New Zealand tour of Sri Lanka – 2nd Test Day 1
[vc_row][vc_column][vc_column_text] [/vc_column_text][/vc_column][/vc_row]
දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනයට වර්ෂාවෙන් බාධා.
[vc_row][vc_column][vc_column_text]නවසීලන්ත – ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගය අද කොලඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේ ආරම්භ වූ අතර අයහපත් කාලගුණය අද දින තරගය සුපුරුදු පරිදි පැවත්වීමට තිබූ ඉඩ කඩ අඩු කර දැම්මේය. උදෑසන වර්ෂාව පතිතයේ පතිත වූ වර්ෂාව නිසා තරගය ආරම්භ වීම ප්‍රමාද වූ අතර තරගය ආරම්භ වූයේ පැය 3ක පමණ ප්‍රමාදයකින් පසුවය. කාසිය වාසිය දිනා ගැනීමට […]
New Zealand tour of Sri Lanka 2019 – SL Practices ahead of 2nd Test
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
New Zealand tour of Sri Lanka – 1st Test Day 5
[vc_row][vc_column width=”2/3″][vc_column_text][/vc_column_text][/vc_column][vc_column width=”1/3″][vc_widget_sidebar sidebar_id=”td-default”][/vc_column][/vc_row]
ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ශූරතාවලිය ජයග්‍රහණකින් අරඹයි!
[vc_row][vc_column width=”2/3″][vc_column_text]ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණ රිද්මය දිගටම පවත්වා ගනිමින් නවසීලන්ත – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයකඩුලු 6කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් වුනේ ලෝක ටෙස්ට් ශූරතාවයේ තම කණ්ඩායම ඉදිරියෙන් ලකුණු 60ක් එකකරගනිමිනි. වාර්තාගත හඹායෑමක් වූ මෙම හඹායෑම ගාල්ල ක්‍රීඩාංගණයේ දැවැන්තම හඹා යෑම වන අතර මීට ප්‍රථම ගාල්ලක්‍රීඩාංගණයේ සාර්ථකම හඹායෑම වූයේ 2014දී පාකිස්තානයය එරෙහිව […]
ෂෙහාන් අඹේපිටිය මලල ක්‍රීඩාවෙන් සමුගනියි
[vc_row][vc_column][vc_column_text]Shehan Ambepitiya 2008 වර්ෂයේ දී ඉන්දියාවේ පූනේ හි ශ්‍රී ශිව් චත්‍රපතී ක්‍රීඩා සංකීර්ණය තම අනසකට පත් කරගත්තේය. ඒ එම වර්ෂයේ පැවති තුන්වන පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙලේ දැක් වූ අසමසම දක්ෂතාවය නිසාය. එම තරගාවලියේ ඔහු දිනා ගත්තේ එක් රන් පදක්කමක් නොව සමස්ත ශ්‍රී ලංකා කණ්ඩායම දිනා ගත් රන් පදක්කම් ත්‍රිත්වයම ෂෙහාන් දිනා ගත් පදක්කම්ය. එවකට […]
END OF AN ERA, SHEHAN AMBEPITIYA CALLS IT A DAY
[vc_row][vc_column width=”2/3″][vc_column_text]Sprinter Shehan Ambepitiya, who at one time was the fastest man in South Asia, ended his track career, following the 200m heats at the 97th National Athletics Championship on Saturday. The 29 year old famously won three Gold medals at the 2008 Youth Commonwealth Games in the 100m, 200m and the 4x100m relay, shattering the […]
ඓතිහාසික හඹායෑමට නායක දිමුත්- තිරිමාන්න මුල පුරති!
[vc_row][vc_column width=”2/3″][vc_column_text]නවසීලන්ත- ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගාවලිතේ තෙවනි දිනය අයහපත් අලෝක තත්වය යටතේ නවත්වනවිට ලකුණු 268කවාර්තාගත ඉල්ලක්කයත් හඹා යන ශ්‍රී ලංකා පිල කිසි කඩුල්ලක් නොදැවී ලකුණු 133ක් ලබාගත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ශකයන්ටජයග්‍රහණයක බලාපොරොත්තු දල්වමිනි. දිනය අවසානයේ නායක දිමුත් කරුණාරත්න සිය නායකත්වයේ වගකීම අකුරටම ඉටු කරමින් නොදැවී ලකුණු 71ක් ලබා සිටි අතටඅනෙක් අන්තයේ සිට ඔහුට කදිම සහයක් ලබා දුනු ලහිරු තිරිමාන්න නොදැවී ලකුණු 55ක් ලබාගෙන කඩුල්ලේ නොදැවී සිටියේය. අද දිනයේ නවසීලන්ත ඉනිම ආරම්භ කලේ තුන්වන දිනය වන විට සාර්ථක සබඳතාවයකට මුල පිරූ බී. ජේ වොට්ලින් සහ විලියම්සමර්විල් ය. දිනයේ ප්‍රථම කඩුල්ල ලෙස අගනා අර්ධ ශතකයක් ලබා සිටි වොට්ලින්ව දවාගැනීමට දිනයේ සිය මුල්ම පන්දුවාරය දියත්කල ලහිරු කුමාර සමත් විය. දැවී යන විට වොට්ලින් ලකුණු 77ක් රැස් කරගෙන සිටියේය. පසුපෙල කඩුලු ලබාගැනීම බලාපොරොත්තු වූවාට වඩා අසීරු කටයුත්තක් බවට පත් කරමින් විලියම් සමර්විල් සහ ට්‍රෙන්ට් බෝල්ට්9 වන කඩුල්ලට ලකුණු 36ක් එක් කලේ පන්දු යවන්නන් පීඩනයට පත් කරමිනි. ලහිරු කුමරාගේ පන්දුවක් හමුවේ තර්ඩ් මෑන් කලාපයට උඩ පන්දුවක් ලබා දුන් ට්‍රෙන්ට් බෝල්ට් දැවී යද්දී නවසීලන්ත අවසානකඩුල්ල ලෙස අජාස් පටෙල් දැදී ගියේ ධනංජය ද සිල්වා හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වීමෙනි. නවසීලන්තය සිය දෙවනි ඉනිමට ලකුණු 285ක් රැස් කලේ ශ්‍රී ලංකාවට ලකුණු 268ක ඉලක්කයක් ලබා දෙමින්ය. පසුපෙල පිතිකරුවක් ලෙස පන්දු යවන්නන්ට මහත් හිසරදයක් වූ විලියම් සමර්විල් නොදැවී ලකුණු 40ක් රැස් කලේය. කඩුලු ලබා ගැනීමේදි ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 4ක්ද ධනංජය ද සිල්වා කඩුලු 3ක්ද ලහිරු කුමාර සහ අකිල ධනංජය පිලිවෙලින්කඩුලු 2ක් සහ කඩුල්ලක් ලබාගත්තේය. දිවා විවේකයෙන් පසු ඉලක්කය හඹා යෑම ආරම්භ කල ශ්‍රී ලංකා ආරම්භ පිතිකරුවන් යුවල වන දිමුත් කරුණාරත්න සහ ලහිරුතිරිමාන්න ඉතා පරීක්ෂාකාරීව පන්දු තෝරා බේරාගෙන පහර දෙමින් අති සාර්ථක ආරම්භයක් ලබා දීමට සමත් විය. සිය 23වන අර්ධ ශතකය ලබාගත් දිමුත් කරුණාරත්න ලකුණු 71ක්ද සිය හයවන ටෙස්ට් අර්ධ ශතකය ලබාගත් ලහිරු තිරිමාන්නලකුණු 53ක්ද ලබාගෙන සිටියේය. හෙට තරගයේ පස් වන සහ අවසාන දිනය වන අතර ජයග්‍රහණයට තවත් ලකුණු 135ක් අවශ්‍ය අතර කඩුලු දහයක් අතැතිව සිටී.[/vc_column_text][/vc_column][vc_column width=”1/3″][vc_widget_sidebar sidebar_id=”td-default”][/vc_column][/vc_row]
New Zealand tour of Sri Lanka – 1st Test Day 4
[vc_row][vc_column width=”2/3″][vc_column_text][/vc_column_text][/vc_column][vc_column width=”1/3″][vc_widget_sidebar sidebar_id=”td-default”][/vc_column][/vc_row]
තෙවන දිනය අවසානයේ නවසීලන්තයට වැඩි වාසි
[vc_row][vc_column width=”2/3″][vc_column_text]ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනය නිමාවන විට සිය දෙවෙනි ඉනිම ක්‍රීඩා කරන නවසීලන්තය ලකුණු 197/7 ලබා සිටියේ ශ්‍රී ලංකාවට වඩා ලකුණු 177ක් තම නම ඉදිරියෙන් සටහන් කරමින්ය. ලකුණු 177ක් ඉදිරියෙන් සිටීම සාමාන්‍ය දෙයක් වුවත් ගාලු ක්‍රීඩාංගණයේ සිව්වන ඉනිම ක්‍රීඩා කර ඒ හා සමාන ලකුණු ප්‍රමාණයක් හඹා යාම ඉතා අසීරු කටයුත්තක් […]
New Zealand tour of Sri Lanka – 1st Test Day 3
[vc_row][vc_column width=”2/3″][vc_column_text][/vc_column_text][/vc_column][vc_column width=”1/3″][vc_widget_sidebar sidebar_id=”td-default”][/vc_column][/vc_row]
දික්වැල්ල සහා ලක්මාල් ශ්‍රී ලංකා ඉණිම ගොඩනගයි
[vc_row][vc_column width=”2/3″][vc_column_text]නවසීලන්ත- ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය වන අද දින අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව කඩුලු 7ක් දැවී ලකුණු 227ක් ලබා ගෙන සිටියේය. 161/7ක් ලෙස අසීරු අඩියක සිටි ශ්‍රී ලංකා පිලට නැවත ජවයක් එක කරමින් දික්වැල්ල සමග එක් වූ සුරංග ලක්මාල් නොබිදුනු ලකුණු 68ක අගනා සබඳතාවයක් ගොඩනගිමින් ශ්‍රී […]

