Category: Athletics

පදක්කම් බලාපොරොත්තුවෙන් මළල ක්‍රීඩා තරු අද තරග බිමේ

[vc_row][vc_column][vc_column_text] ආසියානු ක්‍රීඩා තරගාවලියේ මළල ක්‍රීඩා තරග අද දිනයේදී පැවැත්වෙනවා. තරගාවලියේ මළල ක්‍රීඩා ඉසව් ත්‍රිත්වයක අවසන් මහා තරග වෙනුවෙන් අද පස්වරුවේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වීමට නියමිතය. මීටර් 800 කාන්තා තරග ඉසව්වේ අවසන් මහා තරග අද මෙරට වේලාවෙන් පස්වරු 4.55ට ආරම්භ වීමට නියමිතය. මෙම තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දෙදෙනෙකු සහභාගි වීමට නියමිතය. ඒ […]

දාහත් වසරක ආසියානු මළල ක්‍රීඩා පදක්කම් ඉඩෝරයට තිත තබන්නට ලාංකිකයන් තිදෙනෙක් අද තරග බිමේ

[vc_row][vc_column][vc_column_text] ආසියානු ක්‍රීඩා තරගාවලියේ මළල ක්‍රීඩා තරග ඉසව්වේ තීරණාත්මක තරග 2ක් අද පස්වරුවේ පැවැත්වෙයි. මීටර් 400 ඉසව්වේ පිරිමි හා කාන්තා අවසන් මහා තරගය අද මෙරට වේලාවෙන් පස්වරු 5.30 සිට පැවැත්වෙන අතර පිරිමි ඉසව්ව වෙනුවෙන් කාලිංග කුමාර හා අරුණ දර්ශන සහභාගි වන අතර කාන්තා ඉසව්ව වෙනුවෙන් නදීෂා රාමනායක තරග බිමට අවතීර්ණ වීමට නියමිතයි. ආසියානු ක්‍රීඩා ඉතිහාසය […]

කාලිංග, අරුණ හා නදීෂා ආසියානු මළල ක්‍රීඩා පිටිය ආක්‍රමණය කරයි.

[vc_row][vc_column][vc_column_text] ආසියානු ක්‍රීඩා තරගාවලියේ මළල ක්‍රීඩා තරග අද දිනයේදී ආරම්භක වුණා. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනකු හා එක් ක්‍රීඩිකාවක් අද දිනයේදී තරග බිමට අවතීර්ණ වුණා. මොවුන් තිදෙනාම අද දිනයේදී මීටර් 400 ඉසව්වේ මූලික වටය වෙනුවෙන් තරග බිමට අවතීර්ණ වුණා. කාන්තා මීටර් 400 ඉසව්වේ දෙවන අදියර වෙනුවෙන් සහභාගි වූ නදීෂා රාමනායක එම අදියරේ දෙවැන්නිය ලෙසින් […]

කාන්තා මැරතන් ලෝක වාර්තාව අලුත් වෙයි

[vc_row][vc_column][vc_column_text] ඉතියෝපියාවේ Tigist Assefa ඉරිදා දිනයේදී පැවති බර්ලින් මැරතන් තරඟය ජය ගනිමින් කාන්තා මැරතන් ලෝක වාර්තාව බිඳ හෙළීමට සමත් විය. පසුගිය වසරේ තරගය ද ජයගත් අසේෆා මෙම තරගය නිමා කළේ පැය දෙකයි මිනිත්තු 11 යි තත්පර 53 කින්. ඇය 2019 දී චිකාගෝහිදී පැවති මැරතන් තරගයේදී කෙන්යාවේ බ්‍රිජිඩ් කොස්ගේ විසින් පිහිටුවන ලද පැය 2 මිනිත්තු 14.04 […]

හෙල්ලය විසිකිරීමේ ඉසව්වේ ජාත්‍යන්තර තලයේ ශ්‍රී ලංකා නාමය බැබලවූ වරුණ ලක්ෂාන් දයාරත්න මලල ක්‍රීඩා ක්‍රීඩක දිවියට සමුදෙයි

[vc_row][vc_column][vc_column_text] 1988 මැයි 14 වන නාත්තන්ඩිය පහළ කොටිට්‍යමුල්ල දී ඉපදී ධම්මිස්සර ජාතික පාසලෙ ඉගෙනුම ලබා 2002 වර්ෂයේ දී වයස අවුරුදු 15න් පහළ හෙල් ල විසි කිරීම ආරම්භ කලේය දෙමාපියන් වැඩිමහල් සහෝදරිය ගේ හා පසුව බිරිඳගේ හා පුතුගේ සහය මත වරුණ වසර 21 ක්‍රීඩා ජිවිතය සාර්ථකව නිම කිරීමට හැකි විය.ජාත්‍යන්තර තරගයක දී කනිෂ්ඨ ක්‍රීඩකයකු හෙල්ල විසිකිරීමෙන් […]

මීටර් 5000 ලෝක වාර්තාව ඉතියෝපියාවට

[vc_row][vc_column][vc_column_text] ඉතියෝපියානු දිගු දුර ධාවන ශූරිය Gudaf Tsegay විසින් නව ලෝක වාර්තාවක් පිහිටුවා ඇත. ඒ මීටර් 5000 ඉසව්වේ ලෝක වාර්තාව ඇයගේ නම ඉදිරියේ ලියවා ගනිමින්. ඇය විසින් බිද හෙලුවේ මෙම වසරේ දී කෙන්යාවේ ෆෙයිත් කිපියේගොන් විසින් පිහිටුවා තිබු වාර්තාවයි. Gudaf Tsegay විසින් ඩයමන්ඩ් ලීග් ශූරතා තරගාවලියේ දී මිනිත්තු 14.00.21ක කාලයක් වාර්තා කිරීමට සමත් වුණා. මින් […]

අනුර හා ගයන්තිකාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව ආසියානු තරගාවලියට

[vc_row][vc_column][vc_column_text]මේ මස අගිදී චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ගෝල්ෆ් ක්‍රීඩක අනුර රොහාන්ට හා මළල ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්නට හිමි වී ඇත. අනුර රොහාන් 2002 වසරේ දකුණු කොරියාවේ පැවති ආසියානු තරගාවලියේ රිදී පදක්කම් ලාභි දක්ෂ ක්‍රීඩකයෙකි. ගයන්තිකා අබේරත්න මෙවර ආසියානු තරගාවලියේ මීටර් 800 හා 1500 ඉසව් නියෝජනය කරයි. මෙවර තරගාවලිය වෙනුවෙන් […]

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසාට ආසියානු තරගාවලිය අහිමි වෙයි

[vc_row][vc_column][vc_column_text]මෙම මස අගදී චීනයේ දී පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා තරගාවලිය වෙනුවෙන් තමා සහභාගී නොවන බවට ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර සුපුන් අබේකෝන් සඳහන් කොට ඇත. ඊයේ දිනයේදී සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් යුපුන් සඳහන් කොට ඇත්තේ ඔහුට ආසියානු තරගාවලිය අහිමිවන බවයි මීට මාස 3කට පෙර සැවෝනාහිදී පැවති ජාත්‍යන්තර මළල ක්‍රීඩා තරඟාවලිය අතරතුර යුපුන් ආබාධයකට […]

ශ්‍රී ලංකා මළල ක්‍රීඩා කණ්ඩායමට චීනයේ දී විශේෂ පුහුණුවක්

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම පසුගිය සෙනසුරාදා චීනය බලා පිටත්ව ගියා. ඒ සති තුනක පුහුණු වීම් කඳවුරක් සඳහාය. ඒ අනුව මෙම පුහුණු කදවුර වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් නවදෙනකු හා පුහුණු කරුවන් දෙදෙනකු සහභාගි වීමට නියමිතයි. අරුණ දර්ශන, කාලිංග කුමාරගේ, පබසර නිකූ, රාජිත රාජකරුණා, පසිදු කොඩිකාර, දිනුක දේශාන්, නදීෂා රාමනායක, ජයේෂි උත්තරා හා සයුරි මෙන්ඩිස් මෙම පුහුණු […]

හිටපු ලෝක ශූරයා වසරේ වේගවත්ම ක්‍රීඩකයන් හා සමතැන් ගනී.

[vc_row][vc_column][vc_column_text]හිටපු ලෝක ශූර ක්‍රිස්ටියන් කෝල්මන් පසුගිය සෙනසුරාදා (සැප්තැම්බර් 2) පැවති සමාරම්භක Xiamen Diamond League තරගාවලියේ පිරිමි මීටර් 100 ඉසව්ව ජයග්‍රහණය කිරීමට සමත් විය. ක්‍රිස්ටියන් කෝල්මන් මෙම වසරේ මීටර් 100 ඉසව්වෙහි වේගවත්ම කාලය වාර්තා කිරීමට ඊයේ දිනයේදී සමත් විය. 2019 වසරේ මීටර් 100 ඉසව්වේ ලෝක ශූරයා ලෙසින් කිරුලු පැලදි කෝල්මන් ඊයේ දිනයේ තත්පර 9.83ක කාලයක් වාර්තා […]

මහා ක්‍රීඩා උළෙලේ තරග ඇවිදීමේ ජය සඳරුවන් සහ කල්හාරි ට

[vc_row][vc_column][vc_column_text]46 වන ජාතික මහා ක්‍රීඩා උළෙල-2020 තරග ඇවිදීමේ තරගාවලිය (කාන්තා/පිරිමි) 27 දින කතරගම දී සාර්ථකව නිමාවට පත්විය. තරග ඇවිදීමේ තරගාවලියේ (කාන්තා/ පිරිමි) සමස්ත ප්‍රතිඵල සටහන මෙසේය. විවෘත තරග ඇවිදීමේ තරගාවලියේ පිරිමි ශූරතාව උතුරුමැද පළාත නියෝජනය කළ ඩී.එම්.අයි.එස්.සඳරුවන් ධනුකර ක්‍රීඩකයා විසින් දිනාගන්නා ලදි. අනුශූරතාව  ඌව පළාත   නියෝජනය කළ ආර්.එම්.ඩී.රුක්මාල්  ක්‍රීඩකයා දිනා ගත්තේය. තෙවන ස්ථානය දිනාගනු ලැබුවේ බස්නාහිර […]

Back To Top