Category: Athletics

සිවරාජන් හා ක්‍රිශාන්තනී 2020 ජාතික ක්‍රීඩා මැරතන් කිරුළු දිනයි

[vc_row][vc_column][vc_column_text]තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කල 46 වන ජාතික මහා ක්‍රීඩා උළෙල – 2020 විවෘත මැරතන් තරගාවලිය (කාන්තා/පිරිමි) කතරගම නගරය කේන්ද්‍ර කරගනිමින්  26 උදෑසන පැවැත්විණි.මොණරාගල දිස්ත්‍රික් ලේකම් ගුණදාස සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කතරගම ප්‍රධාන බස් නැවතුම්පොල අසලින් මැරතන් තරගාවලියේ සමාරම්භය සිදු විය. දිවයිනම ආවරණය වන පරිදි ක්‍රීඩක ක්‍රීඩිකාවන් 72 දෙදෙනෙක් මෙම […]

දකුණු ආසියාව ජයගත් තරු 7 කට ආසියානු ගෘහස්ත වරම්

[vc_row][vc_column][vc_column_text]දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7 දෙනෙකුට ආසියානු ගෘහස්ත මලල ක්‍රීඩා තරගාවලියට සහභාගීවීමේ අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය තීරණය කර තිබේ. චීනයේ දී ලබන පෙබරවාරි මස 12 හා 13 වැනි දින පැවැත්වෙන තරගාවලිය, ලෝක ශූරතා ගෘහස්ත මලල ක්‍රීඩා තරගාවලියට සහභගීවීමේ අවස්ථාව ද ලබා ගත හැකි තරගාවලියක් වේ. දකුණු […]

Back To Top