Author: Sameera Peiris

රෝස පන්දුවෙන් කෙරෙන ‘සුරංග ලක්මාල්ගේ’ සමුගැන්ම ජයග්‍රාහී සාදයකින් අවසන් වෙයිද

[vc_row][vc_column][vc_column_text]ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව වඩ වඩාත් ක්‍රිකට් ලෝලීන් අතරට රැගෙන යෑමේ අරමුණෙන් ආරම්භ කරන ලද දිවා/රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ හෙවත් රෝස පැහැති පන්දුවෙන් සිදුකරනු ලබන තරග 5 කින් සමන්විත ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (12 දා) ප්‍රබල ඉන්දීය පිල මුණ ගැසෙනු ඇත. දිවා/ත්‍රී ටෙස්ට් තරගයකදී දෙපිළ මුණ ගැසෙන පළමු අවස්ථාව වන මෙම තරගය බංගලෝරයේ චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර එය ශ්‍රී […]

මිනොද් – නිමේෂ සහ ඕෂද ශතක රැස්කරති

[vc_row][vc_column][vc_column_text]නැෂනල් සූපර් ලීග් ක්‍රීකට් තරගාවලියේ තෙවන සතියේ ආරම්භ වූ තරග 2 අතුරින් ප්‍රථම දිනයේම පිතිකරුවන් තිදෙනෙකුම ශතක රැස්කරමින් මේ තරගාවලියේ පිතිකරුවන්ගේ ආධිපත්‍ය නැවතවතාවක් තහවුරු කළහ. දඹුල්ල නායක මිනොද් භානුක නොදැවී ලකුණු 140 ක්, දඹුල්ල ආරම්භක පිතිකරු නිමේෂ ගුණසිංහ ලකුණු 103 ක් සහ කැන්ඩි අංක තුන පිතිකරු ඕෂද ප්‍රනාන්දු ලකුණු 105 ක් ලෙස අද ශතක වාර්තා කළහ. […]

කමිඳු සහ ප්‍රභාත් වැඩිම දක්ෂතා අතර පෙරමුණේ

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් හෙට (10 දා) සිට ආරම්භ වන අතර එහිදී දඹුල්ල කණ්ඩායම ගාලු කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදීද, කලම්බු සහ කැන්ඩි කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩංගණයේදීද තරග වදිති. තරගාවලියේ තෙවැනි සතිය වන ඉදිරි සතියේ තරගවලට පෙර ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට කැන්ඩි කණ්ඩායම සමත්ව තිබේ. මේ දක්වා තරග […]

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පාසල් 200 කට ‘මැටින්’ පිරිනමයි

[vc_row][vc_column][vc_column_text]දිවයින පුරා ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන පාසල් අතර බෙදා හැරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලණු පැදුරු හෙවත් ‘මැටින්’ 200 ක් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය වෙත ලබාදීමට පියවර ගනු ලැබීය. අවුරුදු 15 න් පහළ, 17 න් පහළ සහ 19 න් පහළ වයස් කාණ්ඩවලට ක්‍රීඩා කිරීම සඳහා හැකිවන පරිදි වූ අඩි 66 ක දිගකින් මෙම මැටින් සමන්විත වේ. […]

ඉන්දියාව ටෙස්ට් තරගාවලිය පෙරමුණ ගනියි

[vc_row][vc_column][vc_column_text]තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය යටතේ මොහොලිහි පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ඉනිමක සහ ලකුණු 222 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ඉන්දීය කණ්ඩායම අද (06 දා) සමත්විය. දින දෙකක්ම ඉතිරිව තිබියදී මෙම තරගය ජයගත් ඉන්දියානුවෝ තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගෙන සිටිති. මුල් ඉනිමේදී කඩුලු 8 කට ලකුණු 574 ක් රැස් කළ ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකා පිලේ ඉනිම […]

කෝල්ට්ස් – ටැමිල් යුනියන් ජය වාර්තා කරති

[vc_row][vc_column][vc_column_text]නැගී එන කණ්ඩායම් අතර වන අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ අද (5) පැවැති තරග 12 අතුරින් කෝල්ට්ස් සහ ටැමිල් කණ්ඩායම් ජයග්‍රාහණ අත්කර ගත්හ. කෝල්ට්ස් සහ කැන්ඩ් කස්ටම් අතර තරගයෙන් කෝල්ට්ස් ඉනිමකින් සහ ලකුණු 266කින් ජයගත් අතර පානදුර ටැමිල් තරගයෙන් ටැමිල් ජයගත්තේ කඩුලු නවයකිනි. කෝල්ට්ස් – කැන්ඩි කස්ටම් තරගයේදී කැන්ඩි කස්ටම් මුල් ඉනිමේ ලකුණු 131කටත් දෙවන ඉනිමේදී […]

නායක කමිඳුගෙන් ශතකයක්

[vc_row][vc_column][vc_column_text]පල්ලේකැලේ පැවැති නැෂනල් සුපර් ලීග් තරගාවලියේ කැන්ඩි -ජැෆ්නා තරගය විසඳුමකින් තොරව නිමාවට පත්වූයේ කැන්ඩි කණ්ඩායම තරගයේ වැඩි ගෞරව අත්කර ගනිමිනි. සෙනසුරාදා (5) තරගය නිමවන විට දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි කැන්ඩි කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 25ක් ලබාසිටි අතර ඔවුන් අද (6) තවත් ලකුණු 298ක් රැස්කළේ පිතිකරුවන් පස්දෙනෙකු පමණම දැවීයාමෙනි. කැන්ඩි දෙවන ඉනිම සඳහා […]

Back To Top