Author: Sameera Peiris

අවසන් පන්දුවේදී ඉන්දියාවට ජය

[vc_row][vc_column][vc_column_text]ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය පැවැත්වුණේ මෙල්බර්න්හිදී. කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහරදීමට පකිස්ථානයට ආරාධනා කළා. ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 159ක්. ශාන් මසූඩ් නොදැවී ලකුණු 52 ක් රැස් කළා. ඔහුගේ ඉනිමට 4 පහර 5 ඇතුළත්. ඉෆ්ටිකාර් අහමඩ් ලකුණු 51 යි. පන්දු 34 කදී ගොඩනැඟුණු ඔහුගේ ඉනිමට 4 […]

ශ්‍රී ලංකාව සුපිරි 12 වටයේ පළමු ජය ලබයි

[vc_row][vc_column][vc_column_text]සුපිරි 12 කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තරගය පැවැත්වුණේ හෝබාර්ට් හිදී. කාසියේ වාසිය දිනා ගත් අයර්ලන්තය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඔවුන්ගේ ඉනිම ආරම්භ කළේ පෝල් ස්ටර්ලිං සහ නායක ඇන්ඩ් බැල්බරීන්. ස්ටර්ලිං ලකුණු 34 යි.අද වැඩිම ලකුණු ලාභියා වෙමින් හෙන්රි ටෙකර් ලකුණු 42 යි. අයර්ලන්තය පන්දු වාර 20 අවසානයේ කඩුලු 8 දැවී ලකුණු […]

පළමු තරගයේ ජය නවසීලන්තයට…

[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන 20යි20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 වටයේ පළමු තරගය පැවැත්වුණේ සත්කාරක ඔස්ට්‍රේලියාව සහ නවාසීලන්තය අතර.ඒ සිඩ්නිහිදී. කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුවෙන් පන්දුවට පහරදීමට පහර දීමට නවසීලන්තයට ආරාධනා කළා. නවසිලන්ත ඉනිම ආරම්භ කළේ ෆින් ඇලන් සහ ඩෙවෝන් කොන්වේ. ඔවුන් දෙදෙනා ආරම්භක කඩුල්ලට ලකුණු 56 ක සබඳතාවක් ගොඩ නැගුවා. ෆින් ඇලන් ලකුණු 42 යි. නායක […]

ශ්‍රී ලංකාව පළමු කඩඉම පනී

[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර තරගය ජීලොන්ග් හිදි පැවැත්වුණා.තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 වටයට පිවිසීමට නම් ශ්‍රී ලංකාව ද මෙම තරගය ජයග්‍රහණය අනිවාර්ය වුණා. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස්. ආරම්භක […]

අයර්ලන්තය ලෝක කුසලානයේ බලාපොරොත්තු තවදුරටත් රඳවා ගනී

[vc_row][vc_column][vc_column_text]ස්කොට්ලන්තය සහ අයර්ලන්තය අතර තරගය පැවැත්වුණේ හෝබාර්ට් හිදී. තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට නම් අයර්ලන්තයට මෙම තරගයේ ජයග්‍රහණය අතිශයින්ම වැදගත් වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්තය පන්දුවාර 20 අවසානයේ කඩුලූ 5 ක් දැවී ලකුණු 176ක් රැස් කළා. මිචෙල් ජෝන්ස් පන්දු 55 කදී ලකුණු 86 යි. ඔහුගේ ඉනිමට 4 පහර 6 සහ 6 පහර 4 ඇතුළත්. රිචී බෙරින්ග්ටන් […]

ශ්‍රී ලංකාවේ පන්දු යවන්නන් හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පරාජයක්..

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා කණ්ඩායම අද දෙවන තරගයට මුහුණ දුන්නේ එක්සත් අරාබි එමිර් රාජ්‍යය එරෙහිව. තරගාවලිය තවදුරටත් රැඳී සිටීමේ බලාපොරොත්තු තබා ගැනීමට නම් දෙපිලටම මෙම තරගය ජයග්‍රහණය අතිශයින්ම වැදගත් වුණා. තරගය පැවැත්වුණේ ජීලොන් හිදී. තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ එක්සත් අරාබි එමිර් වංශය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදුන් දුන්නා.ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ […]

නෙදර්ලන්තය සුපිරි කණ්ඩායම් 12 ට සුදුසුකම් ලැබීමේ වැඩි ඉඩක්

[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන විස්සයි 20/20 ක්‍රිකට් තරගාවලියේ පළමු වටය යටතේ නෙදර්ලන්තය සහ නැම්බියාව අතර තරගය අද(18) පැවැත්වුණේ ඕස්ට්‍රේලියාවේ ජීලොන් හිදී. කණ්ඩායම් දෙකම දෙකම පළමු වටයේදී මුහුණ දුන් දෙවන තරගය මෙයයි. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නැම්බියාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 121 රැස් කළා. ජෑන් ෆ්‍රයිලින්ක් ලකුණු 43 යි.පන්දු යැවීමේදී බෑස් ඩී ලීඩ්ස් කඩුලු […]

සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ අයර්ලන්තය පසුබසී..

[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන 20/20ක්‍රිකට් තරගාවලිය යටතේ ඒ අයර්ලන්තය සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තරඟය අද හෝබාර්ට් හිදී පැවැත්වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර විස්සයි 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 174 ක්. උදේට පත්තිනි මාත් ක්‍රීඩාකළ සිකන්දර් රාසා පන්දු 48 කදී ලකුණු 84ක් රැස් කළා. පන්දු යැවීමේදී ජෝෂ් ලිට්ල් කඩුලු 3 යි. පිළිතුරු […]

කොදෙව්වන් පරාජයකින් තරගාවලිය අරඹයි !

[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන 20යි20 ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග පැවැත්වෙන දෙවැනි දිනය අදයි. බටහිර ඉන්දීය කොදෙව් සහ ස්කොට්ලන්ත කණ්ඩායම් අතර තරඟය පළමු වටයේ බී කාණ්ඩය යටතේ පැවැත්වුණා.ඒ හෝබාට් හිදී. පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්තය පන්දුවාර 20 අවසානයේ කඩුලූ 5ක් දැවී ලකුණු 160 ක් රැස් කළා. ජෝර්ජ් මුනෙස් ලකුණු 66 යි. පන්දු යැවීමේදී යැවීමේදී ජේසන් හෝල්ඩර් සහ ඇල්සර්‍ර් […]

Back To Top