Author: Sameera Peiris

යොවුන් ක්‍රීඩකයෝ බංග්ලාදේශය අන්ත පරාජයකට ඇද දමති

[vc_row][vc_column][vc_column_text]බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ ශතකයක් වාර්තා කරන ලද පළමු පිතිකරුවා බවට පත්වූ චමිඳු වික්‍රමසිංහගේ සුපිරි හරඹය හමුවේ පස්වැනි සහ අවසන් එක්දින තරගයෙන්ද ලකුණු 4 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට අද (25 වැනිදා) හැකියාව ලැබිණ. සුපිරි කණ්ඩායම් 12 අතර තරග වටයේදී බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ජ්‍යෙෂ්ඨයින් කඩුලු 5 ක ජයග්‍රහණයක් වාර්තා කොට පැය 24 […]

කාන්තා පිලට පාසල් ක්‍රීඩිකාවකුත්

[vc_row][vc_column][vc_column_text] 2022 වසරේදී නවසීලන්තයේ පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ වෙනුවෙන් සිම්බාබ්වේහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලිය නියෝජනය කිරීම සඳහා ක්‍රීඩිකාවන් 17 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ප්‍රකාශයට පත් කර තිබේ. රටවල් 10 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී ශ්‍රී ලංකා පිල මෙහෙයවීමේ වගකීම චමරි අතපත්තුට පැවැරී තිබේ. චමරිගේ සහායිකාව ලෙස හර්ෂිතා මාධවීව නම් කර ඇති මෙම […]

ශ්‍රී ලංකාව අපරාජිතව ඉදිරියටම

[vc_row][vc_column][vc_column_text]මෙතෙක් කලක් අඩුපාඩුව පැවැති අංක 3 පිතිකරණ ස්ථානය සඳහා සාර්ථකම පිතිකරුවා තමන් බව ඔප්පු කරමින් චරිත් අසලංක ගොඩ නවන ලද ලකුණු 80 ක නොබිඳුණු ඉනිමත්, 30 වැනි උපන්දිනය, පළමු විස්සයි-20 අර්ධ ශතකයෙන් සරසා ගැනීමට භානුක රාජපක්ෂ සමත්වීමත්වීම නිසා සුපිරි 12 තරග වටය ආරම්භ කරමින් බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී […]

රට වෙනුවෙන් දිගටම තරඟ ජයග්‍රහණය කිරීමයි මගේ අරමුණ – චරිත් අසලංක

[vc_row][vc_column][vc_column_text] ශ්‍රී ලංකාව විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 වටයේ පළමු තරඟයම ජයග්‍රහණයකින් ආරම්භ කරමින් තරඟාවලියේ මීළඟ කොටස වෙතට අවතීර්ණ වුණා. මෙහිදී ශ්‍රී  ලංකාව විසින් බංග්ලාදේශය කණ්ඩායම කඩුලු 5 කින් පරාජයට පත් කළේ ලකුණු 172 ක ඉලක්කයක් සාර්ථකව හඹා යෑම සිදු කරමිනි. ශ්‍රී ලංකාව වෙතට ජයග්‍රහණය ගෙන ඒමේ නියමුවා ලෙසින් කටයුතු කළේ අංක 3 පිතිකරු ලෙසින් පිටියට […]

ශ්‍රී ලංකා යෞවනයෝ සිව්වැනි ජයත් ලබති

[vc_row][vc_column][vc_column_text]ක්‍රිකට් ක්‍රීඩාවේ පන්දුවෙන් පන්දුවට වූ උණුසුම සමඟ ඇතිවන අවිනිශ්චිත භාවයේ චමත්කාරය බංග්ලාදේශ සහ ශ්‍රී ලංකාව අතර රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති සිව්වැනි එක්දින තරගයට ගෙන යමින් බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව එක් කඩුල්ලක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ අද (ඔක්තෝබර් 23 දා) සමත්වූහ. දක්ෂ ලෙස තරග වැදි දුනිත් වෙල්ලාලගේ ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් සහභාගිවුණු එක්දින […]

බංග්ලාදේශ පිල ශ්‍රී ලංකා පිල සමග අද සාජාහි හමුවෙති

[vc_row][vc_column][vc_column_text] ශ්‍රී ලංකාව 2021 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ සුදුසුකම් ලැබීමේ වටය අපරාජිතව සුපිරි ලෙසින් නිමා කරමින් අද දිනයේදී සුපිරි 12 වටයේ තම පළමු තරඟය ලෙසින් බංග්ලාදේශය සමගින් තරඟ වැදීමට නියමිත වනවා. මෙම තරඟය ශ්‍රී ලංකාව දෙසින් මෙන්ම බංග්ලාදේශය දෙසින්ද බැලූ විට අංශ ගණනාවක් සම්බන්ධයෙන් කතා බහ කළ හැකියි. මෙම විග්‍රහය ඒ සම්බන්ධයෙනුයි ලෝක කුසලාන ඉතිහාසයේ හමුවීම් […]

ඔවුන් අපිව අභිබවා ගියා. පියවර දෙකක් අපිට වඩා ඉදිරියෙන් සිටියා – පීටර් සිලර්

[vc_row][vc_column][vc_column_text] ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ වටයේ අවසන් තරඟය නිමාවට පත්වූයේ ශ්‍රී ලංකාවට කඩුලු 8 ක විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර දෙමිනුයි. මෙම තරඟයේදී නෙදර්ලන්තය ලකුණු 44 කට දැවී ගිය අතරම එය සටහන් වූයේ විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් දැවී ගිය දෙවන අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසටයි. එහි පළමුවැන්න ලෙසින් 2014 වර්ෂයේදී […]

Back To Top