Author: Sameera Peiris

පාකිස්තානයට එරෙහි පුහුණු තරගයේ නායකයත්වය නිපුන්ට

[vc_row][vc_column][vc_column_text]ඔස්ට්‍රේලියානු තරග සංචාරය අනිමාවට පත්වීම් සමඟ ආරම්භවීමට නියමිත පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා ටෙස්ට් තරග සංචාරයට පෙර පාකිස්තානු පිල සහභාගිවන තෙදින පුහුණු තරගය හෙට (11 දා) කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ ආරම්භ වේ. මෙම තරගය සඳහා 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ක්‍රිකට් XI සංචිතයක් ප්‍රකාශයට පත් කර තිබෙන අතර එහි නායකත්වය නිපුන් ධනංජයට හිමිව තිබේ. ලෝක ටෙස්ට් […]

දිමුත් සහ කුසල් ශ්‍රී ලංකාව අවධානමෙන් මුදවා ගනිති

[vc_row][vc_column][vc_column_text]දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් එක්ව දෙවැනි කඩුල්ල වෙුනවෙන් රැස් කරන ලද ලකුණු 152 ක අගනා සම්බන්ධතාව නිසා ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අවසනදී සැනසිලිදායී තත්ත්වයකට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණ. ලකුණු 364 ක පළමු ඉනිමේ ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම දිනය නිමා වන විට කඩුලු 2 කට ලකුණු […]

ස්මිත් – ලබුෂේන් ශතක ලබති

[vc_row][vc_column][vc_column_text]By Chamila Karawita ස්ටම්ප් කිරීමකට හසුකර දවා ගැනීමට තිබූ අවස්ථාව නිරෝෂන් දික්වැල්ල අතින් ගිලිහී යෑමත් සමග තවදුරටත් පිටියේ රැදී සිටීමට වරම් ලබා ගත් ඔස්ට්‍රේලියානු පිතිකරු මානස් ලබුෂේන්, සහ හිටපු නායක ස්ටීවන් ස්මිත් එක්ව දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනට ක්‍රීඩාව නතර කරන විට ඔස්ට්‍රේලියානු ලකුණු පුවරුව ලකුණු 300 ආසන්නයට රැගෙන එමින් තරගයේ පාලනය අතට ගැනීමට අද […]

දෙවැනි ටෙස්ට් තරගයට පෙර තවත් තිදෙනෙකුට කොරෝනා ආසාධනය වෙයි

[vc_row][vc_column][vc_column_text]දෙවැනි ටෙස්ට් තරගය ආරම්භයට පැය 48 කටත් වඩා අඩු කාලයකදී ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටින ක්‍රීඩකයින් තිදෙනකුට කොවිඩ්-19 වෛරසය ආසාධනය වී තිබෙන බව හතවුරු වී තිබේ. ජූලි 06 වැනිදා පස්වරුවේ සිදුකරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේදී ධනංජය ද සිල්වා, ජෙෆ්රි වැන්ඩර්සි සහ අසිත ප්‍රනාන්දුට වෛරසය අසාධනය වී තිබෙන බවට හඳුනාගෙන තිබේ. මෙම තත්ත්වය මත මොවුන් තිදෙනාම […]

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩාවට පමණක් නොවෙයි රටේ සෑම අංශයකටම ආදර්ශයක් වී තිබෙනවා

[vc_row][vc_column][vc_column_text]අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 2 ක මුදල මෙරට සෞඛ්‍ය පද්ධතිය වෙත නිළ වශයෙන් පරිත්‍යාග කිරීම හා පොදු රාජ්‍ය මණඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් රුපියල් මිලියන 22.5 ක මුදලක් ද, ජාතික ක්‍රීඩා අරමුදල ට රුපියල් මිලියන 100 ක මුදලක් ද  ලබා දීම අද (07) දින ක්‍රීඩා හා යෞවන කටයුතු […]

දෙවැනි ටෙස්ට් තරගයට තවත් වමතෙක්

[vc_row][vc_column][vc_column_text]අනිද්දා (08 දා) ගාල්ලේදී ආරම්භ වන වෙැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා නම් කර ඇති වමත් දඟ පන්දු යවන දුනිත් වෙල්ලාලගේට අමතරව තවත් වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරියව කැඳවීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. එස්.එස්.සී. කණ්ඩායම නියෝජනය කරන ප්‍රභාත් අද (06) වැනිදා සිට කණ්ඩායම සමඟ පුහුණුවීම් ආරම්භ කරනු ඇත. පළමු පෙළ තරග 62 කට […]

LPL Player Draft 2022 | Players List ! No Pathum

[vc_row][vc_column][vc_column_text] Player Category Colombo Stars Dambulla Giants Galle Gladiators Kandy Falcons Jaffna Kings International RUBY – Pre Draft/ 60000USD Dwaine Pretorius D’Archy Short Imad Wasim Carlos Brathwaite Evin Lewis Sri Lankan RUBY – Pre Draft/ 60000USD Angelo Mathews Dasun Shanaka Danushka Gunathilaka Wanindu Hasaranga Thisara Perera International SAPPHIRE – Pre Draft/ 50000USD Asif Ali Ben Cutting Faheem Asraf […]

මැතිව්ස්ට සුවයි – යළි කණ්ඩායමට

[vc_row][vc_column][vc_column_text]කොරෝනා වෛරසය ගොදුරු වූ ඇන්ජලෝ මැතිව්ස් ලබන 08 වැනිදා (සිකුරාදා) ගාල්ලේදී ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරග සඳහා සහභාගිවීමට සූදානමින් සිටියි. වෝන් – මුරලි කුසලාන තරගාවලිය වෙනුවෙන් පැවැත්වෙන මෙම ටෙස්ට් තරගය සඳහා වෛද්‍ය කමිටුවේ අවසරය මැතිව්ස්ට ලබා දී තිබේ. පළමු ටෙස්ට් තරගය අතරතුරදී මැතීව්ස්ට කොරෝනා වෛරසය ආසාධනය වූ බැවින් දෙවැනි ඉනිමේදී පන්දුවට පහර දීමට නොහැකිවිය. එම […]

දුනිත් වෙල්ලාලගේ ටෙස්ට් දොරටුව අභියස!

[vc_row][vc_column][vc_column_text]ඔස්ට්‍රේලියාවට එරෙහිව ජූලි 08 වැනිදා ආරම්භ වීමට දෙවැනි ටෙස්ට් තරගය සදහා වමත් දඟ පන්දු යවන ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේව ශ්‍රී ලංකා කණ්ඩායමට එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. දුනිත්ට මතරව මහීෂ් තීක්ෂණ සහ ලක්ෂිත මානසිංහ ද ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට එක් කර තිබේ. අලුතින් එක් කරන ලද මෙම ක්‍රීඩකයින් තිදෙනාම තවමත් ටෙස්ට් වරම් ලබා නොමැති […]

LPL Player Draft to be held on 5th July

[vc_row][vc_column][vc_column_text]The Player Draft of the 3rd Edition of the Lanka Premier League 2022, Sri Lanka’s topmost domestic T20 League is scheduled to be held on the 05th July 2022. A total of 353 players, consisting of 180 overseas and 173 Sri Lankan players (First Class, Internationals, and Ex-Internationals) will feature in the upcoming ‘Draft,’ which […]

යුපුන් අබේකෝන් යළි දකුණු ආසියානු වාර්තාව අලුත් කරයි

[vc_row][vc_column][vc_column_text] තත්පර 10 බාධකය බිඳ හෙලූ පළමු දකුණු ආසියානු ක්‍රීඩකයා බවට ද පත්වෙයි. තරග නිමි කාලය තත්පර 9.96යි… ඔහු මෙම දක්ෂතාව දැක්වූයේ අද පැවති Resisprint International මලල ක්‍රීඩා තරගාවලියේ දීයි. මූලික වටයේ තරගයේදී තත්පර 10.11 ක කාලයක් වාර්තා කරමින් යුපුන් අවසන් තරගයට සුදුසුකම් ලැබූ අතර අවසන් තරගයේදී ඔහු මෙම වාර්තාගත කාලය වාර්තා කළා. එම තරගාවලියේ […]

ඉන්දීය ක්‍රීඩිකාවෝ වේලාසනින්ම එක්දින තරාවලිය දිනයි

[vc_row][vc_column][vc_column_text]වේග පන්දු යවන රේණුකා සීං සිය එක්දින තරග දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට සමත්වීමත් සහ ආරම්භක පිතිකාරිණියන් වූ ස්මිත්‍රී මන්දනා සහ ශෆාලි වර්මාගේ ලකුණු 174 ක පළමු කඩුල්ලේ සම්බන්ධතාවත් හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 10 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ඉන්දීය කාන්තා කණ්ඩායම අද (04 දා) පස්වරුවේ සමත්විය. මේ සමඟම […]

Back To Top