Blog

කොදෙව්වන් පරාජයකින් තරගාවලිය අරඹයි !

[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන 20යි20 ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග පැවැත්වෙන දෙවැනි දිනය අදයි. බටහිර ඉන්දීය කොදෙව් සහ ස්කොට්ලන්ත කණ්ඩායම් අතර තරඟය පළමු වටයේ බී කාණ්ඩය යටතේ පැවැත්වුණා.ඒ හෝබාට් හිදී. පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්තය පන්දුවාර 20 අවසානයේ කඩුලූ 5ක් දැවී ලකුණු 160 ක් රැස් කළා. ජෝර්ජ් මුනෙස් ලකුණු 66 යි. පන්දු යැවීමේදී යැවීමේදී ජේසන් හෝල්ඩර් සහ ඇල්සර්‍ර් […]

දෙවැනි තරගයේ ජය නෙදර්ලන්තයට.

[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන 20/20 ක්‍රිකට් තරගාවලියේ පළමු වචන දෙවන තරගය පැවැත්වුණේ නෙදර්ලන්ත සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යය කණ්ඩායම් අතර. තරඟය ඕස්ට්‍රේලියාවේ ජීලොන් හිදී පැවැත්වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් පහර දුන් එක්සත් අරාබි එමිර් රාජ්‍යය පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 111 ක්. මොහොමඩ් වාසීම් ලකුණු 41යි. බාස් ඩී ලීඩ් කඩුලු 3 ක් දවා […]

නැම්බියාවට පෙරලිකාර ජයක්…

[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන 20/20 ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග අද ආරම්භ වුණා. ශ්‍රී ලංකාව සහ නැම්බියාව අතර තරගය පැවැත්වුණේ ඔස්ට්‍රේලියාවේ ජීලෝන් හිදී. කාසියේ වාසිය ජයගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා. නැමීබියා කණ්ඩායමේ පළමු කඩුලු 3 දැවී ගියේ ලකුණු 35 කට. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ජෑන් ෆ්‍රයිලින්ක් පන්දු 28කදී ලකුණු 44 […]

Back To Top