන එංගලන්ත ඉනීමේ පළමු කඩුලු 2 ලකුණු 13කදී බිදවැටුණි. අනතුරුව තෙවන කඩුල්ලට පිටියේ එක්වන බෙන් ස්ටෝක්ස් හා ඩේවිඩ් මාලන් අතර ලකුණු 199 සාර්ථක […]
Dialog Schools Knockouts Finals | St Peter’s College Vs Isipathana College
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
අනුර හා ගයන්තිකාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව ආසියානු තරගාවලියට
[vc_row][vc_column][vc_column_text]මේ මස අගිදී චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ගෝල්ෆ් ක්‍රීඩක අනුර රොහාන්ට හා මළල ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්නට හිමි වී ඇත. අනුර රොහාන් 2002 වසරේ දකුණු කොරියාවේ පැවති ආසියානු තරගාවලියේ රිදී පදක්කම් ලාභි දක්ෂ ක්‍රීඩකයෙකි. ගයන්තිකා අබේරත්න මෙවර ආසියානු තරගාවලියේ මීටර් 800 හා 1500 ඉසව් නියෝජනය කරයි. මෙවර තරගාවලිය වෙනුවෙන් […]
කුසල් ජනිත් ආරම්භක පිතිකරු තනතුරට ?
[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර තරග වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන තීරණාත්මක තරගය අද පැවැත්වෙනවා. ඒ පාකිස්තාන කණ්ඩායමට එරෙහිවයි. අද තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. අද තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙන්ස්කම් දෙකක් සමගින් එක්වනු ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව අද තරගය වෙනුවෙන් කුසල් ජනිත් පෙරේරා ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වෙයි. […]
එක්දින ලෝක කුසලානය සියැසින් දැකගන්නට අද දිනයේදී අවස්ථාවක්.
මෙම වසරේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශූරයන් වෙත පිරිනමන ශූරතා කුසලානය ඊයේ දිනයේ දී මෙරටට ළඟා වුණා. ලෝක කුසලාන ගමන් මගෙහි එක් කේන්ද්‍රස්ථානයක් වන ශ්‍රී ලංකාවට පැමිණි ලෝක කුසලානය අද දිනයේ පටන් මහජන ප්‍රදර්ශනය වෙනුවෙන් විවර වනු ඇත. අද උදෑසන 9 සිට පස්වරු 2 දක්වා World Trade පරිශ්‍රයේදී කුසලානය ප්‍රදර්ශනය කරන අතර පස්වරු 3 […]
සදීරගේ කඩුල්ල දවාගත්තේ රාහුල්ගේ මගපෙන්වීමෙන් ද ?
ආසියානු කුසලාන සුපිරි හතර වටයේ ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරගය ඊයේ පැවැත්විණි. එම තරගයේදී ශ්‍රී ලංකා පිතිකරු සදීර සමරවික්‍රම දවාගැනීමට ඉන්දීය වමත් දගපන්දු යවන ක්‍රීඩක කුල්දීප් යාදව් සමත් විය. නමුත් එම කඩුල්ල දවා ගැනීමේ පූර්ණ ගෞරවය ලෝකේෂ් රාහුල් හට හිමි විය යුතු බව කුල්දීප් යාදව් සදහන් කොට ඇත. සදීර හා චරිත් අසලංක […]
ශ්‍රී ලංකාවට එරෙහි තරඟයට පාකිස්තානයේ වෙනස්කම් 5ක්
[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර වටයේ තවත් එක් තීරණාත්මක තරගයක් හෙට දිනයේ දී පැවැත්වීමට නියමිතයි. පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හෙට තරග බිමට අවතීර්ණ වීමට නියමිතය. මෙම තරගය ජයග්‍රහණය කරන කණ්ඩායම ආසියානු කුසලාන අවසන් මහා තරඟයට නිසැකවම පිවිසෙනු ඇත. පාකිස්තාන කණ්ඩායම හෙට තරඟයට වෙනස්කම් 5ක් සමගින් එක් වීමට නියමිතය. […]

